News Line| Off Air
Generic placeholder image

Aug
4

පළමු රන්දෝලි පෙරහැර අදයි

Generic placeholder image

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළා. පළමු රන්දෝලි පෙරහැර අද (04) පස්වරු 6.52ට යෙදෙන සුබ මොහොතින් වීදි සංචාරය කිරීමට නියමිතයි. පෙරහැර වැව පාර, දළදා වීදිය, ඩී. එස්. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය, ඊ.එල්. සේනානායක වීදිය, හරස් වීදිය ඔස්සේ නැවතත් ඩී. එස්. සේනානායක වීදියට පිවිස රජ වීදියෙන් […]


Aug
3

ජනප්‍රිය බොලිවුඩ් නළු රිතික් රෝෂන් දිවයිනට

Generic placeholder image

ජනප්‍රිය බොලිවුඩ් නළු රිතික් රෝෂන් ඊයේ (02) පස්වරුවේ දිවයිනට පැමිණියා. දකුණු ආසියාවේ ප්‍රථම පූර්ණ ඒකාබද්ධ සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka හෝටලයේ විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීම වෙනුවෙනුයි රිතික් රෝෂන් මෙලෙස දිවයිනට පැමිණ තිබෙන්නේ. ඔහු සමඟ තවත් බොලිවුඩ් සහය නළුවන් කීපදෙනෙක්ද මෙරටට පැමිණ ඇති බවයි තවදුරටත් ආරංචි මාර්ග පවසන්නේ. සමාරම්භක උළෙල සඳහා […]


Jul
31

අංජානා හීනටිගල Miss Teen Tourism ලෝක තරඟාවලියට

Generic placeholder image

ශ්‍රී ලංකාවේ Miss Teen Tourism කිරුළ දිනූ අංජානා හීනටිගල, පිලිපීනයේ පැවැත්වෙන Miss Teen Tourism ජාත්‍යන්තර තරඟාවලියට සහභාගී වීම සඳහා ඊයේ( (ජූලි 30) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියා. ලොව පුරා රටවල් 40ක තරඟකාරියන් සහභාගී වන මේ තරඟාවලියේ අවසන් මහා තරගය, එළඹෙන අගෝස්තු මස 08 වන දින පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්වීමට නියමිතයි. ඇයට අපෙන් උණුසුම් සුභ […]


Jul
31

WhatsApp OTP වංචා ගැන CID එකෙන් අනතුරු ඇඟවීමක්

Generic placeholder image

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් WhatsApp සමාජ ගිණුම් භාවිතා කරන සියළු පරිශීලකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කොට තිබෙනවා. ඒ එක් වරක් පමණක් භාවිත කළ හැකි මුරපද නැතහොත් OTP අංකය හොරකම් කිරීම සඳහා ව්‍යාජ ඇමතුම් සහ කෙටි පණිවිඩ යොදා ගැනීමේ වංචාවක් සම්බන්ධයෙනුයි . සයිබර් අපරාධකරුවන් WhatsApp හරහා අනවසරයෙන් සම්බන්ධ වී එනම් හඬ ඇමතුම් හෝ නොමඟ යවනසුළු […]


Jul
31

ආදිත්‍යා වැලිවත්ත Miss Tourism Universe තරඟාවලිය සඳහා පිලිපීනය බලා පිටත්ව යයි

Generic placeholder image

නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පිණියක් වන ආදිත්‍යා වැලිවත්ත Miss Tourism Universe 2025 සඳහා Miss Tourism Sri Lanka ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට පිලිපීනයට පිටත්ව ගොස් තිබෙනවා. තරඟාවලිය සඳහා මාස 8ක කාලයක් පමණ පෙර සූදානම් වූ බව‍යි ඇය පවසා ඇත්තේ. තරඟාවලිය ජයග්‍රහණය කොට ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයේ බබළවන්නට ඇයට අපෙන් උණුසුම් සුභ පැතුම්!


Jul
30

ලෝකයේ ලස්සනම දූපත් 50 අතරින් ශ්‍රී ලංකාව අංක එකට

Generic placeholder image

ගෝලීය සංචාරක වෙබ් අඩවියක් වන බිග් 7 ට්‍රැවල් (Big 7 Travel) විසින් ඔවුන්ගේ “ලෝකයේ හොඳම දූපත් 50” (50 Best Islands in the World) ලැයිස්තුවේ ප්‍රමුඛ ස්ථානය ශ්‍රී ලංකාවට ලබා දෙමින්, ලොව ලස්සනම දූපත ලෙස ශ්‍රී ලංකාව කිරුළු පළඳා තිබෙනවා. 2025 වසර සඳහා වන මෙම ලැයිස්තුව ලෝකයේ වඩාත්ම විශ්මයජනක දූපත් ගමනාන්ත සමරන අතර, මෙහිදී ශ්‍රී ලංකාව […]


