News Line| Off Air| Games
Generic placeholder image

Aug
12

ලාෆ් ගෑස් මිල ඉහළට

592 Views


ලාෆ් ගෑස් මිල ඉහළට

ලාෆ් ගැස් මිල ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය එම සමාගමට අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක නව මිල රුපියල් 1,856ක් ඉහල ගොස් තිබෙන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 743කි.


News Articles
Latest Videos
Most Popular Post