News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
10

නළු සංගීත් ප්‍රභූගෙන් අලුත් වැඩක්

Generic placeholder image

සංගීත් පභූ කියන්නේ මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ‌පැමිණ කෙටි කාලයකින් ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පියෙක්. පසුගිය දිනවල ඔහු සහ ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ගැන සමාජ මාධ්‍යය වල වැඩි කතාබහක් පැතිරුනා. ඉතින් ඔහු ප්‍රේමවන්තිය වන ජනප්‍රිය රංගන ශිල්පිනී කස්තුරි ජයවර්ධන සමග අලුත් වැඩක් ආරම්භ කර තිබෙනවා. ඒ රූපලාවන්‍යාගාරයක්. කේෂාලංකරණය හා රූපාලංකරනයත් සිදු කරන මෙහි විවෘත […]


Apr
10

නිතර අලුත් වෙන පුබුදු – මාෂි ආදර කතාව

Generic placeholder image

පුබුදු හා මාෂි ආදර කතාව ගැන නම් නොදන්නා අයෙකු නොමැති තරම්. කලා ලෝකයේ සුන්දර කලා යුවළක්වන මේ දෙදෙනාගේ ආදර කතාවට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම මොවුන් දෙදෙනා සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. ඊයේ මාෂි ඔවුන් දෙදෙනාගේ සුන්දර ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යය ගිණුමේ පළ කර නිබුණා. ඒ සුන්දර සටහනකුත් එක්ක. ” මගේ හා පැටියත් එක්ක “


Apr
9

දවසින් දවස වැඩි වන මාධවී- කසුන්ගේ ආදරය

Generic placeholder image

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දියණීය මාධවී වත්සලා ඇන්තනීගේ හා කසුන් තරුණ නිර්මාණ අධ්‍යක්ෂක කසුන් මහේන්ද්‍රගේ ආදර කතාව මේ වෙනකොට රහසක් නම් නෙවෙයි. නිතර මොවුන් දෙදෙනා ගැන ප්‍රේක්ෂකයින් සොයා බලනවා. ඒ වගේම මොවුන් දෙදෙනා සමාජ මාධ්‍යය තුළත් සක්‍රීයයි. පසුගිය පෝය දිනට මේ දෙදෙනා පන්සල් ගිහින් තිබුණා . එහිදී ගත් ඡායාරූප සමාජ මාධ්‍යවල පල කරන්නත් ඔවුන් අමතක […]


Apr
9

ශනුද්‍රිගේ පොඩිම රසිකාවිය

Generic placeholder image

කලා ලොවේ ඉතා ජනප්‍රිය පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ. එහි බාල දායණිය ශනුද්‍රි ගැන ඔබ කවුරුත් දන්නවා ඇති. ඇයට පෞද්ගලික යූ ටූබ් නාලිකාවක් තියෙන අතර එහි ඇගේ එදිනෙදා දින චර්යාවේ කටයුතු කලා කටයුතු වගේ දේවල් සමාජ සේවා කටයුතු ගැන නිතර වීඩියෝ පල කරනවා. ඊයේ දින ශනුද්‍රිගෙ සහෝදරිය වන දිනක්ෂි ප්‍රියසාද් ලස්සන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යෙය් […]


Apr
9

බිරිදත් එක්ක ලෝකෙ වටේ ඇවිදින්න යන නලීන් පෙරේරා

Generic placeholder image

මේරියන්ස් සංගීත කණ්ඩායම නම දුටු විටම කාටත් මතක් වෙන්නේ ඒ කණ්ඩායමේ නායකයා වන නලීන් පෙරේරා යි. ඔහු මේ දවස්වල ඉන්නේ කැනඩාවේ ඒ තම ආදරණීය බිරිදත් එක්කයි. පසුගිය දිනක නලීන් තම බිරිදත් එක්ක ලොව ජනප්‍රියම දියඇල්ලක් වන නයගරා දියඇල්ල බලන්න ගිහින් තිබුණා. ඔහු එහිදී තම පිරිද සමග ගත් ඡායාරූප සමාජ මාධ්‍ය යේ පල කර තිබුණා. පහත […]


