News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
22

දිවයින පුරා දුම්රිය ධාවනය නොවැම්බර් මස 1 වනදා ආරම්භ කෙරේ

Generic placeholder image

දිවයින පුරා දුම්රිය ධාවනය නොවැම්බර් මස 1 වනදා ආරම්භ කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරනවා.


Oct
22

වයස අවුරුදු 16 ,17 පාසල් සිසුන් සදහා පාසල්වලදී එන්නත්කරණය අද

Generic placeholder image

වයස අවුරුදු 16 ,17 පාසල් සිසුන් සදහා එන්නත්කරණය අද අදාළ පාසල්වලදී සිදු කරන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.


Oct
22

අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් මස 31 වනදා ඉවත් කිරීමට තීරණයක්

Generic placeholder image

අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් මස 31 වනදා ඉවත් කිරීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.


Oct
22

විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද

Generic placeholder image

20 – 20 ලෝක කුසලාන තරඟාවලියේ පළමු අදියරේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන අවසන් තරඟය අද පැවැත්වීමට නියමිතයි. ඒ නෙදර්ලන්ත කණ්ඩායම සමඟයි. තරඟය අද රාත්‍රී 7.30ට සාර්ජා හිදි පැවැත්වීමට නියමිත අතර තරගයේ සජීවී තරග අත් දැකීම් විදගැනීමට රැදෙන්න සියත tv සමගින්..


Oct
22

යුධ හමුදාව විසින් සිදු කරන එන්නත්කරණ වැඩ සටහන

Generic placeholder image

යුධ හමුදාව විසින් අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,


Oct
22

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

Generic placeholder image

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.


Oct
22

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක කරන කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,


Oct
22

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 01.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වලඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. මධ්‍යම, සබරගමුව,බස්නාහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තුවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු […]


Oct
21

ආගමන විගමන දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

Generic placeholder image

ආගමන විගමන දෙපාර්තුමේන්තුවෙන් සිය සේවාලාභින් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාල නිවේදනය පහතින්,


Oct
21

අයර්ලන්තෙට හත වැදුන ද?

Generic placeholder image

ක්‍රිකට් කියන්නේ අපි හැමෝම ආස ක්‍රීඩාවක්.. ඉකුත් දා ආරම්භ වුණ 2021 පන්දුවාර විසසයි විස්ස ලෝක කුසලාන තරගාවලිය දෙස ලොව පුරා ක්‍රීඩා ලෝලීන් මහත් උනන්දුවෙන් බලා සිටි.. ඊයේ පැවැත්වුණු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 70කින් ජය ගැනීමට සමත් වුණා. අද කතාව ඒ ගැනයි..


Oct
21

කොවිඩ් මරණ 19ක්

Generic placeholder image

තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙන අතර අතර ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,562 ඉහළ ගොස් තිබෙනවා.


Oct
21

ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ එක්දින සේවාව යළි ආරම්භ කිරීමට තීරණයක්

Generic placeholder image

ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ එක්දින සේවාව යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. මේ අනුව ලබන 25 වැනිදා සිට මෙම එක් දින සේවා ආරම්භ කිරීමට තීරණය කළ බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post