News Line| Off Air
Generic placeholder image

Aug
23

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘ශක්ති’ නෞකාව අද කොළඹ වරායට සේන්දු වෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘ශක්ති’ නෞකාව අද කොළඹ වරායට සේන්දු වී තිබෙනවා. අදාල නෞකාවේ සායනික ඔක්සිජන් ටොන් 40ක් රැගෙනවිත් තිබෙනවා.


Aug
23

පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණය විවෘත වෙයි

Generic placeholder image

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද සිට තොග වෙළෙඳාම සඳහා විවෘත කර තිබෙනවා. එමෙන්ම මේ අතර දිවයිනේ සියලු විශේෂ ආර්ථික මධ්‍යස්ථාන අගෝස්තු 24 සහ 25 දිනවල තොග වෙළෙඳාම සඳහා විවෘතව තබනු ඇති.


Aug
23

රුපියල් 2,000 දීමනාව ලැබෙන පිරිස මෙන්න

Generic placeholder image

මේ වන විට පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තියක් සමග රට තාවකාලිකවවසා දැමීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වී ඇති පවුල් සඳහා රුපියල් 2,000 දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම දීමනාව හිමි වන්නේ රජයේ කිසිදු දීමනාවක් නොලබන අඩු ආදායම්ලාභී, ජීවනෝපාය අහිමි වූ පිරිස සදහා පමණක් ලබාදෙන අතර රාජ්‍ය සේවකයින්, විශ්‍රාමිකයින්, සමෘද්ධි ප්‍රතිලාභීන්, වැඩිහිටි , සියවස් පූර්ණ, […]


Aug
23

අද එන්නත්කරණය සිදුවන ස්ථාන මෙන්න

Generic placeholder image

අද (23) දිනයේ ත් දිස්ත්‍රික්ක 19 ක මධ්‍යස්ථාන 124 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරනු ලැබේ. අදාල ස්ථාන පහතින්,


Aug
23

තවත් කොවිඩ් මරණ 183ක්

Generic placeholder image

ඊයේ (21) දින තවත් කොවිඩ් මරණ 183ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.


Aug
23

ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට රැගෙන එයි

Generic placeholder image

ෆයිසර් එන්නත් මාත්‍රා 76,000ක තොගයක් අද උදෑසන මෙරටට රැගෙනවිත් තිබෙනවා. ඒ කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින්.


Aug
23

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශ වල තැනින් තැන සවස 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු පළාතේ උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද […]


Aug
22

ආනන්ද පාලිතට ඇප

Generic placeholder image

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්, ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ උප සභාපති ආනන්ද පාලිත ඇප මත මුදා හැරීමට අධිකරණයෙන් නියෝග කර තිබෙනවා.


Aug
22

මොරටුවේ වෙළෙඳසැළක ගින්නක්

Generic placeholder image

මොරටුවේ වෙළෙඳසැළක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් වෙළෙඳසැළ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය සදහන් කරන්නේ.


Aug
21

අද දිනයේ යුධ හමුදාව විසින් ක්‍රියාත්මක කොවිඩ් එන්නන්කරණ වැඩසටහන

Generic placeholder image

අද දිනයේ යුධ හමුදාව විසින් ක්‍රියාත්මක කොවිඩ් එන්නන්කරණ වැඩසටහන පහතින්,


Aug
21

ගතවු පැය 24ක කාලය තුළ නිරෝධායන රීති කැඩූ පුද්ගලයින් 186ක්

Generic placeholder image

ගතවු පැය 24ක කාලය තුළ නිරෝධායන රීති කැඩූ පුද්ගලයින් 186ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 55,842ක්.


Aug
21

ඖෂධ වර්ග 60ක උපරිම සිල්ලර මිලක් ඇතුලත් ගැසට් නිවේදනයක්

Generic placeholder image

ඖෂධ වර්ග 60ක උපරිම සිල්ලර මිලක් ඇතුලත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ 2015 අංක 15 දරණ ඖෂධ නියාමන අධිකාරියේ පනත යටතේයි. අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ පසුගිය 19 වන දිනට අදාළවයි.


News Articles
Latest Videos
Most Popular Post