News Line| Off Air| Games
Generic placeholder image

Jun
7

ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කෙරේ

453 Views


ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කෙරේ

හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ පවතින සංචරණ සීමාවලට යටත්වයි. ඒ අනුව දිස්ත්‍රික්ක 11 ක ග්‍රාම නිලධාරී වසම් 77 ක් හුදකලා බව ඉවත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post