News Line| Off Air| Games
Generic placeholder image

Jul
16

බ්‍රහස්පතිගේ චන්ද්‍රයාගෙන් අලුත් සොයා ගැනීමක්.

555 Views


බ්‍රහස්පතිගේ චන්ද්‍රයාගෙන් අලුත් සොයා ගැනීමක්.

සෞග්‍රහ මණ්ඩලයේ විශාලම ග්‍රහයා තමයි බ්‍රහස්පති. බ්‍රහස්පතිගේ තනියට චන්ද්‍රයන් 7 දෙනෙක් ඉන්නවා. මේ චන්ද්‍රයන්ගේ ජීවයක් තියෙනවද කියලා නාසා ආයතනය පරීක්ෂණ කරනවා.

නාසා ආයතනය අභ්‍යවකාශයට යවපු “ජූනෝ” ගවේෂණ යානය බ්‍රහස්පතිගේ තොරතුරු එවලා තියෙනවා. මේ තොරතුරු විශ්ලේෂණය කරපු විද්‍යාඥයින් බ්‍රහස්පතිගේ විශාලම චන්ද්‍රයා වුන “ඉයෝ” ගේ මතුපිට අලුත් ගිනි කන්දක් නිරීක්ෂණය කරලා තියෙනවා.

ඉයෝගේ දකුණු ධ්‍රැවයට ආසන්නයේ තමයි මේ ගිනි කන්ද පිහිටලා තියෙන්නේ. පහුගිය කාලයේ වොයේජර්, ගැලීලියෝ, කැසිනි සහ නිව් හොරයිසන් යාන වලිනුත් මේ වගේ සක්‍රීය ගිනි කඳු 150 ක් විතර නිරීක්ෂණය කරලා තිබ්බා.


News Articles
Latest Videos
Most Popular Post