News Line| Off Air
Generic placeholder image

Dec
22

ටීනාගෙන් උපන්දිනයට ඡායාරූ එකතුවක්

Generic placeholder image

ටීනා ශනෙල් කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයට නම් නැතුවම බැරි කෙනෙක්. නිරූපණයට වගේම රංගනයටත් ඇය එක ලෙසින්ම දක්ෂයි. පසුගියදා ඇගේ උපන්දිනය සැමරුවා. උපන්දිනයට ඇයට ලැබුණු සුබ පැතුම් අතර ඇය සිය ෆේස්බුක් ගිණූමේ ලස්සන ඡායාරූප එකතුවක් පළකර තිබුණා. එහි ඇය ඉන්දියානු මනාලියක් ලෙස සැරසී සිටියා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


Dec
21

නංගීගෙන් අක්කාට සුබ පැතුමක්

Generic placeholder image

නදිනි ප්‍රේමදාස කියන්නේ දක්ෂ හා ජනප්‍රිය ගායන ශිල්පිනීයක්. ඇයගේ උපන්දිනය පසුගිය දවසක යෙදී තිබුණා. උපන්දිනය වෙනුවෙන් ඇයට ලැබුණු සුබ පැතුම් අතර විශේෂ සුබ පැතුමක් තිබුණා. ඒ තමයි ඇගේ නංගීගේ ආදරණීය සුබ පැතුම. සුබ පැතුම සමග ඔවුන්ගේ ඡායාරූප කිහිපයකුත් ඈ පල කරලා තිබුණා. සටහන හා ඡායාරූප පහතින්, “සුභම සුභ උපන්දිනයක් මගේ අක්කාට. මගේ අක්කා විටෙක අම්මාගේ […]


Dec
21

පුංචි පැංචිගේ දියණිය උපන්දිනය සැමරූ හැටි

Generic placeholder image

ප්‍රමුදි කරුණාරත්න කියන්නේ පුංචි තිරයේ වගේම රීදි තිරයේත් නම රැන්දූ කෙනෙක්. ඇයව බොහෝ දෙනෙකු හදුනන්නේ පුංචි පැංචි යනුවෙන්. ඇය දැන් දියණියන් දෙදෙනෙකුගේ ආදරණීය මවක්. පසුගිය දිනක ඇගේ වැඩිමහල් දියණියගේ 4වන උපන්දිනය යෙදී තිබුණා. එහි ඡායාරූප සමග සුභ පැතුමක් ඇය සමාජ මාධ්‍ය වෙත නිකුත් කරන්නටත් අමතක කලේ නෑ. සටහන සහ ඡායාරූප පහතින්,


Dec
20

ඉක්මන් සුව පැතූ ආදරණීය රසික හැම දෙනාටම ගොඩක් පින්

Generic placeholder image

චාමර වීරසිංහ කියන්නේ දක්ෂ හා ජනප්‍රිය ගායන ශිල්පියෙක්. ඔහු තරමක් අසනීප තත්ත්වයකින් පසුවන බව අපට දැනගන්නට ලැබුණා. ඒ ඔහුගේ ඩුබායි සංචාරය අතරතුරයි. ඔහු සිය ෆේස්බුක් ගිණුමේ ද මෙවැනි සටහනක් පළකර තිබුණා. “හදිසි අසනීප තත්වයක් නිසා මේ මාසයේ 30 වෙනිදා දක්වා ඩුබායි හි වෙද්‍ය ප්‍රතිකාර ලබන නිසා මේ මාසයේ නියමිත වූ ප්‍රසංග සඳහා සහභාගි වීමට නොහැකි […]


Dec
20

මම විවාහ වුණේ මගේ Secretary සමග

Generic placeholder image

අකිල කියන්නේ ඇන්තනී පවුලේ වැඩිමහල් පුතා. දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙකු නිසා ඔහුට ලැබෙන ප්‍රේක්ෂක ආදරයේ නම් කිසිම අඩුවක් නෑ. සතිඅන්ත පුවත්පත් සාංවාදයකට එකතු වුණු ඔහු සිය බිරිද ගැන අසල ලද ප්‍රශ්නයකට මෙලෙස පිළිතුරු දී තිබුණා. බිරිදට ඊර්ෂ්‍යාවක් එහෙම හිතෙන්නේ නැද්ද අකිලගේ පෙම් ජවනිකා දකිද්දි ? මම විවාහ වුණේ මගේ Secretary සමග ඒ නිසා මගෙත් එක්ක […]


