News Line| Off Air| Games
Generic placeholder image

Apr
3

සාරි විලාසිතාවෙන් හැඩ මවන පූජනී

Generic placeholder image

රංගන ශිල්පිනියක් වන පූජනී භාග්‍යා ගැන නම් නොදන්නා අයෙකු ‌නොමැති තරම්. ඇය කාගෙත් සිත් දිනා ගත් සුන්දර හැඩකාර යුවතියක්. පූජනීගේ පෙම්වතා වන්නේ ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙකු වන ගයාන් ගුණවර්ධනයි. ඔහු ද කලා ලෝකයේ නොමද ප්‍රේක්ෂක ආදරය දිනා ගත් අයෙක්. පූජනී පසුගිය දවසක උත්සවයක් සඳහා සාරියකින් හැඩවී තිබුණා. එහිදී ගත් ඡායාරූප සමාජ මාධ්‍යයට එක් […]


Apr
3

දමිත්‍රිගේ Birthday Shoot එක

Generic placeholder image

දමිත්‍රි කියන්නෙ රංගනයටත් නර්තනයටත් ඒ වගේම ගායනයටත් දක්ෂ කෙනෙක්. ඇය පුංචි තිරයේ අහිංසකාවිය කිවුවොත් හරියටම හරි. පසුගිය දවසක ඇගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඇය රක්ත වර්ණයෙන් සැරසුණු සුන්දර දමිළ යුවතියක් ලෙස හැඩ ගැන්වී ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. ඡායාරූප පහතින්,


Apr
2

උදාරිගේ වෙනස්ම ආකාරයේ Photoshoot එක

Generic placeholder image

රිදී තිරයට නැතුවම බැරි ඇය නමින් උදාරි වර්ණකුලසූරියයි. ටෙලි නාට්‍ය මෙන්ම චිත්‍රපට නිළියක් ‌ලෙස ද ඇය අතිශය ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට නව විලාසිතාවකින් සැරසී සිටි ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් දක්නට ලැබුණා. ඡායාරූප පහතින්,


Apr
2

ශේෂාද්‍රි – ක්‍රිෂාන් පුංචි දෝණි එක්ක ගත් ඡායාරූ

Generic placeholder image

ශේෂාද්‍රි කියන්නේ සිනමාවට බිහිවූ දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය අතිනත ගත්තේ ගායන ශිල්පී ක්‍රිෂාන් සමගින්. ඔවුන්ගේ කැදැල්ලට පැමිණි හුරතල් පුංචි අමුත්තිය තමයි ක්‍රිෂාර්යා. මේ වන විට ක්‍රිෂාර්යා ශේෂාද්‍රිට වඩා ජනප්‍රියයි. ප්‍රියසාද් පවුලේ බාලම සාමාජිකයා වන ක්‍රිෂාර්යා සමඟ ඔවුන් පසුගිය දා ලස්සන Photoshoot එකක් කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


Apr
2

තව තවත් ලස්සන වෙන ශලනි

Generic placeholder image

ශලනි තාරකා කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්. සුන්දර ගවුම් විලාසිතාවකින් සැරසී ලබා ගත් ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න.


Apr
1

සෙනාලිගේ නවතම සේයාරූ

Generic placeholder image

සෙනාලි ෆොන්සේකා කියන්නේ නව පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. මාලනී ෆොන්සේකාගේ සහෝදරයෙකුගේ දියණියක් වන ඇය චිත්‍රපට ක්ෂේත්‍රයේ මෙන්ම ටෙලි තිරයේත් එක ලෙස ජනප්‍රියත්වය රදවාගෙන සිටින්නියක්. පසුගිය දා ඇය අලුත් සාරි විලාසිතාවකින් ගත් ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.


