චතුරිකා පීරිස් හා ගයාන් වික්‍රමතිලක කියන්නේ පුංචි තිරයේ කවුරුත් ආදරය කරනා දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පීන් යුවලක්. මේ දෙදෙනාගේ පුංචි දියණිය තමයි ආරාධනා කියන්නේ. පසඅගිය දවසක වැඩසටහනකට එක් වූ ගයාන් හා චතුරිකා ඔවුන්ගේ ආදර කතාව ගැන කිව්වේ මෙන්න මේ වගේ දෙයක්, ඉස්සෙල්ලාම ආදරේ කිව්වේ ගයාන්ද? චතුරිකාද? (ගයාන් දුන් පිළිතුර ) “මම තමයි කිව්වේ. ඒක හරි අමාරුයි […]
මේ දිනවල හැමෝම කතාබහ කරන කෙනෙක් තමයි මාධවී වත්සලා ඇන්තනී කියන්නේ. ඒ ඇයගේ අලුත් පෙම්වතා ගැන මාධ්‍යයට ප්‍රකාශ කිරීමත් සමගයි. ඇගේ පෙම්වතා වන්නේ තරුණ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගලයි. ඇය පෙම්වතා පිළිබද විවිධ සටහන් සමාජ මාධ්‍යයේත් පළ කරනවා. මෑතකදී මාධ්‍ය වැඩසටහනකට පැමිණි ඇය පෙම්වතා ගැන කිව්වේ මෙන්න මේ වගේ දෙයක්, “එයා කසුන් මහේන්ද්‍ර හීනටිගලයි.. […]
විනූ සිරිවර්ධන කියන්නේ නව පරපුරේ ජනප්‍රිය මෙන්ම අති දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යයේද ජනප්‍රිය චරිතයක්. පසුගිය දින ඇය උපන්දිනය සැමරුවා.ඒ සමීපතයන් එක්ක සාදයක් පවත්වමින්.කලා ලෝකයේ සමීපතයින්ද මෙම සාදයට සහභාගී වුණා. උපන්දින සාදයේ ඡායාරූප පහලින්,
වර්තතමාන සිනමාවේ දිදුළන තාරකාවන් අතර සරාගී රූ සපුවක් හිමි රංගන ශිල්පිනියක් තමයි චුලක්ෂි රණසිංහ කියන්නේ.ඇය රිදී තිරයේ වගේම සමාජ මාධ්‍ය යේ ද ඉතා ජනප්‍රියයි.ඒ ඇය නිතර විවධ ඡායාරූප පල කරන නිසායි. නමුත් පසුගිය දින චුලක්ෂි ඇගේ වෙනස්ම ආකාරයේ ඡායාරූපයක් පල කර තිබුණා.ඒ සටහනකුත් එක්කයි. මට ඕන නෑ ඔයා මාව බේරගන්නවාටමට අවශ්‍යය මම මා බේරා ගන්නා […]
ගයත්‍රි ඩයස් තියන්නේ පුංචි තිරයෙන් අපට සමීප වන කවුරුත් ආදරය කරන ජනප්‍රි රංගන ශිල්පිනියක්. රංගනයට අමතරව ඇය නිරූපණ ශිල්පියක් ලෙසින්ද කටයුතු කරනවා. ඇය මෑතකදී ඇගේ මව පිළිබද මතක අවදි කලා.ඒ මෙන්න මේ විදිහට, “මට පුළුවන් කාලේ ඉදලම අම්මා පුළුවන් දේ කලා. අපි මහා සල්ලිකාරයෝ නෙමෙයි. අපි සාමාන්‍ය මිනිස්සු. එයා හැමදාම කලේ පවුල එකතු කරපු එක. […]
පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් වෙත සමීප වුණු සුන්දර රුවැත්තියක් තමයි නෙහාරා පීරිස් කියන්නේ. ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන මේනක රාජපක්ෂ සමග විවාහ වී සිටින ඇය දැන් පුංචි දියණියන් දෙදෙනෙකුගේ මවක්. පසුගිය දවසක යූටියුබ් වැඩසටහනක් හා එක්වෙමින් ඇය සිය සැමියා මේනක ගැන අදහස් දක්වා තිබුණා. එය පහතින් බලන්න, “මට ඒ කාලේ කාවවත් ඔිනේ නෑ ආදරේ හිස්තැන් පුරවන්න වුණත්. […]
