ඩිලූෂි හංසිකා කියන්නේ කවුරුත් ආදරය කරන සුරූපී නවක රංගන ශිල්පිනියක්. ඇය පසුගිය දා සුන්දර සාරි විලාසිතාවකින් හැඩවී ඡායාරූප කිහිපයක් ගෙන තිබුණා. එම ඡායාරූප සමාජ මාධ්‍යයේ දැමීමටත් ඇය අමතක කළේ නෑ. ඇගේ ඒ සුන්දරත්වය කැමරා කාචයේ සටහන් වෙලා තිබුණේ මෙන්න මෙහෙමයි.
රංගන ශිල්පිනියක් සහ නිරූපණ ශිල්පිනියක් ලෙස කවිහාරි හපුතන්ත්‍රිව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි. නිරන්තරයෙන් ඡායාරූපගත කිරීම්වලට පෙනී සිටින අතර පසුගිය දා අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. රතු පැහැති ගවුමකින් හැඩවුණු ඇය එම ඡායාරූප සමාජ මාධ්‍යයට දැමීමටත් අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න.
දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ගායිකාවක් ලෙස මාධවී වත්සලා ඇන්තනී හඳුන්වන්න පුළුවන්. ඇයගේ සැමියා තමයි නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් මහේන්ද්‍ර කියන්නේ. හැම අම්මා කෙනෙක්ම ඒ ලස්සන හීනය වෙනුවෙන් ගොඩක් පෙරුම් පුරනවා. ඇයත් ඒ වගේ මවක් වෙන්න ඇති. මාධවී සහ කසුන් උතුම් මව්-පිය පදවිය දරන්න සූදානමින් ඉන්නවා. ඉතින් ඒ දෙන්නා ඒ හීනමවපු දවස මතක් වෙන්න සටහනක් එක්ක […]
එදා වගේම අදත් සිනමාවේ හා ටෙලි තිරයේ කාගේත් සිත්ගත් රංගන ශිල්පිනියක් තමයි නදීෂා හේමමාලි කියන්නේ. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය අලුතින්ම සිදුකළ සුන්දර ඡායාරූපගත කිරීමක් දැකගත හැකි වුණා. හින්දි නිළියක් වගේ ලස්සනට හැඩවුණ ඇයගේ එම ඡායාරූගත කිරීමට බොහෝ ප්‍රතිචාරත් හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න.
දිල්කි උරේෂා කියන්නේ කාගෙත් සිත් පිනවන ගීත ගායනා කරන හැමෝම ආදරය කරන ගායන ශිල්පිනියක්. ඇයගේ සැමියා තමයි නදුන් කියන්නේ. පසුගිය දා මොවුන් දෙදෙනා විවාහ දිවියට එළඹුණා. මේ දෙන්නාගේ තවත් ලස්සන දවසක ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. ඡායාරූප පහතින්,
නිරූපණ ක්ෂේත්‍රයේ ඉහළින්ම සිටින දක්ෂ ජනප්‍රිය නිරූපිකාවක් තමයි ටීනා ශනෙල් කියන්නේ. ඒ ජනප්‍රියත්වය නිසාම ඇය කරන කවර ආකාරයේ විලාසිතාවක් වුනත් කතාබහට ලක් වෙනවා. පසුගිය දා ඇය කළ ඡායාරූපගත කිරීමක් ඇය සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා. ලස්සනට හැඩවුණ ඇයගේ මේ ඡායාරූප පෙළටත් හිමිවුනේ ඉහළ ප්‍රතිචාරයක්. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,
නෙත්මි රොෂෙල් කියන්නේ වර්තමානය වන විට ටෙලිනාට්‍ය තුළ සහ චිත්‍රපට තුළ රංගන හැකියාව පෙන්වන නවක පරපුරේ සිටින දක්ෂ ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක්. ඇය රංගනයට වගේම නර්තනයට නිවේදනයටත් එකලෙස දක්ෂ කෙනෙක්. ඇය නිරන්තරයෙන් විවිධාකාරයේ ඡායාරූපගත කිරීම් සිදු කරනවා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය සුන්දර ගවුම් විලාසිතාවකින් සැරසී සිටින ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. ඡායාරූප පහතින් බලන්න.
ඩිලානි අබේවර්ධන ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. ඇය සිනමාවේ සිටි දක්ෂ ජනප්‍රිය සම්මානනීය රංගන ශිල්පිනියක්. ඇය ඇමරිකාවේ පදිංචිව සිටින අතර කාලෙකට පස්සේ ආයෙත් ලංකාවට ඇවිල්ලා. ලංකාවට ආව ඩිලානි කලා ලෝකයේ සිටින ඇයගේ මිතුරියන් එක්ක අමතක නොවන දවසක් ගෙවලා. මේ බලන්නකෝ එයාලා කොච්චර සතුටින් හිටියද කියලා. ඡායාරූප පහතින්,
රොෂාන් රණවන කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය මෙන්ම කඩවසම් නළුවෙක්. ඔහුගේ ආදරණීය බිරිඳ නමින් කුෂ්ලානි. ඒ වගේම මේ දෙදෙනාගේ පුංචි පුතු තමයි මිනෙත්. මොවුන් දෙදෙනා විවාහ වී අදට වසර 10 ක් වෙනවා. ඒ වෙනුවෙන් රොෂාන්, කුෂ්ලානිත් ඔවුන්ගේ ආදරණීය පුතණුවන් සමඟ ලස්සනම ලස්සන ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. ඡායාරූප පහතින්,
ලංකාවේ ගායන ක්ෂේත්‍රයට එක්වුණු හඬ වගේම රුව ඇති ජනප්‍රිය ගායන ශිල්පිනියක් තමයි දිල්කි උරේෂා කියන්නේ. වර්තමානයේ ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක් විදියට ඇයව හඳුන්වන්න පුළුවන්. ඇගේ විවාහ මංගල්‍යය පසුගිය දවසක ජයටම පැවැත්වුණා. උඩරට මනාලියක් ලෙස සැරසුණු ඇය බටහිර මනාලියක් ලෙස සැරසීමට ද දිල්කි අමතක කළේ නෑ. ඡායාරූප පහතින්,
අසේකා විජේවර්ධන කියන්නේ නර්තන පවුලකින් ක්ෂේත්‍රයට එන දක්ෂ නර්තන ශිල්පිනියක්. ඒ වගේම ඇයට උරුම වුණ පාරම්පරික නර්තන සම්ප්‍රදායක් තියනවා. ඇයව නිරන්තරයෙන් විවිධ විලාසිතා තුළින් දකින්න ලැබෙන අතර මේ දිනවල ඇය වෙනස් ආකාරයේ විලාසිතාවකින් සැරසී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ දකින්න ලැබුණා. එම ඡායාරූප පහතින් බලන්න.
නිරූපණ ශිල්පිනියක් හා දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ටනාෂා සතරසිංහ කියන්නේ. ඇය නිතර ඡායාරූපගත කිරීම්වලට පෙනී සිටින කෙනෙක්. ටනාෂා බටහිර මනාලියක් ලෙස සැරසී අලංකාර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එහි ඇය නවීන පන්නයේ මනාලියක් ලෙස සැරසී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න,