News Line| Off Air
Generic placeholder image

Feb
14

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්වයක්

981 Views


විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්වයක්

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට විදෙස්ගත ශ්‍රමිකයින් දක්වන දායකත්වය සලකා බැලීමේදී ඔවුන්ගේ දරුවන් රැකබලා ගැනීම රජය සතු වගකීමක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අරලියගහ මන්දිරයේ අද(14) පැවති ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවා.

විගමනික ශ්‍රමික දෙමාපියන්ගේ දූ දරුවන් සඳහා බස්නාහිර පළාත තුළ පවත්වන ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.


News Articles
Latest Videos
Most Popular Post