News Line| Off Air| Games
Generic placeholder image

Sep
4

නලීන් පෙරේරා 30 සමරයි.

514 Views


නලීන් පෙරේරා 30 සමරයි.

මේ වෙද්දී ලංකාවේ සංගීත කණ්ඩායම් වැහි වැහැලා තියෙනවා. හැබැයි ඒ අතරින් ගොඩාක් සංගීත කණ්ඩායම් වලට ලොකු කාලයක් පවතින්න අමාරුයි. ඒ නිසාම මෙච්චර කාලයකට සාර්ථකත්වයේ ඉහළටම යන්න පුළුවන් වුනේ සංගීත කණ්ඩායම් අතලොස්සකට විතරයි. ඒ අතර උඩින්ම ඉන්න සංගීත කණ්ඩායමක් තමයි මේරියන්ස් කියන්නේ. නලින් පෙරේරාගේ නායකත්වයෙන් මේරියන්ස් සංගීත කණ්ඩායම අද වෙනකොට ලොකු ගමනක් ඇවිත් තියෙනවා.

ඒ ගමනේ 30 වෙනි දිනුම් කනුව ඔවුන් පහුකරේ පහුගිය දවසක. දශක 3ක් පුරා ලංකාවේ එළිමහන් ප්‍රසංග කලාවේ වගේම ගෘහස්ථ ප්‍රසංග කලාවේත් අමිල සලකුණක් සනිටුහන් කළ මේරියන්ස් සංගීත කණ්ඩායමට සියත 24 අපිත් සුභ පතනවා.

මේ තියෙන්නේ නලින් පෙරේරා සහ මේරියන්ස් පිරිවර 30 වන උපන් දිනය සමරපු හැටි.

https://www.facebook.com/mariansmusicalband/videos/2073665722947610/


News Articles
Latest Videos
Most Popular Post