හෙට අලුයම 04 සිට දිස්ත්‍රික්ක 12 ක ග්‍රාම නිලධාරී වසම් ගණනාවක් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. එම හුදකලා කෙරෙන ප්‍රදේශ පහතින්,
පෙරේදා සිදු වූ බවට තහවුරු කරන ලද කොරෝනා මරණ 54 ක් වාර්තා වී තිබෙන අතර ඒ අනුව මෙරට සමස්ත මරණ ගණන 2500 ඉක්මවා ගොස් තිබෙනවා. එම ගණන 2534ක්.
බස්නාහිර, මධ්‍යම,සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති වේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලත් සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.
වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ට ස්ථාන මාරුවක් ලබාදී තිතිබෙනවා. ඒ අනුව ඒ මහතා ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබෙනවා. ,වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇත්තේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතායි.
බස්නාහිර, මධ්‍යම,සබරගමුවසහවයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොටසහත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.
අද දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1,420ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
අපි හැමෝම මේ කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ශාරීරික හා මානසික වැටිලා ඉන්න මොහොතක, රටක් වශයෙන් ද කඩා වැටි ඇති පසුබිමක , ඒ නිසාම හිතේ අතෘප්තියෙන් ඉන්න අපි හැමෝම අහන්න ඕන කතාවක් තමයි අද මේ කියන්නේ…
දැනට රට පුරා පනවා ඇති සංචරණ සීමා ජූනි මස 21 වන සඳුදා අලුයම 4 සිට ඉවත් කෙරෙන අතර දිවයින පුරා ක්‍රියාත්මකවන සංචරණ සීමා තහනම ඉවත්කිරිම පිළිබද ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධාන ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍ය විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කලේ රාජ්‍ය සේවකයින් තම රාජකාරී කටයුතු ඉදිරියේ […]
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ, විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා.
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙන සිංහයකුට ‘කොවිඞ්’ රෝගය වැළඳී ඇති බවට පී.සී.ආර්. පරීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා. මෙසේ කොරෝනා වැළඳී ඇත්තේ 2012 වසරේදී දකුණු කොරියාවෙන් ජාතික සත්වෝද්‍යානයට ගෙන එන ලද, සත්වෝද්‍යානයේ සිංහ දූපතේ විසූ තෝර් (Thor) නමැති කේසර (පිරිමි) සිංහයාටය. දින කිහිපයක් කැස්සකින් හා උගුරේ වේදනාවකින් පීඩා විඳි මෙම සිංහයා පිළිබඳව සිදුකළ පරීක්ෂණයකින් මේ බව අනාවරණය වී […]
සංචරණ සීමාවන් ලබන 21 වෙනිදා අලුයම 4.00ට ඉවත් කරන බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. එලෙස ඉවත් කරනු ලබන සංචාරණ සීමාවන් නැවත ජුනි 23 වෙනිදා රාත්‍රී 10.00 සිට ජුනි 25 වෙනිදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කෙරෙනු ඇති.
ජපානයේ ප්‍රාන්ත කිහිපයක හදිසි තත්ත්වය ඉවත්කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. මේ අනුව ටෝකියෝ සහ තවත් ප්‍රාන්ත 8ක හදිසි තත්ත්වය ලබන ඉරිදා සිට ඉවත්කිරීමට නියමිත ව තිබෙනවා. මේ අතර ටෝකියෝ ඔලිම්පික් උලෙළ ලබන මාසයේ 23වැනිදා ආරම්භවීමට නියමිතව පවතී.