Apr
1

ජනප්‍රිය නිළි ශනුද්‍රිගෙන් අලුත්ම සාරි විලාසිතාවක්

Generic placeholder image

ප්‍රියසාද් පවුලේ බාලයා වන ශනුද්‍රි ප්‍රියසාද් වර්තමාන කලා ලෝකයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. රංගනයට වගේම ගායනය, නර්තනය හා නිරූපනයටත් ඇය දක්ෂයි. ශනුද්‍රි සමාජ මාධ්‍යයේ ද ඉතාමත් ජනප්‍රිය කෙනෙක්. ඇය නිරන්තරයෙන් විවිධාකාරයේ ඡායාරූප සඳහා පෙනී සිටිනවා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ එවැනි සුන්දර ඡායාරූප පෙළක් දක්නට ලැබුණා. ඡායාරූප පහතින්,


Mar
29

යුරේනිගේ අලුත්ම සාරි විලාසිතාව

Generic placeholder image

යුරේනි නොෂිකා ගැන ඔබ කවුරුත් දන්නවා ඇති ඇය ගැන අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍ය නෑ. ඇය රංගන ශිල්පිනියන් අතරින් වෙනස්ම ආකාරයේ විලාසිතා කරන කෙනෙක්. ඇගේ විලාසිතා හැමෝම අතර කතාබහට ලක් වෙනවා. නමුත් යුරේනි සාරි විලාසිතාවකින් දක්නට ලැබෙන්නේ කලාතුරකින්. ඇය පසුගිය දා සාරි විලාසිතාවයකින් සැරසුනු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබුණා. ඒ උත්සවයකට සහභාගි වූ අවස්ථාවක […]


Mar
29

චමත්කාගේ සාරි විලාසිතාව

Generic placeholder image

චමත්කා ලක්මිණි කියන්නේ සරාගී සුරූපී රංගන ශිල්පිනියක්. ඇය රංගනයට වගේම නිරූපණයටත් දක්ෂ කෙනෙක්. ඇගේ සරාගී ඡායාරූපවලට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන්නේ ඉහළ ප්‍රතිචාරයක්. ඇය සාරියකින් හැඩවී ගත් සුන්දර ඡායාරූප පෙළක් අපට හමුවුණා. ඡායාරූප පහතින්,


Mar
28

බටහිර පන්නයට හැඩ වුණු අමායා

Generic placeholder image

අමායා අදිකාරී කියන්නේ මේ වන විට කලා ලෝකයේ වගේම සමාජ මාධ්‍යයේ ඉතා ජනප්‍රිය චරිතයක්. ඇයට සමාජයේ කෙතරම් විවේචන එල්ල වුවත් ඇය ඒවා මගහරිමින් තම ජීවිතය සතුටින් ගෙවනවා. ඇය පසුගිය දා සුන්දර බටහිර මනාලියක් ලෙස හැඩ වී ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. ඡායාරූප පහතින්,


Mar
27

සනුක සහ වින්ඩිට ඉන්දියාවෙන් සම්මානයක්

Generic placeholder image

ප්‍රවීණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලකගේ හා චන්ද්‍රලේඛා පෙරේරාගේ ආදරණීය දියණිය වින්ඩි ගුණතිලක වන අතර සනුක වික්‍රමසිංහ කියන්නේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක සංගීත් වික්‍රමසිංහගේ වැඩිමහල් පුත්‍රයයි. ඔවුන් දෙදෙනා සංගීත ලෝකයේ දක්ෂ ගායන තරු දෙපළක්. මෑතකදී ඔවුන් දෙදෙනා එකතු වෙලා කරපු “අයියෝ සාමි” ගීතය ඉතාමත් ජනප්‍රිය වූ ගීතයක්. එයට මෙරටින් මෙන්ම ඉන්දියාවෙන් ද ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලැබුණා. පසුගිය […]


Mar
27

නීල වර්ණයෙන් හැඩ වූ එමාෂා

Generic placeholder image

එමාෂා සෙනෙවිරත්න කියන්නේ නව පරපුරේ සිටින දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්. ඒ ඇය සමාජ මාධ්‍යයට එක් කරන විවිධ ඡායාරූ නිසා. පසුගිය දා ඇය සිය උපන්දිනය වෙනුවෙන් ලස්සන ඡායාරූපගත කිරීමක් සිදුකර තිබුණා. එමාෂා නීල වර්ණ සුරංගනාවියක් වගේ. ඒ සඳහා ඉහළ ප්‍රතිචාරත් හිමිව තිබුණා. එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post