News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
15

චාමර වීරසිංහ සිය පුතුගේ උපන්දිනය සැමරූ අයුරු

Generic placeholder image

චාමර වීරසිංහ මෙරට ගීත කලාව තුළ නොමැකෙන සන්නාමයක්.ඔහුගේ ගීතයන් ලොකු කුඩා ඕනෑම අයෙකු ආදරයෙන් වැළදගන්නවා. පසුගියදා චාමරගේ පුතුගේ උපන්දිනය යෙදී තිබුණා. උපන්දිනය වෙනුවෙන් පැවැත්වූ සාදයේ ඡායාරූප චාමර වීරසිංහ සමාජ මාධ්‍යට නිකුත් කර තිබුණා. ඒ වගේම චාමර ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පුතුට සුබ පැතුමක් තැබීමටත් අමතක කලේ නෑ ඡායාරූප පහතින් බලන්න


Nov
15

නලීන් පෙරේරාගෙන් පුතුට ආදරණීය සටහනක්

Generic placeholder image

නලීන් පෙරේරා ගැන පසුගිය දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වුණා. ඒ ඔහුගේ ආදරණීය දියණියගේ විවාහයත් සමග. ඇය විවාහයෙන් පසුව විදෙස්ගතවයි ජීවත් වෙන්නේ. නලීන් ඔහුගේ මුහුණු පොතේ තබා තිබූ සටහනකට අනුව අපට දැනගන්නට ලැබුණේ ඔහුගේ පුතුන් විදෙස්ගත වූ බවයි. ඒ ගැන සුබ පැතුමක් මෙන්ම දියණිය හා පුතු නැතිව ගෙවන දවස් ගැන ඇති දුෂ්කර බව ගැනත් ඔහු වචනයට […]


Nov
14

‌හොදම යාළුවෝ

Generic placeholder image

කලා ලෝකයේ මිත්‍රකම් තිරය ඉදිරියේම පමණක් නොවේ තිරය පිටුපසත් ඒ් අයුරින්ම තිබෙනා ආකාරය නොරහසක්. සුජානි මේනකා හා බිමල් ජයකොඩි කියන්නේ කලා ලෝකයේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පීන් දෙපළක්. ඔවුන් දෙපළ පසුගිය දවසක ඔවුන්ගේ කලා ලෝකයේ මිතුරන් සමග රාත්‍රී ආහාර වේලක් සදහා එකතු වී තිබුණා. සුජානි එම ඡායාරූප සමාජ මාධ්‍ය වෙත නිකුත් කිරීමටත් අමතක කලේ නෑ. […]


Nov
14

Birthday එක දවසේ සප්‍රයිස් වුණ මේධා

Generic placeholder image

පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ වෙත සමීප වුණ මේධා ජයරත්න අද සිය උපන්දිනය සමරනවා. උපන්දිනය දවසේ ඇගේ ලස්සන ඡායාරූප පෙළක්ද නිකුත් වුණා. ඇය ඒ ඡායාරූප පළකර තිබුණේ ආදරණීය සටහනක් සමගිනුයි. ඇය කියා තිබුණේ ඇයට ලැබුණු ආදරණීයම උපන්දින තෑග්ග ලැබුණේ මේ පාරලු.


Nov
13

මනීෂාට ගෙදරින් ලැබුණ සප්‍රයිස් එක

Generic placeholder image

ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් ලෙස කාගෙත් ආදරය දිනාගත් මනීෂා කන්දේකුඹුර මේ වනවිට විවිධ කලා කටයුතු හරහා නිතර දක්නට ලැබෙන කෙනෙක්. පසුගිය දිනක ඇගේ පවුලේ අය විසින් ඇයට පුදුම කිරීමේ සාදයක් සංවිධානය කරලා තිබුණා. මගේ උපන්දිනය වෙනුවෙන් ගෙදර තමයි ගෙදර අය සප්‍රයිස් පාටියක් ලැස්ති කරලා තිබුණේ. මම බලාපොරොත්තු වුණෙත් නෑ හැබැයි. ගෙදර අය තමයි යාළුවන්ට, නෑදැයන්ට […]


Nov
12

ඔයාගෙ ගමන ඔයා යන්න,ඔයාට ඕන කරන ගමනාන්තය හමුවෙනකන් ….!

