නයෝමි තක්ෂිලා කියන්නේ දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය පසුගිය දා සමාජ මාධ්‍ය යේ අමුතු සටහනක් පල කර තිබුණා. ඒ විවිහය ගැනයි. පහත දැක්වෙන්නේ එම සටහනයි. “වයස යනවා කියලා නම් මෝඩ තීරණවල මම නෑ. විවාහය කියන දේ බුද්ධිමත්ව ගන්න ඕන තීරණයක් .ඒකට කාලය ගත්තට වරදක් නෑ . හරිම කෙනා ලැබුණු දාට තමයි කසාදයට හොදම කාලය […]
සාරංග දිනක්ෂි කියන්නේ කලා ලොවේ ඉන්න ජනප්‍රිය තරු යුවලක්. දැන් මේ දෙදෙනාට අතරට චූටි දුවෙකුත් එකතු වෙලා. සාරංග දිනක්ෂි මේ ක්ෂෙත්‍රයට එන්නේ කලාවට සම්බන්ධ පවුල් දෙකකින්.මේ පවුලට සම්බන්ධ වෙලා ඉන්න හැමෝම කලාවට සම්බන්ධයි. පසුගිය දා දිනක්ෂිගේ උපන්දිනය යෙදී තිබුණා.මෙදින ගත් ඡායාරූපයක් සාරංග අපූරු සටහනක් සමග සමාජ මාධ්‍යයේ පල කර තිබුණා. මෙම ඡායාරූපයේ මේ දෙදෙනා සාරන්‍යාවයි […]
උමාලි තිලකරත්න කියන්නේ කාගෙත් ආදරය දිනාගෙන සිටින ආදරණීය නිලියක්. ඇය සමාජ මාධ්‍ය තුලත් එතරම් සක්‍රීය චරිතයක් නෙවෙයි. පසුගිය දින ඇගේ උපන්දිනය යෙදී තිබුණා.ඇයට බොහොමයක් සුභ පැතුම් ලැබුණු අතර ඉන් එක සුභ පැතුමක් සුවිශේෂි වුණා. එහි සදහන් වුයේ මෙවැන්නක්. Cheers to another trip around the sun! keep on shining “මාගේ සියලුම ඔලමොට්ටලකම් ඉවසාගෙන තවත් වසරක් සිටියාට […]
පුබුදු – මාෂි කියන්නේ ලස්සන පෙම් යුවලක්. ඔවුන් දෙදෙනා ගැන දන්නෙ නැති කෙනෙක් නෑ. කලා ලොවේ ආදර කතා අතර මේ දෙදෙනාගේ ආදර කතාවට ඉහළ ප්‍රතිචාරයක් ලැබෙනවා. ඉතින් පසුගිය දවසක ඔවුන් දෙදෙනා විවාහ සංවත්සරය සැමරුවා.ඒ දවස අමතක නොවන මතකයක් කරගන්න ඔවුන් දෙදෙනා අමතක කලේ නෑ.මෙදින ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ අප නෙත ගැටුණා.ඒ ලස්සන සටහනකුත් සමගයි. […]
ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන උදාරී කෞෂල්‍යා පසුගිය දවසක ඇගේ ආදර කතාව ලොකයට නිරාවරණය කලා. ඒ වෙනුවෙන් කලා ලෝකයේ උදාරිට සමීප සියල්ලන්ම ඇයට සුබ පැතුම් එක්කර තිබුණා. උදාරි ඇගේ පෙම්වතා සමග සිටින ඡායාරූප විටින් විට සමාජ මාධ්‍යයේ පළ කරනවා.පසුගිය දවසක ඇය පෙම්වතා සමග සිටින ඡායාරූපයක් ආදරණීය සටහනක් සමගින් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. එය පහතින් බලන්න,
දිල්කි උරේෂා කියන්නේ ගායන ක්ෂෙත්‍ර්‍රයට එක් වුණු නවක ගායිකාවක් වගේම ජනප්‍රිය ගායිකාවක්. ඇය මේ දවස්වල ඉන්නේ ප්‍රංශයේ සැමියා එක්කයි. ඊයේ දින ඇයගේ උපන්දිනය යෙදී තිබුණා.ප්‍රංශයේ සිට ඇය උපන්දින සැමරූ ආකාරය සමාජ මාධ්‍යවල පල කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.
