News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
30

ලෝක සමාජ මාධ්‍ය දිනය අදයි.

Generic placeholder image

ලෝකයේ සන්නිවේදනයේ ස්වභාවය විශාල ලෙස වෙනස් කරනු ලැබුවේ සමාජ මාධ්‍ය බව අවිවාදාත්මකයි. ආරම්භයේ සිටම එය තාක්ෂණික විප්ලවයක් ලෙස පෙන්වා දිය හැකිය. සෑම වසරකම ජූනි 30 ලෝක සමාජ මාධ්‍ය දිනය (World Social Media Day) ලෙස සමරනු ලබනවා. මෙම දිනය නිල වශයෙන් සැමරීම ආරම්භ වූයේ 2010 වසරේ සිටය. මෙය ආරම්භ කළේ Mashable නම් වූ විශිෂ්ට තාක්ෂණික වෙබ් […]


Jun
30

ශාරුක් ඛාන් ලබන අගෝස්තුවේ ලංකාවට.

Generic placeholder image

ඉන්දියානු චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රකට නළු ශාරුක් ඛාන් 2025 අගෝස්තු 2 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි ආරංචි මාර්ග පවසන්නේ. ඔහුගේ මෙවර විශේෂ සංචාරයේ අරමුණ වන්නේ, කොළඹ නගරයේ නවීනතම City of Dreams කැසිනෝ සංකීර්ණය සහ එහි අවසන් අදියර විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමයි. මෙම විශාල ව්‍යාපෘතිය ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (JKH) සහ ජාත්‍යන්තර Melco Resorts & Entertainment […]


Jun
26

ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට සිංහල වචන 10ක්.

Generic placeholder image

ශ්‍රී ලාංකිකයන් ගේ සංස්කෘතික අනන්‍යතාවට ගරු කරමින් ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය සිංහල වචන 10ක් සිය ශබ්දකෝෂයට ඇතුළත් කර තිබෙනවා. දැන් මේවා සිංහලයෙන් ඉංග්‍රීසියට ගිය වචන යි.


Jun
26

කන්ටේනර් එකක් ත්‍රීවිල් එකක් උඩට.

Generic placeholder image

අද අලුයම ඔරුගොඩවත්තේදී කන්ටේනර් රථයක් ත්‍රී රෝද රථයකට පෙරළී තිබෙනවා.අද අළුයම එකයි තිහට පමණ මෙම අනතුර සිදුව තිබෙන්නේ. ඔරුගොඩවත්ත මංසන්ධියේ විදුලි සංඥා පුවරු පසුකර කන්ටේනර් රථය ඔරුගොඩවත්ත දෙසට ගමන් කරනවාත් සමඟ එය නවතා තිබූ ත්‍රී රෝද රථයකටයි පෙරළී තිබෙන්නේ. ත්‍රී රෝද රථයේ සිටි රියදුරා බරපතල තුවාල ලබා සිටි අතර කොළඹ ගිනි නිවීමේ ඒකකය ප්‍රදේශවාසීන් එක්ව […]


Jun
26

බස් ගාස්තු අඩු කිරීමේ තීරණයට බස් සංගම්වල විරෝධය.

Generic placeholder image

වාර්ෂික ගාස්තු සංශෝධනයට අදාළව ජූලි 01 වනදා සිට සිදුවන සංශෝධනයක් සඳහා බත්තරමුල්ල මගනැගුම කාර්යාලයේදී ඊයේ(25) ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් බස් සංගම් සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි. මෙහිදී, බස් ගාස්තු 2% කින් අඩු කිරීමට නියමිත බවත්, පළමු හා දෙවන ගාස්තු කාණ්ඩවල කිසිඳු වෙනසක් නොවනු ඇති බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව බස් […]


Jun
22

ගුවනේදී ගිනි ගත් වායු බැලූනය.

Generic placeholder image

බ්‍රසීලයේ සැන්ටා කැටාරිනා ප්‍රාන්තයේ ප්‍රායියා ග්‍රැන්ඩේ නගරයේදී, මගීන් 21ක් රැගත් වායු බැලූනයක් ගුවනේදී ගිනිගෙන කඩා වැටී ඇත. මෙම අනතුරෙන් පුද්ගලයින් 8ක් ජීවිතක්ෂයට පත්ව, තවත් 13 දෙනෙක් තුවාල ලබා ඇත. දැනට ලැබී ඇති වාර්තා වලට අනුව ගින්න ඇති වී ඇත්තේ බැලූනයේ බාස්කට් එකේ භාවිතා කළ බ්ලෝටෝච් උපකරණයකිනි. මේ සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ වී ඇති […]


Jun
21

බටහිර වෛද්‍යවරු සොයාගත් අළුත් දියවැඩියාව.

