News Line| Off Air| Games
Generic placeholder image

Jul
4

රුසියානු ප්‍රහාරයෙන් ISIS නායකයාගේ පුතා මිය යයි.

617 Views


රුසියානු ප්‍රහාරයෙන් ISIS නායකයාගේ පුතා මිය යයි.

ලෝකයමට පිළිලයක් වුන ත්‍රස්තවාදී සංවිධානයක් තමයි ISIS කියන්නේ. පහුගිය දා සිරියාවේ, හොම්ස් නගරයේදී රුසියාව සහ නුසාරේයියා සටන් කණ්ඩායම් අතර සටන් ඇති වුණා.

මේ සටනින් ISIS නායකයා වන අබු බක්ර් අල්-බග්ඩාඩිගේ එක් දරුවෙක් මිය ගිහින් තියෙනවා. එම සංවිධානය මේ ගැන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. හුදෙයිෆා අල්-බද්රි තමයි මේ විදියට මිය ගිහින් තියෙන්නේ.

කොහොම වුණත් ISIS නායකයා ඉන්න තැනක් තාමත් අනාවරණය වෙලා නෑ.


News Articles
Latest Videos
Most Popular Post