News Line| Off Air
Generic placeholder image

Sep
2

යෝකර් රජු උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කැපී පෙනෙන වේග පන්දු යවන්නෙක් වුණු ඔහු නමින් ලසිත් මාලිංග. ලෝකය පුරා ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය දිනාගත් ඔහු පසුගියදා සිය 40 වන උපන්දිනය සැමරුවා. සිය උපන්දිනයට පෙර දිනයේ බිරිඳ වෙනුවෙන් ඔහුම රචනය කළ ගීතයක් එළිදැක්වූවා. මාලිංගගේ උපන්දිනය වෙනුවෙන් බිරිඳ සහ දරුවන් දෙදෙනා විසින් සාදයක්ද සූදානම් කර තිබුණා. ඒ සඳහා ඔහුගේ ලගම මිතුරන් […]


Sep
1

කිරි අම්මාවරුන්ගේ ආශිර්වාදයෙන් ඇරඹි ශලනිගේ නව දිවිය

Generic placeholder image

කලා ලෝකයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්නේ. පසුගිය දිනවල ඇය පිළිබඳ නැවතත් කතාබහට ලක්වන්නේ ඇගේ අපූරු විවාහ මංගල්‍යය නිසායි. ඇගේ අත ගත්තේ නිහතයි. ඔවුන් දෙදෙනා පසුගියදා කිරි අම්මාවරුන්ගේ දානයකින් ඔවුන්ගේ නව දිවිය ආරම්භ කළා. එහි ඡායාරූප පහතින් බලන්න,


Sep
1

සුන්දර පවුල් ජීවිතයක් කියන්නෙම, සුන්දර නිර්මාණයක්

Generic placeholder image

ඇන්තනී පවුලේ බාලයා වන සජිත ඇන්තනී කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්, නිවේදකයෙක් වගේම ගායකයෙක් කිව්වොත් නිවැරදියි. ඔහුගේ ගායන හැකියාව ගැන අමුතුවෙන් කිව යුතු නෑ. ඔහුගේ ගීත වලට නොමඳ ප්‍රේක්ෂක ආදරයක් හිමි වෙනවා. ඊයේ රාත්‍රියේත් සජිතගේ නව ගීතයක් වන සඳ සාවී ගීතය මුදා හැර තිබුණා. ඒ වගේම එය මේ වන විට යූටියුබ්හි #29 Trending වී තිබෙනවා. මෙම […]


Aug
31

සැබෑ ජීවිතයේ මනාලියක් වු අමන්දා

Generic placeholder image

වෘත්තීයෙන් නිරූපිකාවක් වන අමන්දා බොහෝ අවස්ථාවල මනාලියක් ලෙස හැඩවී තිබෙනවා. නමුත් මේ ඇගේ ජීවිතයේ සුවිශේෂි අවස්ථාවක්. ඒ ඇගේ විවාහ මංගල්‍යය. ඉන්දියානු පන්නයට හා නවීනත්වය මුසු විලාසිතාවකින් හැඩ වූ ඇය ඊයේ සුන්දර මනාලියක් වුණා. ඇගේ අත ගත් සැමියා සමග ඇය සිදු කළ සුන්දර ඡායාරූගත කිරීම පහතින් බලන්න,


Aug
31

කාංචනා මෙන්ඩිස් නැවතත් ලංකාවට ඇවිත්

Generic placeholder image

කාංචනා මෙන්ඩිස් කියන්නේ රිදී තිරයේ සිටි ජනප්‍රිය රංගන ශිල්පිනියක්. දැන් ඇය කලාවෙන් ඈත් වෙලා සිටින්නේ ඇය විදේශගත වී සිටින නිසයි. ඒ ඇගේ පුංචි පවුල සමගින්. ඉතින් කාලයකට පසුව ඇය නැවතත් ලංකාවට පැමිණ තිබුණා. කලා ලෝකයේ ඇගේ මිතුරියන් එකතු වෙලා ඇයට සාදයක් සූදානම් කර තිබුණා. එහි අපූරු ඡායාරූප දමිතා අබේරත්න සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා. […]


Aug
30

දමිල ක්‍රමයට හැඩ වූ රශිප්‍රභා

Generic placeholder image

සිනමාවේ වගේම ටෙලි තිරයේත් එකලෙස ජනප්‍රියත්වය පවත්වාගෙන යන කෙනෙක් තමයි රශිප්‍රභා කියන්නේ. සමාජ මාධ්‍යයේත් ඇය එලෙසම ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට දමිල ක්‍රමයට හැඩවී සිටි ඇය‌ගේ සුන්දර ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. එම ඡායාරූපවලට ඉහළ ප්‍රතිචාරද හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Aug
30

