කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි. P Q R S T U V W කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ […]
දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ජනන යන්ත්‍රය අක්‍රියවී ඇත. මේ හේතුවෙන් විදුලි කප්පාදුව දීර්ඝවිය හැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කරන්නේ.
මධ්‍යම, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු-මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි […]
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපාන සංචාරයට විරෝධය පළකරමින් ජනතා විමුක්ති පෙරමුණ එරට විරෝධතා සංවිධානය කර තිබෙනවා. පසුගියදා කොළඹදී පැවති විරෝධතාවයට පහර දීමට එරෙහිව සහ කඩිනමින් මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් මෙම උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා.
රට දැය සමය කෙරෙහි තම හදවත තුළ ඇති ආදරය, ගෞරවය, වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද ඔප්පු කර පෙන්වන නායකයින් දුර්ලභයි. ආසියාවේ රිදී සීනුව ලෙසින් ලොව ගෞරවාදරයට පත් වූ දිවංගත අග්‍රාමාත්‍ය එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායකයන්ද එකී දුර්ලභ ගණයේ මානව හිතවාදී නායකයින් අතර පෙරමුණෙහිම සිටි යුග පුරුෂයෙකු බව ඉතිහාසය අදටත් සාක්ෂි දරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයාද […]
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ රෝමයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ අමෙරිකානු තානාපතිනිය වන සින්ඩි මැකේන් අතර සාකච්ඡාවක් පවත්වා ඇත. ශ්‍රී ලාංකිකයන්ට පවතින ආර්ථික දුෂ්කරතාවල බලපෑම පිළිබඳව සහ හදිසි මානුෂීය අවශ්‍යතා සපුරාලීම සඳහා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව එක්ව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි මෙරට ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් සඳහන් […]
කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි. P Q R S T U V W කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ […]
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු-මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් […]
2022/23 මහ කන්නයේ සියලුම කෘෂිකාර්මික කටයුතු සඳහා මාස 6 ක කාලයක් සඳහා ග්ලයිෆොසේට් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.
සත්ව ආහාර සැකසීම සඳහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 25,000 ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇත. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙන බවයි සඳහන් වන්නේ.
විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන අධිකාරි පනතක්.