News Line| Off Air| Games
Generic placeholder image

Sep
26

“සුඛෝපභෝගී භාණ්ඩ භාවිතය අඩු කරන්න.” – ඇමති මංගලත් ජනතාවගෙන් ඉල්ලයි.

726 Views


“සුඛෝපභෝගී භාණ්ඩ භාවිතය අඩු කරන්න.” – ඇමති මංගලත් ජනතාවගෙන් ඉල්ලයි.

ඩොලරය ඉහළ යාම නිසා රුපියලට වැලේ වැල් නැති වෙලා තියෙන්නේ. ඒ නිසා ජනතාව කබලෙන් ලිපට වැටිලා. භාණ්ඩ මිල අහස උසට වැඩි වෙලා තියෙන්නේ.

රුපියල අවප්‍රමාණය වීම නිසා වාසිත් ඇතිවෙලා තියෙනවා කියලා මංගල සමරවීර අමාත්‍යවරයා සඳහන් කරනවා. විදේශගත ශ්‍රමිකයන්ට වගේම අපනයන කරුවන්ට මේ නිසා වෙනදට වඩා මුදල් ලැබෙනවා කියලයි ඔහු කියන්නේ.

ඒ වගේම මේ කාලයේ සුපිරි වාහන ගැනීමෙන් වලකින්න කියලත් අමාත්‍යවරයා සඳහන් කරා.”මේ කාලයේ සුඛෝපභෝගී වාහන් ගන්න එකෙන් වළකින්න. ඒ වගේම සුඛෝපභෝගී භාණ්ඩ මිලදී ගන්න එකත් අඩු කරන්න.” කියලයි මංගල සමරවීර මහතා ප්‍රකාශ කරේ.


News Articles
Latest Videos
Most Popular Post