News Line| Off Air| Games
Generic placeholder image

Mar
28

ඉන්දියාවට, භාරතය කියලා නම දැම්මේ ශ්‍රී ලංකාවද?

644 Views


ඉන්දියාවට, භාරතය කියලා නම දැම්මේ ශ්‍රී ලංකාවද?

අතීතයේ ඉඳලම ඉන්දියාව සහ ලංකාව කියන්නේ මිත්‍ර රටවල් දෙකක්. ශ්‍රී ලංකාවට බුදු දහම ලැබුනෙත් ඉන්දියාවෙන් කියලයි අතීතය සාක්ෂි දරන්නේ.

ඒ වුනත් මේ ඉතිහාස කතාවලට වැඩිය වෙනස් කතාවක් සියතෙන් ඔබට අහන්න ලැබෙනවා. ඒ තමයි සත්‍ය වසන් කරමින් වල දැමු හෙළ අභිමානය නැවත ගොඩ ගන්නා රාවණා පරපුරේ රේඩියෝ අඩහැරය. මහා රාවණා වැඩසටහන. සතියේ දිනවල රාත්‍රී 7.01ට සියත FM ඔස්සේ පුරා පැයක් ඔබට මේ වැඩසටන අහන්න ලැබෙනවා. ඉතින් ඊයේ දවසේ විකාශය වුන වැඩසටහනේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සම්බන්ධතාවය ගැන වෙනස්ම කතාවක් සහශ්‍ර මුඛ රාවණ කිව්වා. ඒ තමයි ඉන්දියාවට භාරතය කියල නම දැම්මේ ශ්‍රී ලංකාවෙන් කියන කාරණය. ඇත්තටම ඉන්දියාවට ඒ නම දැම්මේ ලංකාවේ හෙළයන්ද? ඇත්තම විස්තරය පහතින් අහලම බලන්න.

https://youtu.be/evcVGfcfceA?list=PLUEpHrFKJbDnL2D9w-5EPrQL6H1-jJoS2


News Articles
Latest Videos
Most Popular Post