පසුගියදා ඇන්තනී පවුලේ සහෝදර සහෝදරියන්ගේ විවාහ සංවත්සරය යෙදී තිබුණා. ඒ අකිල , සජිත හා මාධවී තිදෙනා විවාහ වී වසර හතරක් වීමයි. ඇන්තනී පවුලේ වැඩිමහල් පුතු වූ අකිල තම විවාහ සංවත්සරය බිරිද හා යහළුවන් සමග සමරා තිබුණා. පහත දැක්වෙනනේ ඔහු සමාජ මාධ්‍යවල පළකර තිබූ ඡායාරූපයි,
ටීනා ශනෙල් නිරූපණ ක්ෂේත්‍රයට නම් නැතුවම බැරි කෙනෙක්. ඇය කිහිප වාරයක්ම මනාලියක් ලෙස හැඩවී තිබුණා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය අලංකාර මනාලියක් ලෙස හැඩවී සිටින ඡායාරූ පෙලක් නෙත ගැටුණා. මේ ඡායාරූප පෙල නම් ටිකක් විශේෂයි .ඒ මෙම ඡායාරූ පෙලට ඉහළ ප්‍රතිචාර රැසක්ම ලැබී තිබීමයි ඡායාරූප පහතින් බලන්න,
රුවංගි රත්නායක නම ඇසූ සැනින් ඔබට ඇගේ රුව මතක්වෙනවා ඇති.. නිතර නිතර ඇස ගැටෙන්නේ නැති වුණත් ඇගේ ජනප්‍රියත්වය නිසාම සියලු දෙනාගේ මතකයට නැගෙනවා. ඇය සිය සැමියාගේ උපන්දිනය වෙනුවෙන් කළ උතුම් ක්‍රියාවක් ගැන අපට දැනගන්නට ලැබුණා. ඒ ඇය එහි ඡායාරූප හා සටහන් සමාජ මාධ්‍යයේ සටහන් කර තිබුණා.
සාරංග දිනක්ෂි කියන්නේ ප්‍රේක්ෂක ආදරය නොමදව හිමිවන යුවලක්.ඒ වගේම ඔවුන්ගේ ආදර කතාවට විශේෂ හැදින්වීම් අවශ්‍ය නෑ. ඒ තරම් ලස්සන ආදර කතාවක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට මොවුන් දෙදෙනාගේ ලස්සන ඡායාරූප එකතුවක් දක්නට ලැබුණා. බලන්නකෝ ඒ දෙන්නාගේ ලස්සන,
කේ. සුජීවා, ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි හඩක්..ඇය කවුරුත් ආදරය කරන ජනප්‍රිය ගායන ශිල්පිනියක්. පසුගිය දවස්වල නම් ඇය සහ ඇගේ දියණියන් ගැන සමාජ මාධ්‍යයේ වැඩි වශයෙන් කතාබහට ලක්වුණා. කොහොම නමුත් සුජීවාගේ දියණිය අංජලී සමාජ මාධ්‍යයට එක්කර තිබු සටහනක් තමයි මේ, අපි ආපු ගමන ලේසි ගමනක් නොවේ.මිනිස්සු ඕන තරම් වැරදි කියය්, මිනිස්සු කතා හදයි, වැරදියට තේරුම් ගනීවි.නමුත් […]
කලා ලෝකයේ මේ දිනවල කවුරුත් ආදරය දිනාගත් තරු යුවලක් තමයි සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. මේ දෙදෙනාගේ සිගිති දියණිය තමයි සාරාන්‍යා. ඉතින් සාරංග, දිනක්ෂි හා සාරාන්‍යා තෛපොංගල් උත්සවය සමරා තිබුණා. දකුණු ඉන්දියානු ඇදුමකුත් ඇදගෙන සාරාන්‍යා සිටින ඡායාරූපයක් තෛපොංගල් උත්සවයට සුබ පතලා සාරංග ඔහුගේ සමාජ මාධ්‍යයේ පල කර තිබුණා. ඒ ඡායාරූපය හා සටහන පහතින් බලන්න […]
