News Line| Off Air
Generic placeholder image

Sep
18

රසිකයන්ට ගයාන්ගෙන් සංවේදී ඉල්ලීමක්

Generic placeholder image

ඔහු ප්‍රවීණ ගායක නුවන් ගුණවරධනගේ පුතු වන ගයාන් ගුණවර්ධනයි. පියා මෙන්ම ගායනයට දක්ෂයෙකු වන ඔහු මේ වන විට රංගනය වගේම නිරූපණයත් එතලෙසම දක්ෂයි. පියා පිළිබඳ මතකය තවමත් අවදි කරමින් ඔහු සිය රසිකයින්ගෙන් සංවේදී ඉල්ලීමක් කර තිබුණා. එය පහතින් බලන්න දන්නවද ? තාත්ත නැති උනාම දැනෙන හැඟීම නෑ නේද ? ඒ කියන්නේ තාම ඔයා වාසනාවන්තයි ඉතිං […]


Sep
17

නිලූෂිගේ වෙනස්ම ආකාරයේ Photoshoot එක

Generic placeholder image

නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නිලූෂි පවන්යා කියන්නේ. ඇය සමාජ මාධ්‍යයේත් එලෙසම ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූගත කිරීමක් ඇස ගැටුණා. ඉන්දියානු ක්‍රමයට හැඩ වී සිටි ඇය ඇත්තෙන්ම හරිම සුන්දරයි. එම ඡායාරූප පහතින් බලන්න,


Sep
17

මේ සටහන කියවනකොට ඔබටත් මතක් වුණු කෙනෙක් ඉන්නවද?

Generic placeholder image

අභිෂේකා විමලවීර ගායන ක්ෂේත්‍රයට නැතුවම බැරි හඬක් කිව්වොත් නිවැරදියි. ප්‍රසංග වේදිකාව තුළ පෙරළියක් සිදුකරන ඇය ලොකු, කුඩා සියලුදෙනාගේ නොමද ආදරයට හිමිකම් කියනවා. ඇය සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි. ඒ ඇය එයට එක් කරනා ආදරණීය සටහන් නිසා. ඇය පසුගියදාත් සමාජ මාධ්‍යයට ආදරණීය සටහනක් එක් කර තිබුණා. එයට රසිකයින්ගෙන් බොහෝ ප්‍රතිචාරත් හිමිව තිබුණා. එම සටහන පහතින් බලන්න, නිලි […]


Sep
16

මේ එයාලාගේ ‌Wedding Photos නෙමෙයි

Generic placeholder image

ඇන්තනී පවුලේ වැඩිමහල් දියණිය මාධවී වත්සලා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ගායිකාවක්. පසුගිදා පැවති සම්මාන උළෙලක් සඳහා සහභාගී වූ ඇය සිය පෙම්වතා සමග ලබාගත් අපූරු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. ඒ සඳහා ඇය සැරසී සිටියේ ඇගේ පියා වන ජැක්සන් ඇන්තනී මහතා අවුරුදු 15කට පෙර ලබා දුන් සාරියක් බව කියා තිබුණා. නමුත් ඇගේ පෙම්වතා නම් […]


Sep
16

සුබ පැතුම් ගොඩාක් මැද සැමරූ එමීගේ උපන්දිනය

Generic placeholder image

ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුත් අකිල ධනුද්දර ඇන්තනීගේ ආදරණීය බිරිඳ වන එමී පසුගියදා සිය 32වන උපන්දිනය සමරනු ලැබුවා. ඇයට ලැබෙන උපන්දින සැමරුම් නම් තවමත් අවසන් වී නැති පාටයි. ඇය නැවතත් මව් පදවිය ලැබීමට සූදානම් වී සිටිනවා. ඇයව පුදුම කරන්න අකිල බොහෝ මහන්සී වී තිබෙන බව නම් නොඅනුමානයි. පහත දැක්වෙන්නේ එමී උපන්දිනය සමරා තිබූ අයුරුයි,


Sep
15

සුන්දර සාරි විලාසිතාවකින් සැරසුණු ඕෂදී

Generic placeholder image

ඕෂදී හේවාමද්දුම කියන්නේ කලා ලෝකයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඇගේ රංගන දක්ෂතාවය නිසාම ඇයට තිබෙන ජනප්‍රිය බව දිනෙන් දින ඉහළ යනවා. එදා වගේම සුන්දරත්වය එකලෙස පවත්වාගෙන යන තවත් එක් රංගන ශිල්පිනියක් තමයි ඇය. සමාජ මාධ්‍යයේත් ඇය ඉතා ජනප්‍රියයි. සුන්දර සාරි විලාසිතාවකින් සැරසී සිටින ඡායාරුප කිහිපයක් ඇගේ සමාා මාධ්‍යය ගිණුමට ඇය එක් කර තිබුණා. එම ඡායාරූප […]


