News Line| Off Air| Games
Generic placeholder image

Jul
17

ටෙස්ට් තරඟයක කළ වරදට චන්දිට, ගුරුසිංහට සහ හතුරුසිංහට එක්දින තරඟත් තහනම් කරයි.

406 Views


ටෙස්ට් තරඟයක කළ වරදට චන්දිට, ගුරුසිංහට සහ හතුරුසිංහට එක්දින තරඟත් තහනම් කරයි.

කොදෙව් සංචාරයේදී ඇති වුන ප්‍රශ්නයට ලංකාවට දඬුවම් කරන එක ICC ය තාමත් නවත්වලා නෑ. මුලින්ම පන්දුවේ ස්වභාවය වෙනස් කරා කියලා චන්දිමාල්ට දඬුවම් කරා. ඊට පස්සේ පිටියට එන එක ප්‍රතික්ෂේප කරා කියලා චන්දිට, හතුරුට සහ ගුරූට ටෙස්ට් තරඟ 2 ක් තහනම් කරා.

හැබැයි ICC ය එතනින් නැවතිලා නෑ. ඔවුන්ට එක්දින හෝ T20 තරඟ 4 ක තහනමක් පනවන්නත් ICC ය තීරණය කරලා තියෙනවා. මේ නිසා දකුණු අප්‍රිකාව එක්ක තියෙන එක්දින තරඟාවලියේ තරඟ 4 ක් ඔවුන්ට අහිමි වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post