News Line| Off Air| Games
Generic placeholder image

Apr
2

ශේෂාද්‍රි – ක්‍රිෂාන් පුංචි දෝණි එක්ක ගත් ඡායාරූ

Generic placeholder image

ශේෂාද්‍රි කියන්නේ සිනමාවට බිහිවූ දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය අතිනත ගත්තේ ගායන ශිල්පී ක්‍රිෂාන් සමගින්. ඔවුන්ගේ කැදැල්ලට පැමිණි හුරතල් පුංචි අමුත්තිය තමයි ක්‍රිෂාර්යා. මේ වන විට ක්‍රිෂාර්යා ශේෂාද්‍රිට වඩා ජනප්‍රියයි. ප්‍රියසාද් පවුලේ බාලම සාමාජිකයා වන ක්‍රිෂාර්යා සමඟ ඔවුන් පසුගිය දා ලස්සන Photoshoot එකක් කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


Apr
2

තව තවත් ලස්සන වෙන ශලනි

Generic placeholder image

ශලනි තාරකා කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්. සුන්දර ගවුම් විලාසිතාවකින් සැරසී ලබා ගත් ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න.


Apr
1

සෙනාලිගේ නවතම සේයාරූ

Generic placeholder image

සෙනාලි ෆොන්සේකා කියන්නේ නව පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. මාලනී ෆොන්සේකාගේ සහෝදරයෙකුගේ දියණියක් වන ඇය චිත්‍රපට ක්ෂේත්‍රයේ මෙන්ම ටෙලි තිරයේත් එක ලෙස ජනප්‍රියත්වය රදවාගෙන සිටින්නියක්. පසුගිය දා ඇය අලුත් සාරි විලාසිතාවකින් ගත් ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.


Apr
1

ජනප්‍රිය නිළි ශනුද්‍රිගෙන් අලුත්ම සාරි විලාසිතාවක්

Generic placeholder image

ප්‍රියසාද් පවුලේ බාලයා වන ශනුද්‍රි ප්‍රියසාද් වර්තමාන කලා ලෝකයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. රංගනයට වගේම ගායනය, නර්තනය හා නිරූපනයටත් ඇය දක්ෂයි. ශනුද්‍රි සමාජ මාධ්‍යයේ ද ඉතාමත් ජනප්‍රිය කෙනෙක්. ඇය නිරන්තරයෙන් විවිධාකාරයේ ඡායාරූප සඳහා පෙනී සිටිනවා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ එවැනි සුන්දර ඡායාරූප පෙළක් දක්නට ලැබුණා. ඡායාරූප පහතින්,


Mar
29

යුරේනිගේ අලුත්ම සාරි විලාසිතාව

Generic placeholder image

යුරේනි නොෂිකා ගැන ඔබ කවුරුත් දන්නවා ඇති ඇය ගැන අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍ය නෑ. ඇය රංගන ශිල්පිනියන් අතරින් වෙනස්ම ආකාරයේ විලාසිතා කරන කෙනෙක්. ඇගේ විලාසිතා හැමෝම අතර කතාබහට ලක් වෙනවා. නමුත් යුරේනි සාරි විලාසිතාවකින් දක්නට ලැබෙන්නේ කලාතුරකින්. ඇය පසුගිය දා සාරි විලාසිතාවයකින් සැරසුනු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබුණා. ඒ උත්සවයකට සහභාගි වූ අවස්ථාවක […]


Mar
29

චමත්කාගේ සාරි විලාසිතාව

Generic placeholder image

චමත්කා ලක්මිණි කියන්නේ සරාගී සුරූපී රංගන ශිල්පිනියක්. ඇය රංගනයට වගේම නිරූපණයටත් දක්ෂ කෙනෙක්. ඇගේ සරාගී ඡායාරූපවලට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන්නේ ඉහළ ප්‍රතිචාරයක්. ඇය සාරියකින් හැඩවී ගත් සුන්දර ඡායාරූප පෙළක් අපට හමුවුණා. ඡායාරූප පහතින්,