Jul
30

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අද සිට ඇරඹේ

Generic placeholder image

මහනුවර ශ්‍රි දළදා මාළිගාවේ 1715 වන ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද(30) රාත්‍රි විදි සංචාරය කෙරේ. අද(30) රාත්‍රියෙන් ඇරඹෙන 1715 වන මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නැරඹීම සඳහා මහනුවරට පැමිණෙන සැදැවතුන් වෙනුවෙන් විශේෂ පහසුකම් සලසා දීමට සියළු කටයුතු සූදානම්. අද(30) සිට ලබන 9 වැනිදා දක්වා මෙම පහසුකම් ක්‍රියාත්මක වන අතර විශේෂ රථ වාහන සැලැස්මක්ද ක්‍රියාත්මක […]


Jul
30

ශ්‍රී ලංකන් ගුවන් සේවය දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවය සම්මානය හිමි කර ගනියි

Generic placeholder image

ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගියදා ඉන්දියාවේ දිල්ලි නුවරදී පැවැත්වුණු ‘International Tourism Conclave and Travel Awards’ හිදී “දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවයට හිමි සම්මානය” දිනා ගැනීමට සමත් විය. මෙම සම්මානය ශ්‍රීලංකන් ගුවන් සේවය දකුණු ආසියාවත්, ලෝකයත් යා කරමින්, මගීන්ට ලබා දෙන සුවිශේෂී සත්කාරකත්වය සහ විශිෂ්ට සේවාව වෙනුවෙන් හිමි වූවකි. විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් […]


Jul
29

අද රාත්‍රියේ ශ්‍රී ලංකාවටත් දර්ශනය වන දුර්ලභ උල්කාපාත වර්ෂාව

Generic placeholder image

ශ්‍රී ලංකාවේ වෙසෙන තරු නරඹන්නන් හට ජූලි 29 වන දින එනම් අද රාත්‍රියේ සිට ජූලි 30 වන දින අලුයම දක්වා, උල්කාපාත වර්ෂා දෙකක් දැකීමට මෙය කදිම අවස්ථාවක් වෙනවා. ශ්‍රී ලංකාවට ඉහළ අහසේ ද දිස්වීමට නියමිත මෙම උල්කා වර්ෂාව රාත්‍රී 9න් පසුව දැකබලා ගත හැකියි. කුම්භ තාරකාව අසළින් ගමන් කරන නිසා මෙය සදර්න් ඩෙල්ටා ඇක්වාරයිඩ්ස්(Southern Delta […]


Jul
25

ඔසරියෙන් හැඩවූ කුසුමාසන දේවි

Generic placeholder image

උදාරි වර්ණකුලසූරිය කියන්නෙ වර්තමානයේ ජනප්‍රිය තාරකාවක් වගේම රංගන ශිල්පිණියක්. ඇය ටෙලිනාට්‍ය මෙන්ම චිත්‍රපට විශාල ප්‍රමාණයක් සඳහා ද ඇගේ දායකත්වය ලබා දී තිබෙනවා. මේ දිනවල තිරගත වන දේවි කුසුමාසන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන කුසුමාසන දේවියට පණ පොවන්නේ ද ඇයයි.ඇගේ සුන්දරත්වය තව තවත් ඉස්මතු වී පෙන්න පරිදි නිර්මාණය කර තිබූ ශ්‍රී ලාංකීය ඔසරි විලාසිතාවකින් සැරසී සිටින ඡායාරූප […]


Jul
24

ෂාරුක් වෙනුවට ලංකාවට එන බොලිවුඩ් තාරකාව

Generic placeholder image

එළඹෙන අගෝස්තු 2 වනදා පැවැත්වීමට නියමිතව තිබු City of Dreams කැසිනෝ සංකීර්ණය සහ එහි අවසන් අදියර විවෘත කිරීමේ උත්සවය සඳහා සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ඔහුගේ පාදයේ ඇතිවූ ආබාධ තත්වයක් හේතුවෙන් සහභාගී නොවන බව කියැවෙන පුවතක් පසුගියදා City of Dreams ආයතනයේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා පළ කර තිබුණා. ෂාරුක් වෙනුවට සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝෂන් […]


Jul
24

ඩ්‍රැගන් ෆෘට් – විස්මිත ගුණ රැසක් දරා සිටින පළතුර

Generic placeholder image

සෞඛ්‍යයට ගුණ දෙන අලංකාර පළතුරක්. ඩ්‍රැගන් ෆෘට්, පිටායා හා ස්ට්‍රෝබෙරි පෙයා යන අන්වර්ථ නම් වලින් හඳුන්වන ඩ්‍රැගන් ෆෘට් එහි සුවිශේෂී හැඩය සහ දීප්තිමත් වර්ණය නිසාම කාගේත් සිත් ඇදගන්නා පළතුරක්. ඕවලාකාර හැඩය සහ උල් කොරපොතු වැනි පොත්ත මකරෙකු සිහිගන්වන නිසා “ඩ්‍රැගන් ෆෘට්” යන නම මෙම පළතුරට ලැබී තිබෙනවා. මෙම විස්මිත පළතුර මෙක්සිකෝවට සහ මධ්‍යම ඇමරිකාවට ආවේණික […]


News Articles
Latest Videos
Most Popular Post