News Line| Off Air
Generic placeholder image

Mar
31

ජනප්‍රිය නළු සචින්ගේ හිත ගිය නපුරු කෙල්ල?

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන සචින් ලියනගේ කියන්නේ ‌ඉතා කෙටි කලකින් ක්ෂේත්‍රයේ ජනප්‍රීයත්වයට පත්වූ දක්ෂයෙක්. සචින් මෑතකදී මාධ්‍ය සාකාච්ඡාවකට ඔහු කැමතිම පෙම්වතිය කවරාකාරයේද යන්න කියා තිබුණා. ඒ මෙලෙසයි, “මම ගොඩාක් වෙලාවට ආසයි නපුරු ප්‍රේමවන්තියන්ට. ඇක්ට් කරද්දි නම් එහෙම වෙන් කරලා රගපාන්නේ නෑ. නමුත් මම පෞද්ගලිකව කැමති නපුරු කෙල්ලන්ට.”


Mar
31

ජනප්‍රිය නිළි අංජලී ලියනගේ උපන්දිනය සැමරූ හැටි

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පිනීයක් වන අංජලී ලියනගේ නම් නොදන්නා අයෙකු නොමැති තරම්. පසුගියදා ඇය ඇගේ උපන්දිනය සැමරුවා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය උපන්දිනය වෙනුවෙන් සිදුකර තිබූ ඡායාරූගත කිරීම දැකගත හැකි වුණා. ඇය බෝනික්කියක් ලෙස සැරසී සිටි අතර ඇගේ සැමියා සමග රූපගත කිරීම සිදු කර තිබුණා. එම ඡායාරූ පහතින් බලන්න,


Mar
31

සාරංගගෙන් රසිකයෙකුට සැර උත්තරයක්

Generic placeholder image

සාරංග දිනක්ෂි කියන්නේ කලා ලොවේ නිතර කතාබහට ලක් වන තරු යුවලක් මේ දවස්වල මේ දෙදෙනාගේ විව්ධ පෝස්ට් සංසරණය වෙනවා පසුගිය දවසක සාරංග ඡායාරූපයක් හා සටහනක් පල කර තිබුණු අතර ඒ ඡායාරූපය ගොඩක් අයගේ අවධානයට ලක් වුණා . “ඒකටනම් බබාටත් හිනා ” ලෙසට සාරංග සටහනක් පල කරලා තිබුණා මේ සටහනට රසිකයෙක් කමෙන්ටුවක් පල කර තිබුණු අතර […]


Mar
30

කාවින්ද්‍යා කලකිරීමෙන් කිව්වේ කවුරු ගැනද?

Generic placeholder image

කාවින්ද්‍යා අධිකාරි කියන්නේ සමිතා මුදුන්කොටුවගේ හා අතුල අධිකාරිගේ ආදරණිය දියණියයි. කාවින්ද්‍යා ඇයට හිමි සුවිශේෂි හඩින් තනිවම ගමනක් යන යුවතියක්. ඇයව බොහෝ නිර්මාණවලින් දකින්න ලැබෙනවා වගේම සමාජ මාධ්‍යය තුලද ඇයව නිතර අප නෙත ගැටෙනවා.ඒ ඇය තබන ඡායාරූප හා සටහන් නිසායි. ඇය පසුගිය දින යාළු මිත්‍ර සබදතා ගැන අපූරු සටහනක් අගේ සමාජ මාධ්‍යය තුල පල කර තිබුණා. […]


Mar
30

සංගීත් – දිනිති යුවල මීට කලින් මේ විදිහට දැකලා තියෙනවාද?

Generic placeholder image

දිනිති වල්ගමගේ – සංගීත් සතරසිංහ නම නොදන්නා කෙනෙකු නැති තරම්. කලා ලොවේ වැඩිපුර කතාබහට ලක් වන යුවලක් වගේම සමාජ මාධ්‍ය තුළත් ඉතා ජනප්‍රියයි. මේ දෙදෙනා උත්සව අවස්ථාවකට සහභාගී වෙලා ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ මේ දවස්වල සංසරණය වෙනවා. එම ඡායාරූප පහතින්


Mar
30

මට, නැවත ජීවය දුන් මගේ දෙවැනි මව

Generic placeholder image

ශලිනි තාරකා කියන්නේ දක්ෂ හා ජනප්‍රියත්වය සාර්ථකව රැක ගනිමින් කලා ලෝකයේ දිදුලන තාරකාවක් කිව්වොත් නිවැරදියි ඇය සම්මානයට පාත්‍ර වීමත් සමග ඇයට සුබ පැතුම් රාශියක් ලැබුණා. සමාජ මාධ්‍යය තුළ ඇය ගැන ලියවෙන සටහන්ද දැකගත හැකි වුණා. එලෙස ලියුවුණු සටහනකට ශලිනි මෙලෙස ප්‍රති සටහනක් ලියා තිබුණා. ජීවිතේ මට මිනිසුන් ගොඩාක් මුණගැසි තියෙනවා. ඒ අතුරින් මට ජීවිතේ මුණගැහුණු, […]


