පියුමි බොතේජු කියන්නේ ප්‍රේක්ෂක ආදරය නිරන්තරයෙන් ලබන රංගන ශිල්පිනියක්. ඇය නිතර සිනහවෙන් සිටින නමුත් ඇගේ ජීවිතයේත් බිද වැටීම් නැතුවාම නොවෙයි. නමුත් ශක්තිමත් ගැහැනිය කිසිම වේලාවක බිද වැටෙන්නේ නැති බවයි පියුමි නම් කියන්නේ. මේ ඇය එලෙස සමාජ මාධ්‍යයට එක් කළ සටහනයි, ” බොහෝ දෙනෙක් ඔබව රිදවන්නට උත්සාහ කරාවි, ඔබව හඩවන්නට උත්සාහ කරාවි, ඔබේ මතකයන් ඔබව පෙලාවි,ශක්තිමත් […]
ධනංජය සිරිවර්ධන කියන්නේ කලා ලෝකයේ සිටින දක්ෂ රංගන ශිල්පියෙක්.ඒ වගේම අධ්‍යක්ෂකවරයෙක්. ඒ වගේම ඔහු සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රියයි. මේ දිනවල ඔහු විදේශගත වෙලායි සිටින්නේ. ලෝකේ වටේ ඇවිදින ගමන් ඔහු ඒ මතක සමාජ මාධ්‍යයයේ තබන්නත් අමතක කරන්නේ නෑ. මේ එලෙස සමාජ මාධ්‍යයයේ පළ කළ ඡායාරූප කිහිපයක්,
රංගන ක්ෂේත්‍රයෙ ඉන්න දක්ෂ මෙන්ම ජනප්‍රියම රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරුකා කියන්නේ. ඇය මේ දිනවල ඉන්නේ ඕසිට්‍රේලියාවේ කියලා සියත 24 බලන ඔබ කවුරුත් දන්නවා ඇති. ඇය නිතර සමාජ මාධ්‍ය තුල සක්‍රීය චරිතයක්. ශලනි පසුගිය දිනක ඉන්ස්ට්‍රාග්‍රෑම් ස්ටෝරීස් ලෙස අපුරු සටහනක් පල කර තිබුණා. එම සටහන පහතින්.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න කියන්නේ මේ දිනවල ඉතා ජනප්‍රිය චරිතයක්. ඔහු සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රියයි. පසුගියදා ඔහු උපන්දිනය සැමරුවා.චාමික ඔහුගේ උපන්දිනය වෙනුවෙන් මෙවර පුන්‍යකර්ම රැසක් කරලා තිබුනා. එහි ඡායාරූප කීපයක් ඔහුගේ සමාජ මාධ්‍යවල පළ කරමින් චාමික තමා කළ පුන්‍යකර්ම ගැන දීර්ග සටහනක් ලියා තිබුනා. පහත දැක්වෙන්නේ ඔහුගේ ඒ සටහන […]
පසුගිය වසරේ අගදී කලා පවුල් දෙකක ජනප්‍රිය ගායන ශිල්පී දෙපළක් වන සනුක සහ වින්ඩිට මංගල සීනු හැඩවුණා. විවාහයට පෙර සිටම මොවුන් දෙපළ පිළිබදව කතාබහ ඇතිවුණේ අන්තර් ජාතිකව ජනප්‍රිය වුණු අයියෝ සාමී ගීතය හරහායි. පසුගිය දිනවල විදේශගත ප්‍රසංග නිසා කාර්යබහුල වුණු මේ යුවළ මේ දිනවල නම් ලංකාවට පැමිණ සිටිනවා. මොවුන් දෙදෙනා පසුගියදා විවාහ උත්සවයකට සහභාගීවී ලබාගත් […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැද පෙළ ක්‍රීඩකයෙකු වන චරිත් අසලංකගේ විවාහ මංගල්‍යය ඊයේ පැවැත්වුණු බව සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇති. ඔහු අතිනත ගත් සුරූපිණිය නම්න් කවින්දිකා. චරිත්ගේ විවාහ මංගල්‍යයට ක්‍රිකට් තරු රැසක් සහභාගී වෙලා සිටියා. පහත දැක්වෙන්නේ සමාජ මාධ්‍යයේ පළ කෙරුණු එම ඡායාරූපයි,