මාධවි වත්සලා ගැන මේ දවස්වල වැඩිපුර කතාබහට ලක් වෙනවා. එ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වගේම ලේඛකයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගල සමග අැති කරගෙන තිබෙන පෙම් සබදතාවය නිසාය. මේ දෙපල ලබන වසරේ විවාහ වන බවට මාධ්‍යට ප්‍රකාශ කර තිබුණා. ඊයේ ඔවුන් උපන්දින සාදයකට සහභාගී වෙලා තිබුණා.මෙදින ගත් ඡායාරූපයක් මාධවි ඇගේ සමාජ මාධ්‍යයේ පල කර තිබුණා. ඇය සදහන් කර […]
වර්ථමාන කලා ලොවේ තවත් එක් ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි දිනක්ෂි කියන්නේ. ඇයට පසුගිය 18 දා විශේෂ දවසක් වුණා.ඒ ඇයගේ උපන්දිනය යෙදී තිබුණු නිසායි. මෙදින ඇයට උපන්දින සුභපැතුම් හා පුදුම කිරීම් රැසක් ලැබී තිබුණා. උපන් දිනය දා සවස දිනක්ෂි සාරංග ඇතුළු තවත් ආදරනීයන් සමග රාත්‍රී ආහාරය ගන්න එළියට ගිහින් තිබුණා.හැමෝම එක්ක උපන්දින කේක් එකත් කැපුවා. නමුත් […]
කලා පවුලේ ප්‍රසිද්ධ පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ .ඒ මේ පවුලේ හැමෝම කලාවට සම්බන්ධ නිසාවෙනි . පසුගිය සිකුරාදා දිනක්ෂි ප්‍රියසාද් හා සාරංග ඇතුළු “යහළුවෝද යාළුයිද” චිත්‍රපටයේ බොහො තරු පිරිසක් සියත ස්ටාර් වොර්ස් සදහා සහභාගී වී සිටියා .මෙහි දී මෙම චිත්‍රපටය ගැන බොහෝ දේවල් කතා වුණා . එදින දිනක්ෂිගේ උපන්දිනයද යෙදී තිබුණු බැවින් ඇයට සියත පවුලෙන් […]
රොෂාන් රණවන කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයෙ ඉන්න ජනප්‍රිය මෙන්ම කඩවසම් නළුවෙක්. ඔහු පවුලේ අයට ආදරේ කරන පවුලේ අයත් එක්ක කාලය ගත කරන්න කැමති රංගන ශිල්පියෙක්. පසුගිය සෙනසුරාදා ඔහු පුංචි පුතා මිනෙත් සහා බිරිද සමග කෑම කන්න එළියට ගිහින් තිබුණා.ඔවුන් ගිහින් තිබුණේ ජපන් කෑම කන්නයි.එහිදී ගත් ඡායාරූප සමාජ මාධ්‍යයේ පල කරන්න රොෂාන් අමතක කලේ නෑ. “සෙනසුරාදා […]
කමල්අද්දරාආරච්චි කියන්නේ මෙරට සිනමා හා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයෙ සිටින ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක්. ඔහු දැන් රංගන කටයුතුවලින් ඈත්ව සිටියද සමාජ මාධ්‍ය තුළ සක්‍රීය චරිතයක්.අදට ඔහුගේ මව වියෝවී වසර දෙකක් සපිරෙනවා. කමල් ඔහුගේ මව වෙනුවෙන් ඔහුගේ සමාජ මාධ්‍යවල ආදරණීය කවි පංතියක් ලියා පළ කර තිබුණා.ඒ ඔහු මව සමග ගත් ඡායාරූපයක් පල කරමින්. පහත දැක්වෙන්නේ එම ඡායාරූප හා සටහනයි,
නෙහාරා පීරිස් කියන්නේ පුංචි තිරයෙන් ඔබට සමීප වූ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. වර්තමානයේ නම් ඇය කලා කටයුතු වලින් මදක් ඈත් වී සිටින්නේ ඇය ආදරණීය දියණියන් දෙදෙනෙකුගේ මවක් නිසයි. දියණියන් දෙදෙනාගෙන් ඇගේ වැඩිමහල් දියණිය මේලී නිකෝලා රාජපක්ෂ නම් ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රියයි. නෙහාරා මේලී සමග ගත් ඡායාරූප කිහිපයක් ඇගේ සමාජ මාධ්‍යය වල පළ කර තිබුණා. ඒ සටහනක්ද සමගින්. […]