News Line| Off Air| Games
Generic placeholder image

Jul
11

Sex Serch කර ලෝකෙන්ම 1 වූ ලංකාව, ලොවම මවිත කරමින් දැන් Serch කරන දේ මෙන්න.

3912 Views


Sex Serch කර ලෝකෙන්ම 1 වූ ලංකාව, ලොවම මවිත කරමින් දැන් Serch කරන දේ මෙන්න.

ඊයේ තමයි ලෝකයේ හදවත් ඇති මිනිසුන්ගේ හදවතට සහනයක් ලැබුණේ. ඒ තායිලන්තයේ ගුහාවක හිරවෙලා සිටිය ළමයි සහ පුහුණුකරු බේරා ගත්ත නිසා. ඊයේ හවස් වෙද්දී ඒ සියලු දෙනාම බේරා ගන්න ලෝකයක් එකතු වෙලා කරපු මෙහෙයුමකින් පුළුවන් වුණා.

ඔවුන් දවස් 18 ක් මේ ගුහාවේ හිරවෙලා හිටියා. ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් රැසක් ගලවාගැනීමේ මෙහෙයුමට එකතු වෙලා හිටියා. හැබැයි ලංකාවේ අයට නම් ඒ මෙහෙයුමට එකතු වෙන්න බැරි වුණා. එත් පුළුවන් හැම වෙලාවේම ගුහාවේ හිරවුන දරුවන්ගේ සැප දුක හොයලා බලන්න ලංකාවේ අය කටයුතු කරලා තිබ්බා.

ඒ බව Google Trends වලින් ඔප්පු වෙලා තියෙනවා. තායිලන්තයේ ගුහාවේ සිරවෙලා සිටිය ළමයි ගැන Google එකේ දෙවෙනියට වැඩියෙන්ම හොයලා තියෙන්නේ ලංකාවේ අය.වැඩියෙන්ම හොයලා තියෙන්නේ සිංගප්පූරුවේ අය. ඉතිං ලංකාවේ මිනිස්සුන්ගේ මනුස්සකම ගැන තවත් සාක්ෂි මොකටද?


News Articles
Latest Videos
Most Popular Post