News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
16

ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් මෙරටට රැගෙන එයි

Generic placeholder image

ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් අද (16) අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා.


Aug
16

පළාත් කිහිපයකට වැසි

Generic placeholder image

බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවර එළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත්වවුනියාව සහ මුලතිවුදිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) පමණ දක්වා වැඩි විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික […]


Aug
15

අඟහරුවදා සිට විවාහ මංගල්‍යවලට අවසර නොලැබේ

Generic placeholder image

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ තවත් පියවරක් ලෙස අඟහරුවදා සිට විවාහ මංගල්‍යවලට අවසර හිමි නොවන බව පැවසෙනවා. ඒ පිලිබදව සදහන් නිවේදනය පහතින්,


Aug
15

කොරෝනා ආසාදිතව සිටි 2,387ක් සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් -19 වෛසරය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ ආසාදිතයින් 2,387 දෙනෙකු අද දිනයේ පිටවගොස් තිබෙනවා.ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව මේ වනවිට 309,732ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Aug
15

තවත් නගරයක වෙළෙඳසැල් වසා දැමීමට තීරණය කෙරේ

Generic placeholder image

තවත් නගරයක වෙළෙඳසැල් වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට දිනයේ සිට මරදගහමුල සියලු වෙළෙඳසැල් වසා දැමීමට එම නගරයේ වෙළෙද සංගමය තීරණය කර තිබෙනවා.


Aug
15

අද එන්නත්කරණය සිදු කෙරෙන ස්ථාන මෙන්න

Generic placeholder image

අද එන්නත්කරණය සිදු කෙරෙන ස්ථාන පහතින්,


Aug
15

පළාත් අතර සංචරණ සීමා කඩ කළ පුද්ගලයින් 582ක්

Generic placeholder image

පනවා ඇති පළාත් සංචරණ සීමා කඩ කිරීමට උත්සහ කල පුද්ගලයින් 582ක් ආපසු හරවා යැවූ බව පොලීසිය සදහන් කරනවා. ඊයේ දිනයේදී පුද්ගලයින් 108 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නිරෝධායන රිති කඩ කිරීම හේතුවෙන්.


Aug
15

බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට විටින් විට වැසි

Generic placeholder image

බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් අනුරාධපුරය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) පමණ දක්වා වැඩි විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං […]


Aug
15

අද මේ දක්වා ආසාදිතයින් 2,576ක්

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,576 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 354,109 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Aug
13

සල්ලි හම්බ කරන “ඒක් බාර්”

Generic placeholder image

මිනිස්සුන්ට මොන දේ කිව්වත් මිනිස්සුට ඇහෙන්නේ මිනිස්සුන්ට ඕන ටික විතරයි, මිනිස්සුන්ට මොනවා දෙන්න හැදුවත් මිනිස්සු ගන්නේ මිනිස්සුන්ට ඕන ටික විතරයි. මේ ඒ ගැන කියවෙන ලස්සන කතාවක්.


Aug
13

පළාත් අතර සංචරණය සපුරා තහනම් කෙරේ

Generic placeholder image

පළාත් අතර සංචරණය සපුරා තහනම් කර තිබෙනවා.


Aug
13

පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අලුතින් රූපවාහිනී නාලිකා 06ක්

Generic placeholder image

පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අලුතින් රූපවාහිනී නාලිකා 06ක් ආරම්භ කර තිබෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් ම වෙන් වූ රූපවාහිනී නාලිකා 20ක් ආරම්භ කිරීමේ වැඩසටහනෙහි පළමු පියවර වශයෙන් නව රූපවාහිනි නාලිකා 06ක් සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සමඟ ඒකාබද්ධව ඇරඹෙන‘විෂන් එෆ්.එම්.’ ගුවන්විදුලි නාලිකාව ද එළඹෙන සතියේ දී විවෘත කිරීමට බලාපොරොත්තු වන බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා […]


News Articles
Latest Videos
Most Popular Post