News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
12

ශලිනිගෙ උපන්දිනයට ආදරණිය සුබ පැතුමක්

Generic placeholder image

ශලිනි ෆනෑන්ඩු කියලා කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය විවාහ වෙලා ඉන්නේ චිත්‍රපට අධ්‍යක්ෂක හර්ෂ උඩකන්ද සමඟයි. පසුගියදා ශලිනිගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ශලිනිට එයාගේ ආදරණියන් උපන්දින සාදයක් සුදානම් කරලා තිබුණා. ශලිනිගේ උපන්දිනය වෙනුවෙන් සමාජ මාධ්‍යයේ ආදරණිය සටහනක් තැබීමට ඇයගේ ස්වාමියා අමතර කර තිබුනේ නැහැ. එහි ඡායාරූප පහතින්,


Sep
11

ඕස්ට්‍රේලියාවේ සුන්දරත්වය විදින සංගීත් – දිනිති

Generic placeholder image

සංගීත් සතරසිංහ සහ දිනිති වල්ගමගේ නොදන්නා කෙනෙකු නැති තරම්. කලා ලොවේ වැඩිපුර කතාබහට ලක් වන යුවලක් වගේම සමාජ මාධ්‍ය තුළත් මොවුන් ඉතා ජනප්‍රියයි. මේ දෙදෙනා විවාහයෙන් පසුව ඕස්ට්‍රේලියාවේ සිටින අතර පසුගිය දා ඔවුන්ගේ අපූරු ඡායාරූප කිහිපයක් අපේ නෙත ගැටුණා. ඡායාරූප පහතින්,


Sep
10

අංජලීගේ Birthday Shoot එක

Generic placeholder image

අංජලී හේරත් කියන්නේ නව පරපුරේ ගායිකාවක්. ඇයගේ නම කිවූ සැනින් බොහෝ දෙනෙක් ඇයව හඳුනනවා. පසුගියදා ඇගේ උපන්දිනය වෙනුවෙන් හරි අපුරු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යට එක්කර තිබුණා. එම ඡායාරූප පහතින්,


Sep
9

පියත්ගේ උපන්දින සාදය

Generic placeholder image

නව පරපුරේ සිටින ජනප්‍රිය ගායකයෙක් තමයි පියත් රාජපක්ෂ කියන්නේ. ඔහු‌‌ගේ ආදරවන්තිය තමයි ජනප්‍රිය රංගන ශිල්පිනී සදනි. පසුගියදා පියත් සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඔහුගේ ආදරණියන් එක්වී සාදයක් පවත්වා තිබුණා. පහත දැක්වෙන්නේ සදනි සිය සමාජ මාධ්‍ය ගිණුමේ පලකර තිබූ එහි ඡායාරූපයි.


Sep
6

ප්‍රියසාද් පවුලේ තවත් උපන්දිනයක්

Generic placeholder image

මෙරට ජනප්‍රිය කලා පවුලක්වන ප්‍රියසාද් පවුලේ තවත් උපන්දියක් පසුගියදා සැමරුවා. ඒ අපි කවුරුත් හොදින් හඳුනන ආදරණිය දියණියන් තිදෙනාගේ පියා වන දිනේෂ් ප්‍රියසාද්. තම දියණියන් තිදෙනාවන දිනක්ෂි, ශේෂාද්‍රි හා ශනුද්‍රි මෙන්ම ඔවුන්ගේ බෑනාවරුන් හා එක්ව මොවුන් මෙම උපන්දිනය සමරා තිබුණා. පහත දැක්වෙන්නේ දිනක්ෂි සිය සමාජ මාධ්‍ය ගිණුමේ පලකර තිබූ එහි ඡායාරූපයි.


