News Line| Off Air| Games
Generic placeholder image

Jul
5

තවත් ප්‍රදේශයක් හුදකලා කෙරේ

408 Views


තවත් ප්‍රදේශයක් හුදකලා කෙරේ

අද උදෑසන 6 සිට තවත් ප්‍රදේශයක් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ කළුතර දිස්ත්‍රික්කයේ කළුතර උතුර පොලිස් බලප්‍රදේශයේ කුඩා වස්කඩුව බටහිර (710) කොටස මෙලෙස හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post