News Line| Off Air| Games
Generic placeholder image

Jul
22

“හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ.” – සංඛ සහ වික්ටර් කියන අලුත්ම කතාව මෙන්න. – Video

2312 Views


“හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ.” – සංඛ සහ වික්ටර් කියන අලුත්ම කතාව මෙන්න. – Video

වික්ටර් රත්නායක කියන්නේ වර්තමානයේ ලංකාවේ ඉන්න ප්‍රවීනම ගායකයා. ඒ වගේම ඇති දක්ෂ සංගීතඥයෙක්. සංඛ දිනෙත් කියන්නේ අලුත් පරපුරේ ගායකයින් අතර උඩින්ම ඉන්න ගායකයෙක්. ඒ වගේම ඔහු ඉතාම දක්ෂ සංගීතඥයෙක්.

මේ දෙන්න එකතු වෙලා අලුත් වැඩක් කරනවා කියලා අපි පහුගිය සතියේ ඔබට කිව්වා. මේ වෙද්දී ඒ ගීතය YouTube එකට Release කරලා තියෙනවා. “හිතින් යන අය” කියලා තමයි මේ ගීතය නම් කරලා තියෙන්නේ.

මේ ගීතයේ පදවැල් අමුණලා තියෙන්නේ මාධ්‍යවේදී ඩිල්ශාන් පතිරත්න. සංගීතය සංඛ දිනෙත්මයි. වික්ටර් රත්නායක එක්ක සංඛ මේ ගීතය ගායනා කරනවා.

https://youtu.be/YzHn3EBbpv4


News Articles
Latest Videos
Most Popular Post