Sep
4

මාධවීගේ Baby Shower Party එක

Generic placeholder image

දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ගායිකාවක් ලෙස මාධවී වත්සලා ඇන්තනී හඳුන්වන්න පුළුවන්. ඇයගේ සැමියා තමයි නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් මහේන්ද්‍ර කියන්නේ.‍ මාධවී සහ කසුන් උතුම් මව්-පිය පදවිය දරන්න සූදානමින් ඉන්නවා. ඔවුන් ඒ වෙනුවෙන් baby shower party එකක් කරලා තිබුණා. එම සුන්දර ඡායාරූප පහතින්,


Sep
4

එයාලාගේ ආදරණීය කැදැල්ලට තවත් අලුත් සාමාජිකයෙක්

Generic placeholder image

ක්ෂේත්‍රයේ සිටි දක්ෂ රංගන ශිල්පිනියක් වුණත් ඇය විවාහයෙන් පසු කලාවෙන් ටිකක් ඈත්වෙලයි ඉන්නේ. ඇය පුංචි සිඟිතියකගේ මවක්. නිපුනිකාගේ ඒ ආදරණීය කැදැල්ලට තවත් පුංචි සාමාජිකයෙක් එන්නයි යන්නේ. ඒ සතුට වෙනුවෙන් ආදරණීය ඡායාරූපගත කිරීමක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න.


Sep
3

මාධවී සහ කසුන්ගේ තවත් සුන්දර ඡායාරූප පෙළක්

Generic placeholder image

දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ගායිකාවක් ලෙස මාධවී වත්සලා ඇන්තනී හඳුන්වන්න පුළුවන්. ඇයගේ සැමියා තමයි නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් මහේන්ද්‍ර කියන්නේ.‍ හැම අම්මා කෙනෙක්ම ඒ ලස්සන හීනය වෙනුවෙන් ගොඩක් පෙරුම් පුරනවා. ඇයත් ඒ වගේ මවක් වෙන්න ඇති. මාධවී සහ කසුන් උතුම් මව්-පිය පදවිය දරන්න සූදානමින් ඉන්නවා. ඇය සහ ඇගේ සැමියා පසුගිය දා සිය පුංචි අමුත්තා වෙනුවෙන් […]


Sep
2

නිරන්තරයෙන් විලාසිතා මවන ශලනි

Generic placeholder image

ශලනි තාරකා කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රිය චරිතයක්. පසුගිය කාලයේදී ඇය පිළිබඳ වැඩි කතාබහක් ඇති වුණේ ඇගේ සුන්දර විවාහ මංගල්‍යය නිසායි. අලුත් විලාසිතාවකින් සැරසී ලබා ගත් ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Aug
30

යොහානි හා සචින්ගේ අලුත්ම ඡායාරූප එකතුව

Generic placeholder image

යොහානි හා සචින් කියන්නේ නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පීන් දෙපළක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට පසුගියදා සුන්දර ඡායාරූ කිහිපයක් නෙත ගැටුණා. ඒ යොහානි හා සචින් මනාල යුවළක් ලෙස සැරසී සිදුකර තිබූ අපූරු ඡායාරූප කිහිපයක්. ඡායාරූප පහතින්,


Aug
30

අපි හැමෝටම තියනවා පිස්සුවෙන් වගේ ආදරේ කරන හරි ලස්සන යකඩ හීනයක්

Generic placeholder image

ත්‍රිකලා ධරණි කියන්නේ වර්තමානයේ සමාජ මාධ්‍ය තුළ වැඩි කතාබහට ලක්වන චරිතයක්. වෘත්තීයෙන් නිරූපිකාවක් වගේම ඇගේ නිරූපන පාසලේ ගුරුවරිය වන්නේද ඇයයි. ඇය සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් කතා මවන සක්‍රීය කෙනෙක්. ඇයගේ ලස්සන ඡායාරූප පෙළක් අපේ නෙත ගැටුණා. එම ඡායාරූප පහතින්,


Aug
23

කවමදාකවත් වෙන කෙනෙක් තුලින් ඔයාව දකින්න හදන්න එපා

Generic placeholder image

ත්‍රිකලා ධරණි පසුගිය දවස්වල කතාබහට ලක්වුන චරිතයක්. ඇය වර්තමානය වෙද්දි සමාජ මාධ්‍ය තුළ හරි ජනප්‍රියයි. ඒ ඇය සමාජ මාධ්‍යට එක් කරන සටහන් හා ඡායාරූප නිසා. මේ සටහනත් ඇය එලෙස තැබූවක්. මේක ශූට් එකක් නෙවේ …. කතාවක් ‼️🌾 කවමදාකවත් වෙන කෙනෙක් තුලින් ඔයාව දකින්න හදන්න එපා ….✋✋✔️මේ ලෝකේ ඔයාට වඩා දක්ශ අය ඇති✔️ඔයාට වඩා ගොඩක් සල්ලි […]


News Articles
Latest Videos
Most Popular Post