News Line| Off Air| Games
Generic placeholder image

Aug
23

ඩෙල්ටා ප්‍රභේදයට බියෙන් නවසීලන්තය තවදුරටත් ලොක්ඩවුන්

866 Views


ඩෙල්ටා ප්‍රභේදයට බියෙන් නවසීලන්තය තවදුරටත් ලොක්ඩවුන්

නවසීලන්තය තවදුරටත් ලොක්ඩවුන් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ එරට තුල කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් හමුවීම හේතුකොටගෙනයි.

ඒ අනුව ලබන 27 වෙනිදා දක්වා තවත් දින 03 ක් ඉදිරියට දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post