News Line| Off Air| Games
Generic placeholder image

Jun
4

කැළණි සහ කළු ගංඟා ආශ්‍රිත ජල මට්ටම් ඉහළට – සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්

368 Views


කැළණි සහ කළු ගංඟා ආශ්‍රිත ජල මට්ටම් ඉහළට – සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් කැලණිය සහ කළු ගංඟා ආශ්‍රිත ජල මට්ටම ඉහල ගොස් ඇති බව පැවසෙන අතර ඒ හේතුවෙන් මේ ප්‍රදේශ වල පහත් බිම් වල ජිවත්වන ජනතාවට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇතිවී තිබෙන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post