News Line| Off Air
Generic placeholder image

Jun
29

ආසාදිතයින් 2,222කට සුවයි

Generic placeholder image

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,222ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ අනුව සුවය ලැබු සමස්තය 223,471ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Jun
29

එන්ගලන්තේ ගිහින් කෙරුවේ ඕවද මයේ පුතේ

Generic placeholder image

ක්‍රිකට් කියන්නේ ආගම ජාති භේද පැත්තකින් තොරව අපි කවුරුත් ශ්‍රී ලාංකිකයින් ලෙස එකට එකතු වෙලා ආසාවෙන් බලන ක්‍රීඩාවක්.. නමුත් ක්‍රිකට් සම්බන්ධයෙන් මේ කාලේ අපිට අසන්නට ලැබෙන දේවල් ගැන එතරම් සතුටු වන්නට නම් බැහැ. ඒ ගැනයි මේ…


Jun
29

ඕස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිතයින් ඉහළ යයි

Generic placeholder image

ඔස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිතයින් ඉහළ යමින් පවතින බව එරට සෞඛ්‍ය අංශ සදහන් කර සිටිනවා. කොවිඩ් වසංගතය තත්වය පාලනය කෙරු ප්‍රාන්ත ගණනාවක්ම මේ වන විට යළිත් කොරෝනා ආසාදිතයින් වාර්තා වෙමින් පවතින බවයි පැවසෙන්නේ. ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ දිනයේදී තවත් ආසාදිතයන් 19 දෙනෙක් හඳුනාගෙන තිබෙන අතර ෆිජී දූපතේ ද මේ වන විට දරුණු ලෙස වසංගත තත්වයට ගොදුරු […]


Jun
29

විනය කැඩූ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනා මෙරටට පැමිණෙයි

Generic placeholder image

එංගලන්තයේ ක්‍රිකට් තරග සංචාරයක් සදහා ගොස් සිටියදි නීති විරෝධී අයුරින් කටයුතු කළ බවට චෝදනා එල්ලවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනා වන කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස් , ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල මෙලෙසඅද දහවල් දිවයිනට පැමිණ තිබෙනවා. ඒ එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන […]


Jun
29

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මි.150ක ණයක්

Generic placeholder image

මෙරට එන්නත්කරණ ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 150ක ණයක් ලබා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැති හිමිව තිබෙනවා.


Jun
29

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ලබන සතියේ මෙරටට

Generic placeholder image

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ලබන සතියේ මෙරටට ලැබිමට නියමිතව තිබෙනවා. ලබන ජුලි මස 02 වන දා සහ 04 වනදා එම එන්නත් තොගය මෙරටට ලැබෙන බව ශ්‍රී ලංකාවේ චීන තනාපති කාර්යාලය සඳහන් කර තිබෙනවා.


Jun
29

මත් ද්‍රව්‍ය යොදා සකස් කරන ලද මුද්දර 1100ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

Generic placeholder image

විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නීතිඥ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි විශේෂ කාර්යය බලකා මූලස්ථාන සහකාර පොලිස් අධිකාරී අරුණ කටුගම්පල මහතාගේ උපදෙස් මත විශේෂ කාර්ය බලකාය මූලස්ථානය විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකසාගර කුලසේකර මහතා සහ පොලිස් පරීක්ෂකපීරිස් ඇතුළු කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බුද්ධි අංශයේද සහයෝගය ඇතිව හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේදී […]


Jun
29

ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ මෙන්න

Generic placeholder image

ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ පහතින්,


Jun
29

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු එක්දින ක්‍රිකට් තරඟය අද

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒචෙස්ටර් – ලී ස්ට්‍රීට් හිදි.. තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිත ව තිබෙනවා.


Jun
29

මැදපෙරදිග රටවල් 6 කින් එන ගුවන් මගීන්ට මෙරටට ගොඩ බැසීමට අවසර නෑ

Generic placeholder image

බහරේනය, කටාර්,එක්සත් අරාබි එමීර් රාජ්‍යය,සෞදි අරාබිය,කුවේට්, හා ඕමානය යන රටවල් වලින් එන ගුවන් මගීන්ට මෙරටට ගොඩ බැසීමට අවසර ලබා නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලු ගුවන් සේවාවන්ට දැනුම් දී තිබෙන බව වාර්තා වෙනවා. ඒ ඒ අනුව ජූලි පළමු වැනිදා මධ්‍යම රාත්‍රයේ සිට ජූලි 13 වැනිදා මධ්‍යම රාත්‍රි 12 දක්වා කාලය තුළයි.


Jun
29

ධාවනය වෙමින් පැවැති ගිලන්රථයකට පහරදීමක්

Generic placeholder image

ගම්පහ රෝහලට අයත් ගිලන්රථයකට ගම්පහ නගරයේ ධාවනය වෙමින් තිබිය දී ගිලන්රථයට හා එහි රියදුරුට පුද්ගලයෙක් විසින් පහරදීමක් සිදු කොට තිබෙනවා. අදාල පහරදුන් පුද්ගලයා 65 හැවිරිදි කඩවත ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වන්නේ. පහර දුන් පුද්ගලයා බීමතින් මෙලෙස ගිලන්රථයට පහරදී ඇති බවයි කරුණු අනාවරණය වී ඇත්තේ. අද දිනයේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Jun
29

තවත් කොරෝනා මරණ 41ක්

Generic placeholder image

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 41 ක් වාර්තා වී තිබෙනවා. තහවුරු කරන ලද මෙම මරණ අතුරින් 24 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 17 දෙනා කාන්තාවන් වනවා. අදාල නිවේදනය පහතින් ,


News Articles
Latest Videos
Most Popular Post