News Line| Off Air
Generic placeholder image

Feb
14

ගුවන්විදුලි නාලිකාවල සංවරකම මීට වඩා යහපත් විය යුතු බවට අගමැතිගෙන් ප්‍රකාශයක්

Generic placeholder image

ගුවන්විදුලි නාලිකාවක වගකිම රටේ භෂාව පෝෂණය කිරීම බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ ඊයේ(13) පස්වරුවේ පැවති උත්සවයකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ අතර ගුවන්විදුලි නාලිකාවල සංවරකම මීට වඩා යහපත් විය යුතු බව අද ජනතාව විසින් පවසන බව අග්‍රාමාත්‍ය මෙහිදී […]


Feb
14

කොවිඩ් වෛරසයෙන් මියගිය ගණන 1486 දක්වා ඉහළට

Generic placeholder image

රටවල් රැසකට පැතිරිගිය කොවිඩ් නයින්ටීන් රෝගයෙන් මියගිය සංඛ්‍යාව 1486 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර වෛරසය ව්‍යාප්තියේ සහ මරණ අනුපාතයේ සැළකිය යුතු වෙනසක් අදවන විට සිදුවී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. රටවල් 28ක් ගොදුරු කරගත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව අදවන විට 65000 ඉක්මවා තිබෙනවා. රෝගය හේතුවෙන් දිවි අහිමිවූ සංඛ්‍යාව 1486කි. කෙසේ […]


Feb
14

ඉන්දීය සංචාරයට එකතු වුයේ විශ්වාසනීයම පිරිසක් – ප්‍රසන්න රණවීර කියයි

Generic placeholder image

අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ඉන්දියාවේ පළමු නිල සංචාරයේ නිරත වුන අතර එහිදී එතුමා ඇතුළු ධුත පිරිස සමග ගිය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාද එක්වුන අතර ඒ අනුව ඉන්දීය සංචාරය පිලිබදව ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කලේ කවදාවත් නොලැබුණු විශේෂ පිළිගැනීමක් සහ ප්‍රතිලාභ රැසක් මෙම සංචාරයේදී රටට හිමිවුණ බවයි. විශේෂයෙන්ම […]


Feb
14

හිටපු තානාපති උදයංග වීරතුංග CIDයට

Generic placeholder image

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර මේ වන විට ඒ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වෙනවා.


Feb
14

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව සබරගමුව, බස්නාහිර ඇතුළු පළාත්වල ඇතැම් ප්‍රදේශ වලට සවස 02 න් පසු තැනින් තැන මිලිමීටර 50 ඉක්ම වූ වැසි අපේක්ෂා කල හැකි බව එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.


Feb
13

ඉරුදින දහම් පාසල් පැවැත්වීමට අවශ්‍ය සියලු සංවිධාන කටයුතු සිදුකරන බව අගමැති කියයි

Generic placeholder image

තරගකාරී විභාග මූලික කරගත් අධ්‍යාපනික ක්‍රමය හේතුවෙන් මෙරට දරු පරපුරට දහම් අධ්‍යාපනය මෙන්ම නිදහස ද අහිමි වී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළා. සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ භික්ෂූන් වහන්සේ සමඟ ඊයේ පැවැති හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවා. ඉරුදින සහ පොහොය දින උපකාරක පන්ති පැවැත්වීම තුළින් දහම් පාසල්වලට දරුවන්ගේ පැමිණීමේ ශීඝ්‍ර ලෙස අඩුවන […]


Feb
13

වැලන්ටයින් සැමරුමට තහනම් නියෝගයක්

Generic placeholder image

ඉස්ලාම්බාද් අගනුවර වැලන්ටයින් දින සැමරුම් උත්සව පැවැත්වීම පාකිස්ථාන අධිකරණයක් තහනම් කර තිබෙනවා. වැලන්ටයින් හෙවත් ආදරවන්තයින්ගේ දිනය සැමරීම මුස්ලිම් සංස්කෘතියේ කොටසක් නොවන බවට ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් අදාළ තහනම් නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වනවා. ඒ අනුව ඉස්ලාම්බාද් අගනුවර වැලන්ටයින් දිනය හා සම්බන්ධ සැමරුම් කිසිවක් පොදු ස්ථාන තුළ පැවැත්වීමට නොහැකි බව […]


Feb
13

හදවත ගැන අවසන් තීරණය ගන්න සජිත් පාර්ශ්වයේ පිරිස හෙට එක්වෙයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අලියා ලකුණින් හැර වෙනත් ලකුණකින් තරග නොකරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානයක මහතා අද(13) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළා. මේ අතර ‘සමගි ජනබලවේගය’ නව සන්ධානයෙන් තරග කිරීම පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙට(14) පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව කැඳවා තිබෙනවා. එක්සත් […]


Feb
13

කොරෝනා ආසාධනයෙන් ජපානයේ සිදුවූ පළමු මරණය වාර්තා වෙයි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාධනයෙන් ජපානයේ සිදුවූ පළමු මරණය වාර්තා වී තිබෙනවා. මියගොස් ඇත්තේ 80 හැවිරිදි කාන්තාවක්. ටෝකියෝ නුවර ආසන්නයේ ජීවත් වී ඇති මෙම කාන්තාව වෛරස් ආසාධනයෙන් මියගිය බවට ජපාන සෞඛ්‍ය අංශ ද තහවුරු කළ බව විදෙස් වාර්තා පැවසුවා.


Feb
13

නියගය නිසා විදුලිය කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල ඇමති කියයි

Generic placeholder image

රටේ කිසිදු විදුලිබල කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළා. ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන තිබූ සමුළුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. අමාත්‍යවරයා පවසා සිටියේ පවතින දැඩි නියං තත්ත්වය සමග ජලවිදුලිය නිෂ්පාදනය මේ වනවිට සියයට 30ක් දක්වා පහත වැටී ඇති බවයි. එම තත්ත්වය තුළ ඩීසල් හා ගල් අගුරු තාප […]


Feb
13

කොරෝනා ගැන තොරතුරු වාර්තා කළ මාධ්‍යවේදියෙකු අතුරුදන්

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ වූහාන් නගරයේ තොරතුරු වාර්තා කළ තවත් මාධ්‍යවේදියෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වී තිබෙනවා. ෆෑන්ග් බින් නමැති ප්‍රාදේශිය පුවත් වාර්තාකරණයේ නිරතව සිටි මාධ්‍යවේදියෙකු පසුගිය ඉරිදා දිනයේ සිට අතුරුදන්ව ඇති බව සදහන්. වූහාන් නගරයේ නව කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ චෙන් කූයිෂි නමැති මාධ්‍යවේදියෙකු ද […]


Feb
13

රටවල් 48 කට ලබාදී තිබූ නිදහස් වීසා කාලය තවත් මාස 3 කින් දීර්ඝ කෙරේ

Generic placeholder image

පාස්කු ප්‍රහාරයෙන් පසු රටවල් 48 කට ලබාදී තිබූ නිදහස් වීසා කාලය තවත් මාස 3 කින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම නිදහස් වීසා පහසුකම පෙබරවාරි 01 වැනිදා සිට අප්‍රේල් 30 වනදා දක්වා දීර්ඝ කළ බව සංචාරක ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙරටට පැමිණි සංචාරකයින්ගේ […]


News Articles
Latest Videos
Most Popular Post