Generic placeholder image

ත්‍රිකලා ධරණි පසුගිය දවස්වල කතාබහට ලක්වුන චරිතයක්.ඇය වර්තමානය වෙද්දි සමාජ මාධ්‍ය තුළ හරි ප්‍රසිද්ධයි.ඒ ඇය සමාජ මාධ්‍යට එක් කරන සටහන් හා ඡායාරූප නිසා. මේ සටහනත් ඇය එලෙස තැබූවක්. ජයග්‍රහණයේදී මල් මාලා දාලා පිළිගන්නයිදෙයක් වැරදුනාම තියන තරම් ගල්මුල් වලින් පහර දෙන්නයි සමහරු හරි දක්ශයි 🤐මිනිස්සුන්ට ජීවිතේ හැමදාම හරියන්නෙත් නෑඒවගේම හැමදාම වරදින්නෙත් නෑ..🙏🧡කොහොමත් මිනිස්සුන්ට කුඩේ මතක තියෙන්නේ […]


Nov
11

ගායක රහල් අල්විස්ගේ විවාහ මංගල්‍යය

Generic placeholder image

රහල් අල්විස් නව පරපුරේ දක්ෂ හා ජනප්‍රිය ගායකයෙක්. “සිතට හොරා මං” “ප්‍රේමයක් හීනයක්” වැනි ගීත ඔහු ගායනා කල ජනප්‍රිය ගීතයන්. පසුගියදා රහල් යුගදිවියට පිවිසුණා. ඔහුගේ විවාහ මංගල්‍යයට ගායන ශිල්පීන් මෙන්ම රංගන ශිල්පීන්ද සහභාගී වුණා. එහි ඡායාරූප කිහිපයක් පහතින්,


Nov
11

කරුණාකර බොරු ප්‍රචාර නොකර ඉන්න

Generic placeholder image

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී තවමත් පසුවන්නේ රෝහල්ගතව බව ඔබ දන්නවා. ඒ ඔහු මුහුණ දුන් හදීසි අනතුර හේතුවෙන්. ඔහුට සුවය පතා ඔහුගේ පවුලේ අය මෙන්ම රසිකයින්ද නොයෙකුත් දෑ සිදුකරන අවදියක් මේ.නමුත් එවැනි කාළයක ඇසෙන මෙවැනි දෑත් නැතුවාම නොවේ. මේ සටහන මාධවී ඇන්තනී සිය මුහුණු පොතේ තැබූ සටහනක්. “අප්පච්චි සම්බන්ධ කිසිඳු උපකරණයක් ගැන මම කිසිවෙකුටත් කිසිවක් […]


Nov
10

උපන්දිනයට නෙත්මිගෙන් වෙනස්ම ආකාරයේ Photoshoot එකක්

Generic placeholder image

නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝම ආදරය කරන නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ වෙද්දි ඇය අලුත් චිත්‍රපටයකත් රංගනයෙන් දායක වෙනවා.ඒ වගේම වෙළද දැන්වීම් හා නිර්මාණ රැසකම දක්නට ලැබෙන චරිතයක්.ඊයේ නෙත්මිගේ 24වැනි උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඇය පසුගිය දිනක වෙනස්ම ආකාරයේ ෆොටෝෂුට් එකක් කර තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,


Nov
10

එයා තමයි මාව හැමදේකටම උනන්දු කරවන්නේ

Generic placeholder image

සංගීත් දිනිති කියන්නේ අද වෙනකොට ඉතාමත් ජනප්‍රිය යුවළක්. දිනිතිගේ උපන්දිනය වෙනුවෙන් සංගීත් සහ දිනිති එකතුවෙලා කරපු Photoshoot එක ගැන විස්තර අපි අරගෙන ආවා. පසුගියදා සියත ස්ටාර් වොර්ස් වැඩසටහනට සංගීත් සහ දිනිති දෙදෙනාම සහභාගී වුනා. වැඩසටහනේදී සංගීත් දිනිති ගැන මෙන්න මේ විදියටයි පැවසුවේ, “දිනිතිගෙන් ලැබෙන සහයෝගය වචනයෙන් කියන්න බෑ.එයා තමයි මාව හැම වෙලාවෙම උනන්දු කරවන්නේ“ සම්පූර්ණ […]


Nov
9

සාරංග දිනක්ෂිගේ අලුත්ම ඡායාරූප පෙළ

Generic placeholder image

සාරංග – දිනක්ෂි කියන්නේ මෙරට කලා ලෝකයේ ඉතා ජනප්‍රිය යුවළක්. ඔවුන්ගේ ජනප්‍රියත්වය නිසාම සමාජ මාධ්‍ය තුළත් කතාබහට ලක්වෙන යුවළක්. සමාජ මාධ්‍යයේ සැරිසරන ඔවුන්ගේ අලුත්ම ඡායාරූප පෙළක් අපට දක්නට ලැබුණා. ඡායාරූප පහතින්,


Nov
9

කුමාරිකාවක් වගේ හැඩ වූ ටීනා

Generic placeholder image

ටීනා කියන්නේ දක්ෂ නිරූපන ශිල්පිනියක් වගේම ජනප්‍රිය රංගන ශිල්පිනීයක්. ඒ ජනප්‍රියත්වය නිසාම ඇය කරන කවර ආකාරයේ විලාසිතාවක් වුනත් කතාබහට ලක් වෙනවා. කුමාරිකාවක් වගේ ලස්සනට හැඩවුන මේ ඡායාරූප පෙළටත් හිමිවුනේ ඉහළ ප්‍රතිචාරයක්.


News Articles
Latest Videos
Most Popular Post