පසුගිය 09 වන දා ක්‍රිකටි තරුවලට නම් සුවිශේෂි දවසක්.ඒ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වනිදු හසරංගගේ විවාහය නිසායි. ඔහුගේ විවාහ උත්සවයේ ඡායාරූප සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා ඔබ දැනටමත් දකින්නට ඇති. වනිදු හසරංගගේ විවාහයට ක්‍රිකට් තරු කලා තරු මෙන්ම දේශපාලන තරුත් සහභාගී වී තිබුණා. පහත දැක්වෙන්නේ ඔවුන්ගේ ඡායාරූපයි,
සුජානි මේනකා කියන්නේ ජනප්‍රිය මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්.ඒ වගේම සම්මානනීය රංගන ශිල්පී බිමල් ජයකොඩි හා විවාහ වී සිටින ඇය කලා ලෝකේ කාගෙත් ආදරය දිනාගෙන ඉන්න චරිතයක්. මෑතක දී සුජානී විවාහ මංගල උත්සවයකට සහභාගී වෙලා තිබුණා.ඇය එයට සහභාගී වී තිබුණේ සුන්දර සාරි විලාසිතාවයකින් සැරසිලා. එම ඡායාරූප සුජානි සමාජ මාධ්‍යවල පල කරන්න අමතක කලේ නෑ. පහත දැක්වෙන්නේ […]
නතාෂා පෙරේරා ගැන නම් නොදන්නා අයෙකු නොමැති තරම්. සුළගක් වී මං යනවා නම් ගීතය හරහා රසික සිත් වැළදගත් ඇය සුන්දර රුවක් හිමිකාරියක්. ඇය විවාහ වුණේ ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන ප්‍රිහාන් සමගිනුයි. මෑතකදී වැඩසටහනකට එක් වූ ඇය බැදීම් ගැන කිව්වේ වෙනස් විදිහේ කතාවක් “මම බැදීම් ගැන වෙනස් විදිහට හිතන්නේ..බැදීම් නිසා අපි ලොකු දුකක් විදිනවා.දරුවෙක් කියලා කියන්නෙත් […]
ලෝචනා ඉමාෂි කියන්නේ කටකාර හැඩකාර රංගන ශිල්පිනියක්. පසුගිය වසරේ ඇය නෙදර්ලන්තයේ තම සැමියා හා පුතා සමග දීර්ඝ කාලයක් ගත කල ඇය පසුගිය දිනවල ලංකාවේ තම දෙමාපියන් සමග කාලය ගත කලා. ලෝචනා ඊයේ දින කටුනායක ගුවන්තොටුපලේ සිට ඡායාරූප පල කරමින් කියා සිටියේ ඇය ලංකාවෙන් සමුගෙන යන බවයි. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.
රිදී තිරයට නැතුවම බැරි ඇය නමින් උදාරි වර්ණකුලසූරියයි. ටෙලි නාට්‍ය මන්ම චිත්‍රපට නිළියක් ලෙස ඇය අතිශය ජනප්‍රියයි. ඇය ඇගේ සැමිය හා සහ දියණිය සමග විදෙස්ගතව සිටියත් ඇය විටින් විට ලංකාවට ඇවිත් ගියා. ඇය නැවත වරක් ලංකාවෙන් පිටව ගොස් තිබෙනවා. “බායි බායි ශ්‍රී ලංකා” ලෙස සදහන් කරමින් ඇය ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම […]
උදාරි කෞෂල්‍යා කියන්නේ දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක්. ඇයගේ අලුත් පෙම්වතා ගැන පසුගියදා ඇය විසින්ම හෙලිදරව් කර තිබුණා. ඉතින් ඇය කාන්තා දිනය වෙනුවෙන් වෙනස්ම ආකාරයේ සටහනක් සමාජ මාධ්‍යයේ තබා තිබුණා. පහත දැක්වෙන්නේ එම සටහනයි,