අවුරුදු ඉවරවෙලා දින ගණනක් ගත වුණත් තාම අපෙන් අවුරුදු උණුසුම නම් ඉවත් වෙලා නෑ.හැමතැනම අවුරුදු සැමරුම් තාම තියෙනවා. මෙවර අවුරුදුද කලා තරු රැසක් සමරපු ආකාරය අප දුටුවා. ධනංජය සිරිවර්ධන ද තම පවුලත් සමග අවුරුදු දා ඡායාරූප ගෙන සමාජ මාධ්‍යවලට පල කර තිබුණා. ඒ අපූරු සටහනක් එක්කයි. බබ්බු වැදගත් විදියට photo වලට ඉන්න ඕනෙ කියල එකක් […]
කලා පවුල් අතරින් ඉතා ජනප්‍රිය පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ. අවුරුදු දිනවල කාර්යබහුලව සිටි මොවුන් අවුරුදු නිවාඩුව ගත කරන්න හික්කඩුවට ගිහින් තිබුණා.මේ පවුලේ දෙවැනි දියණිය වන ශේෂාද්‍රි ප්‍රියසාද් හා ඇයගේ සැමියා ක්‍රිෂාන් හා පුංචි දියණියත් මේ චාරිකාවට එක් වී සිටියා. පහත දැක්වෙන්නේ ඔවුන් චාරිකාවේදී ගත් ඡායාරූපයි
සිනමා ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතරින් ඉහළින්ම සිටින ඇය චූලක්ෂි රණතුංගයි.ඇගේ සරාගී රූසපුව නිසාම ඇය නිතර ප්‍රේක්ෂක අවධානයට ලක්වනවා. ඇය රිදී තිරයේ වගේම පුංචි තිරයේත් හරි ජනප්‍රියයි. අනෙක් කලාකරුවන් වගේම ඇයත් මෙවර අවුරුද්ද ජයටම සමරා තිබුණා. ඇය රෙද්ද සහ හැට්ටයෙන් සැරසී සිටින සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන අප නෙත ගැටුණා. එම ඡායාරූප පහතින් බලන්න,
බ්මල් හා සුජානි කියන්නේ කාගෙත් ආදරය දිනාගත් ජනප්‍රිය කලා යුවළක්. මේ දෙදෙනාගේ කගාව පමණත් නෙවෙයි ආදරය ගැනත් සියළු දෙනා උනන්දුයි. ඉතින් දෙන්නත් එක්ක අවුරුදු නිවාඩුවට රට වටේ සංචාරය කරමින් සිටින අතරවාරයේ ගත් ඡායාරූප කිහිපයක් සුජානි ඇගේ සමාජ මාධ්‍යය ගිණුමේ පළ කරලා තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුත් රංගන ශිල්පී අකිල ධනුද්දර සිය සමාජ මාධ්‍යය ගිණුමේ එකතු කර තිබූ ආදරණීය සටහනක් අපේ නෙත ගැටුණා. ඔහු එම සටහන තබා තිබුණේ අපූරු ඡායාරූපයක්ද සමගිනුයි. එය පහතින් බලන්න, ” අම්මයි,අප්පච්චීයි කියන්නේ දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් “
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් කලා තරු බොහෝමයක් සුබ පැතුම් සිය සමාජ මාධ්‍යය ගිණුම් වලට එක්කර තිබුණා. ඒ ඔවුන්ගේ සුන්දර ඡායාරූපයන්ද සමගිනුයි. එලෙස සමාජ මාධ්‍යයේ දක්නට ලැබුණු මෙම ඡායාරූපවල නම් අපූරු සුන්දරත්වයක් ගැබ් වී තිබෙනවා. මෙම ඡායාරූප නිල්මිණි තෙන්නකෝන් හා වත්සලා දියලගොඩ සිය සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර තිබූණා. එම ඡායාරූපගත කිරීමට එක්ව […]