Generic placeholder image

රෝග පිළිබඳව කතා කරද්දි දියවැඩියාවට විශේෂ අවධානයක් යොමු වෙනවා. අපේ රටේ බොහෝ දෙනෙක් දියවැඩියා රෝගයෙන් පෙළෙනවා. තවත් බොහෝ දෙනෙක් දියවැඩියාව සෑදීමේ සම්භාවීතාවකින් යුක්ත වෙනවා. ඒ අතරට තරමක් දුර්ලභ ආකාරයේ නව දියවැඩියා තත්ත්වයක් ලොවට අනාවරණය කිරීමට බටහිර වෛද්‍යවරු සමත් වී සිටිනවා. ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනයේ මෙම නව දියවැඩියා තත්ත්වය පස්වෙනි ගණයේ ( Type 5) දියවැඩියාව ලෙස නම් […]


Jun
20

2025 වසරේ පළමු කාර්තුවේදී සෘජු විදේශ ආයෝජනවල 90%ක වැඩිවීමක්. ආයෝජන කැඳවා ගැනීමට නව දිශානතියක් ඔස්සේ අවධානය යොමු කිරීම ඉතාම වැදගත්.

Generic placeholder image

2025 වසරේ පළමු කාර්තුව තුළ සෘජු විදේශ ආයෝජනවල වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසනවා. එය 2024 ට සාපේක්ෂ ව සියයට 90 ක වැඩිවීමක් බවයි අනාවරණය වී ඇත්තේ. මේ අතර ශ්‍රී ලංකාව 1987 සිට මේ දක්වා උපයා ගෙන ඇත්තේ ඩොලර් බිලියන 22කට ආසන්න මුදලක් බව ජනපති අනුර කුමාර දිසානායක මෙහි දී ප්‍රකාශ කර […]


Jun
19

වසර මිලියන 1.5ක් පමණ පැරණි අස්ථි වලින් තැනු ආයුධ ටැන්සානියාවෙන්.

Generic placeholder image

අතීත මානවයන් භාවිතා කරන ලද ආයුධ වර්ග මීට පෙර විවිධ අවස්ථාවලදී සොයාගෙන තිබුණද ලෝකයේ පැරණිතම අස්ථි කොටස් වලින් තැනූ ආයුධ ටැන්සානියාවේ ඔල්ඩුවයි ගෝර්ජ් (Olduvai Gorge) සොයා ගැනීමත් සමඟ ආදි මිනිසා සතුව තිබූ තාක්ෂණය පිළිබඳ පෙර පැවති මතවාදයන් වෙනස් කරලීමට මෙම සොයාගැනීම් හේතු වී තිබෙනවා.විශේෂයෙන්ම, මෙම උපකරණ නිපදවා ඇත්තේ අත් සහ පා වල ඇති තද අස්ථි […]


Jun
19

මැතිව්ස් අවසන් ටෙස්ට් තරඟයේ කිංග් කෝලි ගේ හා ක්‍රිකට් දෙයියාගේ වාර්තා බිඳ දමයිද?

Generic placeholder image

ක්‍රිකට් රජු බොයිකොට් ගේ වාර්තාවකටත් කිට්ටුයි. බංග්ලාදේශයට එරෙහිව අවසන් ටෙස්ට් තරඟයේ පන්දුවට පහර දීමට පිවිසෙන ඇන්ජෙලෝ මැතිව්ස් සිව අවසන් ටෙස්ට් තරඟ‍යේදී ඉන්දීය සුපිරි පිතිකරු කිංග් කෝලි ගේ හා ඉන්දියාවේ ක්‍රිකට් දෙයියා ලෙසින් සැලකෙන සචින් තෙන්ඩුල්කාර් ගේ වාර්තා බිඳ දමයිද යන්න සියළු දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා. ක්‍රිකට් ලොවේ රජු ලෙස සැලකෙන ශ්‍රීමත් ජෙෆ් බොයිකොට් ගේ වාර්තාවක් […]


Jun
17

පිළිකා මාරයා පරදවන කටු අනෝදා

Generic placeholder image

ඔබ කවුරුත් අහලා තියෙන අනෝදා කියන්නේ ලංකාවේ බොහෝ ප්‍රදේශවල සුලබව දැකගත හැකි ශාකයක්. මෙය කිලෝ ග්‍රෑම් 2.5 පමණ බරැති කොළ පැහැති වර්ණයෙන් යුක්ත ඉතා රසවත් පලතුරක්. ඒ වගේම මේ කටු අනෝදා ගෙඩි වලට පිළිකා සෛල නැසීමේ ගුණයක් තිබෙන බව ඔබ දැන සිටියාද? මෙහි පවතින මේ අද්විතීය ගුණය නිසාම මෙය රසායනික ඖෂධ භාවිතා නොකර පිිළිකා මර්දනය […]


Jun
17

ඇන්ජලෝ යුගයේ අවසානය සනිටුහන් කරන ශ්‍රී ලංකා බංගලාදේශ ටෙස්ට් තරඟය අද ගාලු පිටියේ.

Generic placeholder image

ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම චක්‍රය වන 2025 – 2027 තරඟාවලිය ආරම්භ කරමින් තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟය ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර ගාල්ල ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි අද උදෑසන 10 ට ආරම්භ වීමට සියළු කටයුතු සූදානම්. මේ පළමු තරඟයේදී යුගයක අවසානය සනිටුහන් කරමින් වසර 17ක කාලයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළ […]


News Articles
Latest Videos
Most Popular Post