Sep
15

විවාහ සංවත්සරය සමරන බුවිනි

Generic placeholder image

ටෙලි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන බුවිනි චාපා දියලගොඩ සහ ඇයගේ සැමියා ඔවුන්ගේ පසුගියදා 4 වන විවාහ සංවත්සරය සැමරුවා. විවාහ සංවත්සරය වෙනුවෙන් මේ දෙදෙනා ආදරණීය සුබ පැතුම් සමාජ මාධ්‍යයේ හුවමාරු කරගෙන තිබුණා. එම සටහන් සහ ඡායාරූප පහතින් බලන්න,


Sep
14

දමිළ පන්නයට හැඩ වුණු කවිහාරි

Generic placeholder image

නිරූපණ ශිල්පිනියක් වන කවිහාරි හපුතන්ත්‍රි මේ වන විට රංගනයට අවතීර්ණ වී සිටිනවා. ඒ වගේම ඇය ඉතා ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රිය ඇය පසුගිදා අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. දෙමළ පන්නය හා බටහිර ක්‍රමය මුසුව හැඩගැන්වුණු ඇය සුන්දර මනාලියක් වී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න,


Sep
14

පුබුදු – මාෂිගේ Gender Reveal Party එක

Generic placeholder image

සිනමාවට නැතුවම බැරි රංගන ශිල්පියෙක් තමයි පුබුදු චතුරංග කියන්නේ. ඒ වගේම ඔහුගේ ආදරණීය බිරිඳ මාෂි සිරිවර්ධන කියන්නෙත් සිනමාවේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඔවුන් දෙදෙනාගේ කැදැල්ල හැඩ කරන්නට පැමිණෙන පුංචි අමුත්තා ගැන දැනගන්න ඔවුන් පැවැත්වූ Gender Reveal Party එක පිළිබඳ තොරතුරු පසුගිය දවසක සියත 24 හරහා අප ඔබට ගෙන ආවා. මේ දෙදෙනාගේ කැදැල්ලට ආදරණීය සිඟිත්තිය පැමිණෙන […]


Sep
13

බටහිර පන්නයේ මනාලියක් වූ ටීනා

Generic placeholder image

නිරූපණ ක්ෂේත්‍රයට නැතුවම බැරි කෙනෙක් තමයි ටීනා කියන්නේ. නිරූපණය පමණක් නොවෙයි රංගය වගේම නර්තනයටත් ඇය දක්ෂයි. ටීනා සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. ඇය සිදු කරන වෙනස් ආකාරයේ ඡායාරූගත කිරීම් සමාජ මාධ්‍යයට නිතර එක් කරනවා. ඒ වගේම ඇය උඩරට හා බටහිර පන්නනයේ මනාලියන් ලෙස නිතර නිතර හැඩ වී රූගත කිරීම් සිදුකර තිබුණා. පහත දැක්වෙන්නේ ඇය බටහිර පන්නනයේ […]


Sep
13

චතුරිකා – ගයාන්ගේ දියණිය උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

කලා ලෝකයේ සිටින දක්ෂ සහ ජනප්‍රිය රංගන ශිල්පී යුවලක් තමයි චතුරිකා පීරිස් සහ ගයාන් වික්‍රමතිලක කියන්නේ. ඔවුන් දෙදෙනාගේ ආදරණීය දියණිය තමයි ආරාධනා. පසුගියදා ආරාධනා සිය 4 වන උපන්දිනය සැමරුවා. උපන්දිනය ඇයට අමතක නොවන දිනයක් කරන්නට චතුරිකා සහ ගයාන් ඇය ආසම ආකාරයට සාදය සංවිධානය කර තිබුණා. පවුලේ හිතවතුන් පමණක් නෙමෙයි කලා ලෝකයේත් ළගම හිතවතුන් මෙම සාදයට […]


Sep
12

යුරේනි නොෂිකාගේ අලුත්ම Photoshoot එක

Generic placeholder image

යුරේනි නොෂිකා කියන්නේ කලා ලෝකයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. රංගනය පමණක් නොවෙයි නර්ථනය, නිවේදනය වගේම නිරූපණයටත් ඇය දක්ෂයි. ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි. කාලයෙන් කාලයට අභියෝගාත්මක නිර්මාණ තුළින් දකින්නට ලැබෙන ඇය පසුගියදා සුන්දර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post