News Line| Off Air
Generic placeholder image

Aug
21

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි තත්ත්වයේ වර්ධනයක්

Generic placeholder image

පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි තත්ත්වයේ වර්ධනයක් අද(21) සහ හෙට(22) යන දිනයන්හිදී අපේක්ෂා කෙරේ. මධ්‍යම, ඌව, උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතරඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.මෙම ප්‍රදේශ වලඅහස වලාකුළින් බරව පවතිනු ඇත […]


Aug
20

අද මේ දක්වා ආසාදිතයින් 2,825ක්

Generic placeholder image

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,825ක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.


Aug
20

චීන ජනගහන වර්ධනයට රුකුළක්

Generic placeholder image

චීනයේ විවාහක යුවළකට ලැබිය හැකි උපරිම දරුවන් ගණන ඉහළ දැමීමට අදාල නීතිය එරට බලධාරීන් විසින් අනුමත කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා එම නීතිය පැවතුනේ වීවාහක යුවළකට ලැබිය හැකි උපරිම දරුවන් ගණන දෙදෙනෙක් ලෙසයි. ජනගහන සංගණනය අනූව එරට ජනගහන වර්ධන වේගය අඩු වී ඇති හෙයින් එම තීරණය ගෙන තිබෙන බවයි විදෙස් වාර්තා සදහන් […]


Aug
20

කොරෝනා ආසාදිතව සිටි තවත් 2096ක් සුවය ලබයි

Generic placeholder image

කොරෝනා ආසාදිතව සිටි තවත් 2096ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 320810 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.


Aug
20

ජනපති අද ජාතිය අමතයි

Generic placeholder image

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 8.30 ට ජාතිය ඇමතීමට නියමිත බව ජනපති මාධ්‍ය අංශය සදහන් කරනවා.


Aug
20

සංචාරක දකුණු අප්‍රිකාව – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 02 වෙනිදා සිට සජීවීව සියත tv ඔස්සේ

Generic placeholder image

ශ්‍රී ලංකාව හා සංචාරක දකුණු අප්‍රිකාව අතර ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 02 වෙනිදා සිට සජීවීව සියත tv තුලින් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක ඔබට නැරඹීමට අවස්ථාව හිමි වනවා. පසුගියදා පැවැත්වූ ඉන්දීය තරගාවලියේදී ද මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ සියත අප නාලිකාව වන අතර එම ජයග්‍රාහී මාධ්‍ය මෙහෙවර මෙම තරගාවලිය සදහා ද අප ලබාදීමට කටයුතු කරන අතර ඒ සදහා එක් […]


Aug
20

අද රාත්‍රී 10 සිට ලබන 30 දක්වා රට අගුළු දැමීමට තීරණය කෙරේ

Generic placeholder image

අද රාත්‍රී 10 සිට මෙම මස 30 වැනි දා දක්වා රට අගුළු දැමීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ට්විටර් ගිණුමේ සටහන් එක් කරමින් සදහන් කර සිටිනවා.


Aug
20

කොවිඩ් – 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ ප්‍රගතිය

Generic placeholder image

කොවිඩ් – 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබද දළ සටහනක් පහතින්,


Aug
20

යුධ හමුදාව විසින් අද එන්නත්කරණය සිදුකරන ස්ථාන මෙන්න

Generic placeholder image

යුධ හමුදාව විසින් දිවයිනේ ස්ථාන ගණනාවකදී අද එන්නත්කරණය සිදුකරන බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. එන්නත්කරණය සිදුකරන ලබන ස්ථාන පහතින්,


Aug
20

ශ්‍රී ලංකා සහ ඉන්දීය ‍නාවික හමුදාවලට අයත් ඔක්සිජන් රැගත් නෞකා දෙකක් මෙරට බලා පැමිණීම අරඹයි

Generic placeholder image

සායනික ඔක්සිජන් රැගෙන ඒම සදහා ශ්‍රී ලංකා නාවික ශක්ති’ නම් නෞකාව ඉන්දියාව බලා පිටත්ව ගිය අතර මේ වන විට එම නෞකාව ඔක්සිජන් රැගෙනචෙන්නායි වරායෙන් ශ්‍රී ලංකාව බලා පිටත් ව තිබෙනවා.. මිට අමතරව ඉන්දීය නාවික හමුදාවට අයත් ශක්ති’ නම් තවත් නෞකාව ක් ද ඔක්සිජන් රැගෙන විශාඛාපට්නම් වරායෙන් මෙරට බලා යාත්‍රා කිරීම ආරම්භ කර තිබෙනවා.


Aug
20

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා. ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය සිදු කෙරෙන දිනය පසුව දැනුම් දෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරන්නේ.


Aug
20

තවත් කොරෝනා මරණ 186ක්

Generic placeholder image

මෙරටින් තවත් කොරෝනා මරණ 186ක් වාර්තා වී තිබෙනවා. ඊයේ(18) තහවුරු කරන ලද මෙම මරණ අතරින් 111 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 75 දෙනා කාන්තාවන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post