අලුත් අවුරුදු අසිරිය නම් තවම මැකී ගොස් නෑ. ඒ බවට හොදම සාක්ෂිය තමයි සමාජ මාධ්‍යය. ඉතින් අපේ කලා ලෝකයේ තරුවක් වන තීක්ෂණ අනුරාධගේ කැදැල්ලේ අවුරුදු අසිරිය ගැන ඡායාරූප කිහිපයක් ඔහු සමාජ මාධ්‍යයට යොමු කර තිබුණා. පුංචි දගයෝ දෙන්නත් එක්ක තීක්ෂණ හරි අපූරුවට අවුරුදු සමරලා තිබුණා. මේ හතරදෙනාගේ ලස්සන බලන්නම වටිනවා,
මාධවී සහ කසුන්ගේ ආදර කතාව දැන් නම් රහසක් නෙමෙයි. සමාජ මාධ්‍යය පුරාම මේ දෙදෙනාගේ ආදරය ගැන අපූරු සටහන් හුවමාරු වෙනවා. එලෙස කසුන් මුහුණු පොතට එකතු කළ අපූරු සටහනක් දක්නට ලැබුණා. ඒ සටහනට ප්‍රති සටහනක් තබන්නටත් මාධවී අමතක කළේ නෑ. එම සටහන් පහතින් බලන්න,
ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්ණකුළසුරිය කියන්නේ ඇයටම ආවේනික සුන්දරත්වයකට හිමිකම් කියන්නියක්. දියණියකගේ මවක් වුවත් ඇයගේ සුන්දරත්වයේ නම් අඩුවක් වී නෑ. ඉර බස යන සැදෑවක පරිසරයේ සුන්දරත්වය විදින ඇයගේ අපූරු ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයේ පළකර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
විශ්ව කොඩිකාර, චිත්‍රපට ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයටත් නැතුවම බැරි රංගන ශිල්පියෙක් තමයි ඔහු. පසුගියදා ඔහුගේ ආදරණීය බිරිද උපන්දිනය සැමරුවා. ඒ වෙනුවෙන් ඔහු ආදරණීය සටහනක් ඇය වෙනුවෙන් එකතු කර තිබුණා. එම සටහන පහතින් බලන්න,
මෙරට කලා ලෝකයේ ජනප්‍රිය කලා යුවළක් තමයි සාරංග – දිනක්ෂි කියන්නේ. ඒ වගේම මේනක – නෙහාරා කියන්නේත්. මේ අලුත් අවුරුද්දට සාරංග, දිනක්ෂි පුංචි සාරන්‍යා එක්ක නෙහාරාගේ ගෙදර ගිහින් තිබුණා. ඒ සාරංගගේ පාසල් මිතුරෙක්ද සමගිනුයි. ඔහු මේනක හා නෙහාරාගෙත් හොද මිතුාරක්. ඉතින් ඔහු සාරංග, දිනක්ෂි හා සාරන්‍යා සමග නෙහාරා සහ මේනක බලන්න ගිහින් තිබුණා. එම අවස්ථාවේදී […]
ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ කලක් ජනප්‍රියව සිටි රංගන ශිල්පිනියක් ලෙස සුලේඛා ජයවර්ධන හදුන්වන්න පුළුවන්. තමන්ට වඩා වයසින් වැඩි කෝටිපති ව්‍යාපාරිකයෙකු වන අශෝක රන්දෙණිය සමග විවාහ වී සිටින ඇය පුංචි පුතෙකුගේ මවක්. මෙවර අලුත් අවුරුද්දදට ඇය සැමියා සමග විදෙස් සංචාරයක නිරත වෙලයි ඉන්නේ. ඒ අසල්වැසි ඉන්දියාවේ. එහිදී ගත් ඡායාරූප ඇය සමාජ මාධ්‍යයේ පළ කරන්න අමතක කලේ නෑ. එම […]