Dec
19

අදට වඩා හෙට ආදරෙයි…

Generic placeholder image

දෙව්නක පෝරගේ කියන්නේ නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම ගායකයෙක්. සමාජ මාධ්‍ය තුළත් ඔහු සක්‍රීය චරිතයක්. පසුගිය දිනක ඔහු සමාජ මාධ්‍ය තුළ ආදරණීය සටහනක් දක්වා තිබුණා. සටහන පහතින් බලන්න, “අවුරුද්දයි ❤️ එදා වගේම අදත් ආදරෙයි. අදට වඩා හෙට ආදරෙයි… හැමදාම ඔය වගේම ලස්සනට ආදරෙන් ඉන්න. හීන හැබෑ වෙනවා කියන එක විස්වාස කරේ ඔයාව හම්බුනාට පස්සේ. […]


Dec
19

ගයත්‍රි ඩයස්ගෙන් අලුත් වැඩක්

Generic placeholder image

රංගන ශිල්පිනියක් ලෙස මෙන්ම දක්ෂ රූපලාවන්‍ය ශිල්පිනියක් වන ගයත්‍රි ඩයස් අතිශය ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක ඇය තවත් අලුත් වැඩක් පටන් ගත්තා. ඒ තමයි ඇය නව රූපලාවන්‍යාගාරයක් විවෘත කලා. මෙම අවස්ථාවට චන්න පෙරේරා, රුවන්ගි රත්නායක, වාසනා දන්තනාරායන ඇතුළු කලා තරු රැසක් එකතු වෙලා හිටියා. එහි ඡායාරූප පහතින්,


Dec
18

අංකල්, අපි එක එක්කෙනාගේ ජීවිත කතා වෙනස්

Generic placeholder image

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ ආදරණීය දියණිය මාධවී වත්සලා කියන්නේ ප්‍රේක්ෂක හදවත් දිනා සිටින සියළුදෙනා ආදරය කරන චරිතයක්. පියාගේ හදීසි අනතුර නිසා දැඩි කම්පනයකින් සිටින ඇය පියාගේ මතකයන් පිළිබද සමාජ මාධ්‍යයේ නිතර නිතර සටහන් එකතු කරනවා. පසුගිය දවසක ඈ සමාජ මාධ්‍යයේ පළකල සටහනකට ලැබුණූ කමෙන්ටුවකට පිළිතුරු ලබා දී තිබුණා. එය පහතින්,


Dec
18

අම්මා මට වඩා එයාගේ මිණිබිරීට ආදරේ වුණාම

Generic placeholder image

ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය දිනක්ෂි ප්‍රියසාද් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම පුංචි සිගිතියකගේ මවක්. දිනක්ෂි ඇගේ ෆේස්බුක් ගිණුමේ අපූරු ඡායාරූපයක් පළ කර තිබුණා. ඒ ඇගේ මව, දියණිය හා ඇය සිටින ඡායාරූපයක්. එම ඡායාරූපයත් දමග ඇය අපූරු සටහනක් තබන්නටත් අමතක කලේ නෑ. සටහන හා ඡායාරූප පහතින්, “අම්මා මට වඩා එයාගේ මිණිබිරීට ආදරේ වුණාම”


Dec
17

ක්‍රිකට් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස්ට මංගල සීනු

Generic placeholder image

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන රමේෂ් මෙන්ඩිස් යුග දිවියට පා තැබුවා. ඔහුගේ අත ගත් තැනැත්තිය නමින් නුවනි. ඔබ දෙපළට සුභ මංගලම් ඡායාරූප පහතින්,


Dec
17

ඒ වෙලාව තමයි හිත හයිය කරගෙන අල්ලන් ඉන්න ඕනෙ වෙලාව…

Generic placeholder image

තරින්දි ප්‍රනාන්දු කියන්නේ පුංචි තිරයෙන් මෙන්ම රිදී තිරයෙන් ප්‍රේක්ෂකයාට සමීප වූ දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍ය තුළත් සක්‍රීය චරිතයක්. ඇය පසුගියදා සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් සමග සටහනක් පළකර තිබුණා. ඒ තමයි, “ඔයා වැටෙයි ,තුවාල වෙයි,ගොඩක් මහන්සි දැනෙයි,දැන් ඇති කියල හිතෙයි ….ඒ වෙලාව තමයි හිත හයිය කරගෙන අල්ලන් ඉන්න ඕනෙ වෙලාව….“


Dec
16

ශනුද්‍රිගෙන් වෙනස්ම ආකාරයේ Photoshoot එකක්

Generic placeholder image

ප්‍රියසාද් පවුලේ බාලයා වන ශනුද්‍රි ප්‍රියසාද් වර්තමාන කලා ලෝකයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. රංගනයට වගේම ගායනය,නර්තනය හා නිරූපනයටත් ඇය දක්ෂයි. සමාජ මාධ්‍යයේ සැරිසරණ අපිට ඇගේ වෙනස්ම ආකාරයේ ඡායාරූප පෙළක් දක්නට ලැබුණා. ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post