Mar
29

මාධවීගෙන් සැර කතාවක්

Generic placeholder image

මේ දිනවල කිතර කතාබහට ලක්වන කෙනෙක් තමයි ජැක්සන් ඇන්තනී‌ගේ වැඩිමහල් දියණිය වන මාධවී වත්සලා ඇන්තනී කියන්නේ. ඒ ඇගේ නව පෙම්වතා, නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වගේම ලේඛකයෙක්වන කසුන් මහේන්ද්‍ර හීනටිගල පිළිබදව ඇය මාධ්‍යයට අනාවරණය කිරිමත් සමගයි. ඒ නිසාම ඇය සමාජ මාධ්‍යය තුළ විවේචනවලට ලක් වෙනවා. මාධවී ඇය ඇතුළු සමස්ථ විවේචනයට ලක්වන කාන්තාවන් වෙනුවෙන් ලියවුණු අපූරු සටහනක් ඇගේ සමාජ […]


Mar
29

ජනප්‍රිය නිළි ශලිනිගෙන් අලුත්ම සාරි විලාසිතාවක්

Generic placeholder image

වර්තමාන කලා ලෝකයේ ජනප්‍රීය තාරකාවක් තමයි ශලිනි තාරකා කියන්නේ. ඇය දක්ෂ සම්මානනීය නිළියක් කිව්වොත් නිවැරදියි. පසුගියදා පැවති රයිගම් ටෙලීස් සම්මාන උළෙල සදහා ඇය සුන්දරව සැරසී සිටියා. ඒ අලුත්ම සාරි විලාසිතාවකට අනුවයි. එම සාරි විලාසිතාව ගැන බොහෝ දෙනා කතාබහට ලක් වුණා. ශලිනි ඇ‌ගේ සමාජ මාධ්‍යයේත් එම ඡායාරූප එක්කර තිබුණා. ඡායාරූප පහතින් බලන්න,


Mar
29

දිනක්ෂි ප්‍රියසාද් පවුල ගැන කියපු දේ

Generic placeholder image

වර්තමානයේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරු යුවලක් තමයි දිනක්ෂි ප්‍රියසාද් සහ සාරංග දිසාසේකර කියන්නේ. මොවුන් දෙදෙනාගේ සුරතල් දියණිය තමයි සාරන්‍යා දිසාසේකර. මොවුන් දෙදෙනා සමාජ මාධ්‍යය තුළත් සක්‍රීීය යුවලක්. දිනක්ෂි පසුගියදා ඇගේ සමාජ මාධ්‍යය ගිණුමේ සාරංග සහ සාරන්‍යා සමග ගත් ඡායාරූපයක් සටහනක් සමග පළ කර තිබුණා. එම සටහන වුණේ දෙවියන් වහන්සේ තමන්ට ලබා දුන් හොදම දේ ගැනයි. […]


Mar
28

දුෂේනි ද සිල්වාගේ අලුත්ම Photo Shoot එක

Generic placeholder image

දුෂේනි ද සිල්වා කියන්නේ ඉතාමත් කෙටි කාලයකින් ප්‍රේක්ෂයින් අතර ජනප්‍රිය වූ රංගන ශිල්පිනියක්. ඇයගේ නම කියු විට නොදන්නා කෙනෙකු නැති තරම්. ඇයගේ ජනප්‍රියත්වය නිසාම ඇයට ඉතා කෙටි කාලයකින් ජනප්‍රියතම නිළියට හිමි සම්මාන දෙකක් ලැබුණා. ඇය රංගනයට විතරක් නෙවෙයි නර්තනයටද ඉතා දක්ෂයි. මේ දවස්වල ඇයගේ සුන්දර ඡායාරූප පෙලක් සමාජ මාධ්‍ය යේ සංසරණය වෙනවා.පහත දැක්වෙන්නෙ එම ඡායාරූප


Mar
28

ආකර්ෂණීය කෙස් කළඹකට මී පැණි සත්කාරය

Generic placeholder image

අතීතයේ පටන්ම කාන්තාව කෙස් කළඹ කෙරෙහි වැඩි අවදානයක් යොමු කළා. ඔවුන් විවිධ වූ ස්වභාවික සත්කාරක ක්‍රම භාවිතා කරමින් තම කෙස් කළඹ දිගු අකර්ශනීය, ශක්තිමත් කෙස් කළඹක් බවට පත් කර ගැනීමට වෙහෙසී තිබෙනවා. එහි දී ඔවුන් මී පැණි සත්කාරයද බහුල ලෙස යොදා ගත් බව ඉපැරණි පොත පතෙහි සදහන් වනවා. අත්‍යවශ්‍ය විටමින් සහ රයිබෝෆ්ලෙවින්, යකඩ, සින්ක්, විටමින්, […]


Mar
28

අපි ගෙදර ඉන්න කාලේ හරිම සුන්දර ලස්සන කාලයක්

Generic placeholder image

නිල්මිණි තෙන්නකෝන් කියන්නේ පුංචි තිරයෙන් අප සමීපයට එන කවුරුත් ආදරේ කරන ප්‍රවීන රංගන ශිල්පිනියක්. ඇය ගැන ඔබට අමුතුවෙන් හැදින්වීමි කරන්න අවශ්‍යය නෑ. පසුගිය දා ඇයගේ ෆේස්බුක් ගිණුමේ අපූරු ඡායාරූපයක් දක්නට ලැබුණා. ඒ අපූරු සටහනකුත් සමගයි. මේ මායි මගේ නංගී අපි ගෙදර ඉන්න කාලේ හරිම සුන්දර ලස්සන කාලයක්


News Articles
Latest Videos
Most Popular Post