News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
5

ආසාදිතයින් 563ක්

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 563 දෙනෙකු අද දිනය තුළ හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 521,781ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Oct
5

පැන්ඩෝරා වංචනිකයින් වහාම හෙළිදරව් කරන්නැයි විපක්ෂනායකවරයාගෙන් නිවේදනයක්

Generic placeholder image

රහස් මුල්‍ය ගනුදෙනු පිලිබදව තොරතුරු හෙළිකරන පැන්ඩෝරා පත්‍රිකා හරහා ලංකාවේ චරිත කිහිපයක් සම්බන්ධයෙන් කරනු හෙළිව තිබීම අතිශය බරපතල තත්වයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. පැන්ඩෝරා වංචනිකයින් වහාම හෙළිදරව් කරන්නැයි ඒ මහතා වැඩි දුරටත් නිවේදනය හරහා සදහන් කර සිටිනවා. අදාල නිවේදනය පහතින්,


Oct
5

වින්ඩෝස් 11

Generic placeholder image

මයික්‍රොසොෆ්ට් පරිගණක සඳහා හඳුන්වාදී ඇති වින්ඩෝස් 11 අද (05 ) එළිදැක්වීමට නියමිතය. වින්ඩෝස් 10 පරිශීලකයින් සඳහා එම වින්ඩෝස් 11 කිසිදු ගෙවීමකින් තොරව යාවත්කාලීන කළ හැකි බව මයික්‍රොසොෆ්ට් සමාගම පැවසීය.


Oct
5

නායයෑම් පිළිබද අනතුරු ඇගවීමේ නිවේදනයක්

Generic placeholder image

නායයෑම් පිළිබද පුර්ව අනතුරු ඇගවීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබෙනවා.


Oct
5

ආගමනය හා විගමන දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

Generic placeholder image

ආගමනය හා විගමන දෙපාර්තුමේන්තුවේ සේවාලාභින් වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාල නිවේදනය පහතින්,


Oct
5

රත්‍රං මිල තවත් ඉහළට

Generic placeholder image

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව රත්‍රං අවුන්සයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 1,767 යි සත 65 ක් ලෙසයි.


Oct
5

රුසියාව විසින් පළමු වරට සබ්මැරියනයක සිට මිසයිලයක් අත්හදා බලයි

Generic placeholder image

රුසියාව විසින් පළමු වරට සබ්මැරියනයක සිට මිසයිලයක් අත්හදා බලා තිබෙනවා. එම අත්හදා බැලීම් සාර්ථක බව වාර්තා වෙන අතර සර්කෝන් නමැති අධිධ්වනික මිසයිලයක් මෙලෙස අත්හදා බලා ඇති බවයි පැවසෙන්නේ.


Oct
5

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

Generic placeholder image

පාර්ලිමේන්තුව අද රැස්වීමට නියමිත අතර පෙ.ව 10.00 සිට පෙ.ව. 11.00 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත. පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා එකතු කළ අගය මත බදු පනත යටතේ නියෝග, දේශීය ආදායම් පනත යටතේ නියෝග සහ මුදල් පනත යටතේ නියෝගයක් විවාද කිරීමෙන් අනතුරුව අනුමත කර ගැනීමට නියමිතය. ඉන්අනතුරුව ප.ව 4.30 […]


Oct
5

ඉන්දීය විදේශ ලේකම් අද ජනපති හමුවට

Generic placeholder image

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද ජනපති හමු වී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. ඉකුත් සෙනසුරාදා ඉන්දීය විදේශ ලේකම්වරයා නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරයක නිරත වූ ඒ මහතා අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා ද මුණගැසී සාකච්ඡා පවත්වා තිබෙනවා.


Oct
5

ලොව පුරා බිඳවැටිමකට ලක්වූ ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් නැවත යථාතත්ත්වයට

Generic placeholder image

ලොව පුරා බිඳවැටිමකට ලක්වූ ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් සමාජ මාධ්‍ය සේවා මේ වනවිට යලි යථාතත්ත්වයට පත්කර තිබෙනවා. ඊයේ දිනයේ රාත්‍රී කාලයේ පැය 6කට ආසන්න කාලයක් මෙම සමාජ මාධ්‍යයන් බිද වැටීමකට ලක්ව තිබුණා.


Oct
5

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,


Oct
5

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මි.මී 100 ට වැඩි තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. දිවයින […]


News Articles
Latest Videos
Most Popular Post