News Line| Off Air| Games
Generic placeholder image

Oct
17

ICC යෙන් දුන් සත්කාරක දීමනාව ඉවතට

732 Views


ICC යෙන් දුන් සත්කාරක දීමනාව ඉවතට

අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය මෙහෙයවන තරගාවලි වල සත්කාරත්වය වෙනුවෙන් මෙතෙක් ලබාදුන් සත්කාරක දීමනාව අවංලගු කිරීමට තීරණය කර තිබෙනවා.
මෙම තීරණය ගෙන ඇත්තේ අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ විධායක කමිටු රැස්වීමේදී.
මෙම තීරණයත් සමඟ අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය 2023 වසරේ සිට මෙහෙයවන තරගාවලිවල සත්කාරකත්වය පිරිනැමීම ටෙන්ඩර් පටිපාටියකට අනුව සිදුවනු ඇති.
අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලයේ සංවිධානයෙන් 2023 වසරේ සිට 2031 වසර දක්වා වසර අටක කාලය තුළ පිරිමි සහ කාන්තා ලෝක කුසලාන තරගාවලි 08 ක් ද වයස 19 න් පහළ පිරිමි සහ කාන්තා ලෝක කුසලාන තරගාවලි හතර බැගින් ද, පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post