ගයාන් පූජනීට Propose කළේ මෙහෙමයි

Generic placeholder image

ගයාන් ගුණවර්ධන කියන්නේ ගායකයෙක්, රංගන ශිල්පියෙක් වගේම නිරූපණ ශිල්පියෙක්. ඔහුගේ පෙම්වතිය වන්නේ රංගන ශිල්පිනී පූජනී භාග්‍යායි. පසුගියදා පැවති සියත තරු පිරි රෑ වැඩසටහනේ ආරාධිතයන් දෙපළක් තමයි ‌මේ දෙදෙනා. එහිදී මොවුන් දෙදෙනා‌ගේ ආදරය සහ විවාහ මංගල්‍යය පවත්වන දිනය ගැන ප්‍රථම වරට මාධ්‍යයට සඳහන් කළා. ඒ මෙලෙසයි, “2019 දී අපි දෙදෙනා එක ටෙලිනාට්‍යකදී තමයි මුණගැහුණේ. එදා ඉදන් […]


Aug
29

රොෂාන් – කුෂ්ලානිගේ ඉන්දීය සංචාරය

Generic placeholder image

සිනමාවේ සිටින කඩවසම් රංගන ශිල්පියා රොෂාන් රණවන. සිනමාවට ඇල්මක් දක්වන සියළුදෙනා ඔහුගේ රසිකයෙක් කිව්වොත් නිවැරදියි. සිනමාවේ ප්‍රේමවන්තයාගේ චරිතයට නැතුවම බැරි කෙනෙක් තමයි ඔහු. ඔහුගේ අතිනත ගත් සුරූපිණිය තමයි කුෂ්ලානි. ඔහු පුංචි පුතෙකුගේ පියෙකුද වෙනවා. ඔවුන් පසුගියදා ඉන්දීය සංචාරයකට සහභාගී වී තිබුණා. රොෂාන් සහ කුෂ්ලානි පුංචි මිනෙත් සමග එහි සතුටූ වූ අයුරු ඔවුන් සමාජ මාධ්‍යයට එක් […]


Aug
29

ගුවනේදී විනූ සැමරූ විවාහ සංවත්සරය

Generic placeholder image

සිනමාවේ සහ තිරයේ දක්ෂ රංගන ශිල්පිනියක් වන ඇය නිර්මාණ තුළින් එතරම් පෙනෙන්නට නොසිටියත් ඇයට තිබෙන රසික ආදරයේ නම් කිසි අඩුවක් නෑ. පසුගියදා ඇය සිය විවාහ සංවත්සරය සමරනු ලැබුවා. විශේෂත්වය නම් විනූ සහ ඇගේ සැමියා මෙවර සංවත්සරය සමරා තිබුණේ ගුවනේදීයි. සැමරුමේ ඡායාරූ ඇය සිය සමාජ මාධ්‍යයට එක් කර තිබූ අතර කලා තරු රැසක් ඇයට සුබ පැතුම්ද එක් […]


Aug
28

සාරි විලාසිතාවකින් හැඩවුණු ශෙහානි

Generic placeholder image

නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශෙහානි කහඳවල කියන්නේ. රංගනය පමණක් නොවෙයි ගායනයට වගේම නර්තනයටත් ඇය එකලෙස දක්ෂයි. ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඇය අතිශය ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූප කිහිපයක් ‌දක්නට ලැබුණා. එහි ඇය සාරි විලාසිතාවකින් සැරසී සිටි අතර ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිදාරද හිමිව තිබුණා. ඒ වගේම ඇයව කුඩා කාලයේ […]


Aug
28

අකිල මගෙ විතරක් නෙවෙයි තවත් කෙනෙක්ගේ හස්බන්ඩ් – ඒමි කියයි

Generic placeholder image

ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුත් අකිල ධනුද්දර ඇන්තනී කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්, ගායකයෙක් වගේම නිවේදකයෙක්. ඔහු අතිනත ගත් සුරූපිනිය නමින් ඒමි. ඔහු පුංචි දියණියකගේ පියෙකුද වෙනවා. පසුගියදා සියත තරු පිරි රෑ වැඩසටහනට අකිල සිය බිරිඳ ඒමි සහ දියණිය සමගින් සහභාගී වුණා. ඒහිදී ඒමි අකිල ගැන පැවසුවේ මෙවන් දෙයක්, ඇත්තටම මට හස්බන්ඩ් කියන්න බෑ. නෑ එයා මගේ […]


Aug
27

අභිෂේකාගේ මතක පොත

Generic placeholder image

ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි හඬක හිමිකාරියක් තමයි අභිෂේකා විමලවීර කියන්නේ. ඇගේ ගීත ලොකු, කුඩා සියළුදෙනා වැළඳගන්නේ හරි ආදරයෙන්. ඇය සමාජ මාධ්‍යයෙත් ඉතා ජනප්‍රියයි. ඒ ඇයගේ ගායනය වගේම ඇය පළ කරන සටහන්ද ප්‍රේක්ෂකයාට වඩාත් සමීප නිසයි. පසුගියදා ඇය විසින් රචනා කරන ලද පොතක් එළිදැක්වූවා. ඇගේ ගී පද වගේම ග්‍රන්ථයද ප්‍රේක්ෂකයා වැළඳගත්තේ හරි ආදරයෙන්. ඒ වගේම ඇය […]


News Articles
Latest Videos
Most Popular Post