ඉන්දුනීසියාවේ, සුලාවේසි දිවයිනේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. එය ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 6.2 ක් ලෙස සටහන් වී ඇති අතර එම භූ කම්පනයෙන් සිදු වූ අනතුරු වලින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් 24 දෙනකු තුවාල ලබා තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. අවදානම් කලාපවල සිටින ජනතාව මේ වන විට ආරක්‍ෂිත ස්ථාන […]
තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් සහ උප තැපැල් කාර්යාල මගින් රථවාහන දඩ ගෙවීමට දී තිබූ සහන කාලය අදින් අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් අදාළ සහනය ලබා දීමට එම දෙපාර්තමේන්තුව පසුගියදා කටයුතු කළා. තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ, අදින් පසුව වරද කළ දින සිට දින 14ක් දක්වා අතිරේක දඩ […]
වසර 08 කට පෙර වීරකැටිය ප්‍රදේශයේ දී අඹු සැමි යුවලක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් බිරිදව පොල් කඩන පිහියෙන් ඇන ඝාතනය කල තිදරු පියෙකුට එරෙහිව තංගල්ල පළාත් බද මාහධිකරණයෙන් මරණිය දණ්ඩනය ලබා දී තිබෙනවා. අදාල පුද්ගලයා රැකියාව ලෙස සිදු කර තිබෙන්නේ පොල් කැඩීම වන අතර මිට වසර 08 කට පෙර බිරිද සමග ඇති […]
පාර්ක් ඇන්ඩ් රයිඩ් සංකල්පය මත ක්‍රියාත්මක කිරීමට සැළසුම්කර තිබූ “සිටි බස්” අධි සුඛෝපභෝගි බස් රථ සේවාව අද සිට ආරම්භ වන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එහි පළමු අදියර අදින් ආරම්භ වන අතර ඒ යටතේ කොළඹ අවට කාර්යාලයන්හි රාජකාරීවලට යන මගීන් සඳහා එම සේවාව ක්‍රියාත්මක වනවා. අදාළ මගීන් ප්‍රවාහනය මාකුඹුර සිට පිටකොටුව දක්වා සිදු වන බවයි […]
කොරෝනා වෛරස් කාණ්ඩයේ නව ප්‍රභේද දෙකක් මේ වන විට අමෙරිකාවෙන් හදුනාගෙන තිබෙන බව වාර්තා වී තිබෙනවා. ඒ ඇමෙරිකාවේ ඔහයෝ ප්‍රාන්තයෙන්. මෙම වෛරසයේ නව ප්‍රභේද 02 ක් එම ප්‍රාන්තයේ පුද්ගලයින් දෙදෙනෙකුට අසාදනය වී ඇති බව ඔවුන්ට සිදු කරනු ලැබූ පරීක්ෂණ තුලින් අනාවරණය වී තිබෙනවා. ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසයේ නව ප්‍රභේද 04 ක් ලෝකයට […]
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ තුනක් පිළිබඳ තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රී නිවේදනය කළා. දුම්මලසූරිය, ගල්ගමුව, ගාල්ල සහ කොළඹ 13 යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු එලෙස මිය ගොස් තිබුණා. ඔවුන් වයස අවුරුදු 47ත් 72ත් අතර වයස් සීමාවන්වල පසු වූවන්. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා […]
ගාල්ල සිට කොළඹ දක්වා ධාවනය කරමින් තිබූ බස් රථයක තිබී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, අද උදෑසන කොස්ගොඩ ප්‍රදේශයේදී සිදු කළ විශේෂ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 18ක් එලෙස අදාළ නිලධාරීන් භාරයට ගත් බවයි. එම බස් රථය ධාවනය කළ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බස් රථය ධාවනය […]
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවේ. නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක් පමණ තරමක් තද වැසි ද ඇති විය හැක. සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර බස්නාහිර සහ සබරගමුව පළාතවලත් ගාල්ල […]
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිල යූ ටියුබ් ගිණුම ද ඉදිරි සතියක කාලය සඳහා අවහිර කිරීමට යූ ටියුබ් සමාගම කටයුතුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව Google සමාගම පවසන්නේ, දින 7ක් යනතුරු ඔහුගේ ගිණුමට අලුතින් වීඩියෝ අප්ලෝඩ් කිරීම හෝ ගිණුම හරහා සජීවි විකාශ සිදු කිරීම අත්හිටුවා ඇති බවයි. මෙම තහනම් කාල සීමාව තවත් දිගු විය […]
නීති විරෝධී අයුරින් සන්තකයේ තබා ගනිමින් ගජමුතු 4ක් අලෙවි කිරීමට සූදානම් වූ කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්යය බලකායේ අම්බලන්තොට කඳවුරේ නිලධාරින් ඊයේ කළ වැටලීමකදී සැකකරුවන් කොටුකර ගැනීමට හැකි වූ බවයි වාර්තා වුණේ. පොලිස් විශේෂ කාර්යය බලකායේ උපාය දූතයෙකු යොදවා අදාළ වැටලීම සිදුකර තිබුණා. සැකකරුවන් මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවන්. අදාළ […]
අදට යෙදී ඇති තෛපොංගල් උත්සවය සෞඛ්‍යාරක්ෂිතව සමරන ලෙස නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා සියලු ද්‍රවිඩ ජනතාවගේ ඉල්ලීමක් කරනවා. ඔහු පවසන්නේ, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් නිවසට වී තෛපොංගල් උත්සවය සමරන ලෙසයි. කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් පෙර අවුරුදුවල මෙන් මෙවර තෛපොංගල් දිනය සැමරීමට නොහැකි බව පවසන අජිත් රෝහණ මහතා කියා සිටියේ එම […]
හින්දු භක්තිකයින් උත්සවශ්‍රීයෙන් සමරන තෛපොංගල් දිනය අදයි. “අස්වනු නෙළීමේ උත්සවය” යන්න තෛපොංගල් යන්නෙහි අරුත ලෙස දැක්වෙන අතර කෘෂිකර්මාන්තයෙන් ලබා ගත් පළමු අස්වැන්න සූර්යයාට පූජා කරමින් අස්වැන්න සරුවීමට කෘතගුණ දැක්වීම එම උත්සවයේදී සිදු කෙරෙනවා. මේ අතර ගොවිතැනෙන් ලැබෙන අග්‍රඵලය වු නැවුම් සහල්, කිරි හා මුසු කොට ඉතිරවීමෙන් තමන්ටත් තම පවුලටත් රටටත් සහ සමස්ත ලෝකයාටත් සෞභාග්‍යය උදා […]