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න කියන්නේ මේ දිනවල ඉතා ජනප්‍රිය චරිතයක්. ඔහු සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රියයි. අද ඔහුගේ උපන්දිනය යෙදී තිබෙනවා. උපන්දිනය වෙනුවෙන් ඔහුට පුදුම කිරිම් කිහිපයක් ලැබී තිබුණා. ඒ වගේම ටිකක් විශේෂ පුදුම කිරීමකුත් තිබුණා. ඒ තරුණියක් චාමික වෙනුවෙන්ම හදපු කේක් එකක් රැගෙන ඔහුගේ නිවසට පැමිණීමයි. ඇය ඔහුගේ හිතවත් […]
චරිත් අසලංක ගැන ඔබ කවුරුත් දන්නවා ඇති. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැද පෙළ ක්‍රීඩකයෙක්. ඔහු අද දින යුග දිවිය ඇරඹීමට නියමිතයි. ඔහු අතින්අත ගන්නා සුරූපිනිය නමින් කාවින්දිකා. පසුගිය නොවැම්බර් 28 දින මේ දෙදෙනාගේ විවාහ ලියාපදිංචිය සිදු වුණා. මේ දෙදෙනාගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුල දක්නට ලැබුණා. එම ඡායාරූප පහතින් .
කලා ලෝකයේ කටකාර දගකාර රංගන ශිල්පිනිය ලෝචනා ඉමාෂි විනෝදශීලී චරිතයක්. සිනමාවේ හා ටෙලි තිරයේ වගේම සමාජ මාධ්‍යයේත් ඇය හරි ජනප්‍රියයි. මෑතකදී පැවැත්වුණු ඇගේ උපන්දින සාදයට පවුලේ හිතවතුන් වගේම කලා ලොවේ ඇගේ මිතුරු මිතුරියන් සහභාගී වී සිටියා. පසුගියදා ලෝචනාට ඇගේ යහළුවන් මුනගැසී තිබුණා. එහි ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. එම ඡායාරූප […]
තමන්ටම අනන්‍ය හඬකින් ප්‍රේක්ෂකයින් වසඟයට ගත් සමිතා මුදුන්කොටුව – අතුල අධිකාරි යුවළගේ ආදරණීය දියණිය කවින්ද්‍යා අධිකාරි මේ දිනවල ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඇය විදෙස්ගත වුනේ ප්‍රසංගයක් සඳහා සහභාගි වෙන්න. තම නිවසේ තම පවුලත් එක්ක ජීවත් වුන කවින්ද්‍යා විදෙස් රටක මේ ගත වන දින කීහිපය ටිකක් පාළුවෙන් ගත කරන බව ඇය ඇගේ සමාජ මාධ්‍යවල සඳහන් කර තිබුණා. පසුගිය […]
ඇන්තනී පවුලේ බාලයා වන සජිත ඇන්තනී මේ දිනවල පුංචි පුතුගේ සුරතල් බලමින් කාලය ගත කරනවා. ඔහු නිතර නිතර පුතු ජේඩ්න්ගේ ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරනවා. ජේඩ්න් පසුගිය සතියේ සිය පළමු උපන්දිනය සැමරුවා. උපන්දිනයෙන් පස්සේ ජේඩ්න් අම්මයි තාත්තයි එක්ක කොණ්ඩේ කපන්න ගිහින් තිබුණා. එහි ඡායාරූප සජිත සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කලේ නෑ.
සුජානි මේනකා කියන්නේ වර්ථමානයේ රංගන ක්ෂේත්‍රය තුල ජනප්‍රියත්වයෙන් ඉහලින්ම ඉන්න රංගන ශිල්පිනියක්. ඇය නිතර නිතර ඡායාරූප සමාජ මාධ්‍යට පල කරන නිසා සමාජ මාධ්‍ය තුලත් ඇය ඉතා ජනප්‍රියයි. පසු ගිය දිනක සුජානිට ඇගේ පරණ යාළුවෙක් මුණගැහිලා තිබුණා. ඉතින් මේ දෙදෙනා එදින කෑමට එළියට ගිහින් තිබුණා. එහිදී ගත් ඡායාරූප කිහිපයක් අප නෙත ගැටුණා. එම ඡායාරූප පහතින්.