ඇන්තනී පවුලේ බාලයා සජිත ඇන්තනී කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක් ඒවගේම ගායන ශිල්පියෙක්. මේ දිනවල නම් ඔහු ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි කෙනෙක්. සජිත ඔහුගේ සමාජ මාධ්‍යයේ පුංචි පුතු ජේඩ්න් සමග ඡායාරූපයක් එක්කර තිබුණා. එය පහතින් බලන්න
සංගීත් සතරසිංහ හා දිනිති වල්ගමගේ මේ දෙන්නාගේ ආදර කතාව නම් දැන් රහසක් නෙමෙයි. මොවුන් දෙදෙනා විටින් විට සමාජ මාධ්‍යය තුලත් නිතර නිතර කතා මවන යුවලක්. මොවුන් දෙදෙනා මේ අවුරුද්දේ විවාහ වෙන්නත් සූදානමින් ඉන්නවා කියලා තමයි ආරංචිය. පසුගිය දවසක මොවුන් දෙදෙනා ඔවුන්ගේ පලමු ඇනිවසරියත් සමරා තිබුණා. ඒ වෙනුවෙන් සංගීත් දිනිති වෙනුවෙන් පුදුම කිරීමක් සිදුකර තිබුණා. එහි […]
මෙරට ගායන ක්ෂේත්‍රයේ දක්ෂතාවයෙන් වගේම ජනප්‍රියත්වයෙන් අඩුවක් නැති ගීත කෝකිලාවිය තමයි නිරෝෂා විරාජිනී පසුගිය දවසක ඇගේ 50 වන උපන්දිනය යෙදී තිබූ අතර ඒ වෙනුවෙන් ඇගේ ලගම යෙහෙළියන් වන රංගන ශිල්පිනී පියුමි බොතේජු සමග උපන්දිනය සමරා තිබුණා. ඒහි ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පලකර තිබූ අතර ඒවා පහතින් බලන්න
ගයත්‍රි ඩයස් කියන්නේ වර්තමනය තෙක්ම තම ජනප්‍රියත්වය එක ලෙසම පවත්වාගෙන සිටින රංගන ශිල්පිනියක් වගේම රූපලාවණ්‍ය ශිල්පිනියක්. රිදී තිරයේ, පුංචි තිරයේ වගේම සමාජ මාධ්‍යය තුලත් ඈ අතිශය ජනප්‍රිය චරිතයක්. ගයත්‍රි ඩයස් ඇගේ සුන්දර ඡායාරූප සමග සටහනක් සමාජ මාධ්‍යයට එක්කර තිබුණා. ඒ ඡායාරූප හා සටහන පහතින් බලන්න “සියල්ලටම කලින් ඔබ ඔබට ආදරය කරන්න”
උමාරියා සිංහවංශ කියන්නේ වෙනස්ම ආකරයේ ගීතවලින් ප්‍රේක්ෂකයන් හමුවට ආ දක්ෂ ගායන ශිල්පිනියක්. මේ ඇය මෑතකදී ඇගේ හීනයක් ගැන කියූ කතාවක්… ” අපි විවාහ වෙලා අවුරුදු හතරක්..මාත් ආසයි දරුවෝ ලබලා සතුටින් ජීවත් වෙන්න.මම දරුවන්ට හරි ආසයි..මම දරුවන් ඉන්න අම්මා කෙනෙක් වෙන්න ආසයි. ඒ හැමදෙයක්ම දෙවියන් වහන්සේ වෙලාවට දේවී. ඒක කාලය අනුව ඉටුවේවි..”
සංගීත් දිනිති කියන්නේ සමාජ මාධ්‍යයේ තුල නිතර නිතර පුවත් මවන රංගන ශිල්පීන් යුවලක්.අපි පසුගිය දවසකත් මොවුන් පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙනාවා. මේ දෙදෙනාගේ ආදර කතාව නම් දැන් රහසක් නෙමෙයි..ඒ වගේම තමයි සංගීත් – දිනීගේ වෙඩින් එකත් මේ අවුරුද්දේලු මේ ඒ ගැන මොවුන් දෙදෙනා යූටියුබ් නාලිකාවකට දැක්වූ අදහස්, “ඔය මඩ තියෙන්නේ සමාජ මධ්‍ය ජාලාවලින් එළියේ. මගෙයි […]