Mar
28

බටහිර පන්නයට හැඩ වුණු අමායා

Generic placeholder image

අමායා අදිකාරී කියන්නේ මේ වන විට කලා ලෝකයේ වගේම සමාජ මාධ්‍යයේ ඉතා ජනප්‍රිය චරිතයක්. ඇයට සමාජයේ කෙතරම් විවේචන එල්ල වුවත් ඇය ඒවා මගහරිමින් තම ජීවිතය සතුටින් ගෙවනවා. ඇය පසුගිය දා සුන්දර බටහිර මනාලියක් ලෙස හැඩ වී ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. ඡායාරූප පහතින්,


Mar
27

සනුක සහ වින්ඩිට ඉන්දියාවෙන් සම්මානයක්

Generic placeholder image

ප්‍රවීණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලකගේ හා චන්ද්‍රලේඛා පෙරේරාගේ ආදරණීය දියණිය වින්ඩි ගුණතිලක වන අතර සනුක වික්‍රමසිංහ කියන්නේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක සංගීත් වික්‍රමසිංහගේ වැඩිමහල් පුත්‍රයයි. ඔවුන් දෙදෙනා සංගීත ලෝකයේ දක්ෂ ගායන තරු දෙපළක්. මෑතකදී ඔවුන් දෙදෙනා එකතු වෙලා කරපු “අයියෝ සාමි” ගීතය ඉතාමත් ජනප්‍රිය වූ ගීතයක්. එයට මෙරටින් මෙන්ම ඉන්දියාවෙන් ද ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලැබුණා. පසුගිය […]


Mar
27

නීල වර්ණයෙන් හැඩ වූ එමාෂා

Generic placeholder image

එමාෂා සෙනෙවිරත්න කියන්නේ නව පරපුරේ සිටින දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්. ඒ ඇය සමාජ මාධ්‍යයට එක් කරන විවිධ ඡායාරූ නිසා. පසුගිය දා ඇය සිය උපන්දිනය වෙනුවෙන් ලස්සන ඡායාරූපගත කිරීමක් සිදුකර තිබුණා. එමාෂා නීල වර්ණ සුරංගනාවියක් වගේ. ඒ සඳහා ඉහළ ප්‍රතිචාරත් හිමිව තිබුණා. එම ඡායාරූප පහතින්,


Mar
27

රුවන්ගේ උපන්දින සාදය

Generic placeholder image

රුවන් – ශෙරිල් කියන්නේ කලා ලොවේ ඉන්න අප කවුරුත් දන්නා තරු යුවලක්. මේ දෙදෙනා හරිම ආදරෙන් තම දවස් ගෙවන දෙදෙනෙක්. පසුගිය මාර්තු 22 වන දින රුවන්ගේ උපන්දිනය යෙදී තිබුණා. සුභ පැතුම් රැසක් එක්ක සමීපතම කලා තරු හිතවතුන් පිරිවරාගෙන ඔහු මෙලෙස උපන්දිනය සමරා තිබුණා.


Mar
26

කාලෙකට පස්සේ ඔසරියට හැඩවුණු දිනක්ෂි

Generic placeholder image

දිනක්ෂි කියන්නේ අපේ රටේ සිනමාවේ වගේම ටෙලි තිරයේ අතිදක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය පුංචි දියණියකගේ මවක්. දැන් දිනක්ෂි සාරංගට වැඩිය ජනප්‍රිය ඔවුන්ගේ දියණිය වන චුංගා. දිනක්ෂි කාලෙන් කාලෙට විවිධාකාරයේ විලාසිතා වලින් හැඩවෙනවා. මෙවර ඇය කාලෙකට පස්සේ ඔසරියකින් සැරසී තිබුණා. ඡායාරූප පහතින්,


Mar
26

නිපුනිකා – ලහිරුගේ Photo Shoot එක

Generic placeholder image

නිපුනිකා දිසානායක කියන්නේ ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වුණත් ඇය විවාහයෙන් පසු කලාවෙන් ටිකක් ඈත්වෙලයි ඉන්නේ. ඇය හුරුබුහුටි පුංචි සිඟිතියකගේ මවක්. නිපුනිකා, ලහිරු සහ පුංචි දියණිය බොහොම ආදරයෙන් සතුටින් සිටින පවුලක්. ඇය සිය සැමියා වන ලහිරු සමඟ කළ ආදරණීය ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post