News Line| Off Air| Games
Generic placeholder image

Aug
8

ඥාණසාර හිමියන්ට වසර 6 කින් ඉවර වෙන වසර 19 ක සිරදඬුවමක්.

458 Views


ඥාණසාර හිමියන්ට වසර 6 කින් ඉවර වෙන වසර 19 ක සිරදඬුවමක්.

සක්විති රජු වුනත් වැරද්දක් කරොත් දඬුවම් ලබන්නම වෙනවා. අධිකරණයට අපහාස කල වරදට බොදුබල සේනා සංවිධානය ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවම් නියම වුණා. ඒ වසර සිරදඬුවම වසර 6 කින් ගෙවී යන විදියට.

ඥාණසාර හිමියන්ට එරෙහිව ඉදිකර තිබූ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ චෝදනා 4 කට උන්වහන්සේ වරදකරු වුණා. අද තීන්දුව ප්‍රකාශ කරන අවස්ථාවේ ඥානසාර හිමියන් අධිකරණයේ පෙනී සිටියේ නෑ.

උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කිව්වේ න්වහන්සේ අසනීප ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා කියලා.


News Articles
Latest Videos
Most Popular Post