Apr
8

මධුමාදවගෙන් මුහුණු පොතට සංවේදී සටහනක්

Generic placeholder image

මධුමාදව කියන්නේ 90 දශකයේ සිටි දක්ෂ ජනප්‍රිය ගායකයෙක්.ඔහු ගැන අමුතුවෙන් හදුන්වා දිය යුතු නෑ. මධූ හෙවත් මධුමාදවගේ අම්මාව පසුගිය දින රෝහල්ගත කර තිබුණා.මේ ඒ ගැන මධුමාදව මුහුණු පොතේ තැබූ සංවේදී සටහනක්. ලීසන්ස් සුවද ඔය පපුවටදැනුනද මගෙ අම්මේ…….💜️දැඩි සත්කාර ඒකකයෙන්,හිනා වෙලා බැහැල යන්න ලැබෙන එක ආදරනීය බලාපොරොත්තුවක් එහි යන කාටත්….ලීසන්ස් රෝහල සහ එහි සේවය කල ,දොස්තර […]


Apr
8

උදාරි මුහුණු පොතේ තැබූ අපූරු සටහන

Generic placeholder image

චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිළියක් අතිශය ජනප්‍රිය කා අතරත් කතාබහට ලක්වන රංගන තරුවක් තමයි උදාරි වර්ණකුලසූරිය කියන්නේ. පසුගිය දිනවල ඇය සැමියා සහ දියණිය සමග විදෙස්ගතව සිටියත් විටින් විට නිර්මණ කටයුතු සදහා ලංකාවට පැමිණෙනවා. උදාරි සමාජ මාධ්‍යය තුලත් අතිශය ජනප්‍රිය චරිතයක්. පසුගියදා ඇය ඇගේ සුන්දර ඡායාරූපයක් සමග අපූරු සටහනක් පළ කරලා තිබුණා. පහත දැක්වෙන්නේ එම සටහන […]


Apr
8

ධනංජය සිරිවර්ධන බිරිදගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ධනංජය සිරිවර්ධන කියන්නේ වර්ථමාන කලා ලොවේ ඉන්න දක්ෂ රංගන ශල්පියෙක් වගේම දක්ෂ නිවේදකයෙක්. ඔහු දැන් අධ්‍යක්ෂන කටයුතු වලටත් සම්බන්ධ වෙලයි ඉන්නේ . ධනංජයගේ ආදරණීය බිරිද තමයි ශෂිනි කියන්නේ . ඇයද සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය චරිතයක්. පසුගිය දින ඇයගේ උපන්දිනය යෙදිලා තිබුණා. ධනංජය ශෂිනිගේ උපන්දිනය සමරන්න කොළඹ සුපිරි හෝටලයකට ගිහින් තිබුණා.ඒ තම පිරිද හා පුංචි දුවත් […]


Apr
7

සැර කමෙන්ටුවකට මාධවී දුන් උත්තරය

Generic placeholder image

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දියණීය මාධවී වත්සලා ඇන්තනීගේ හා කසුන් තරුණ නිර්මාණ අධ්‍යක්ෂක කසුන් මහේන්ද්‍රගේ ආදර කතාව මේ වෙනකොට රහසක් නම් නෙවෙයි. නිතර මොවුන් දෙදෙනා ගැන ප්‍රේක්ෂකයින් සොයා බලනවා. ඒ වගේම මොවුන් දෙදෙනා සමාජ මාධ්‍යය තුළත් සක්‍රීයයි. එලෙස සමාජ මාධ්‍යයේ පළ කිරීමකට ඇයට සැර කමෙන්ටුවක් ලැබී තිබුුුණා. මාධවි එයට සැහැල්ලුවෙන් පිළිතුරක් ලබා දී තිබුණා. එය […]


Apr
7

මේනක – නෙහාරාගේ කැදැල්ල සරසන පුංචි දෝණිගේ සෙල්ලම්

Generic placeholder image

මේනක – නෙහාරා යුවල ගැන ඔබ කවුරුත් දන්නවා ඇති. කලා ලොවේ මෙන්ම සමාජ මාධ්‍යෙය් ද ඉතා ජනප්‍රිය යුවලක් වන මේ දෙදෙනා හට පුංචි දියණියක් ද සිටිනවා. දියණියගේ නම මේලි. නෙහාරා හැම නිතරම මේලි ගේ දග වැඩ වගේම ලස්සන පිංතූර තම ෆේස්බුක් පිටුවේ පල කරනවා. ඒ විතරක් නෙවෙයි මේලි ගේ ෆේස් බුක් පිටුවේ ද පල කරනවා. […]


Apr
7

රොෂාන්-රිද්මා ආදරණීය කැදැල්ලේ සොදුරු මතක

Generic placeholder image

රොෂාන් පිලපිටිය කියන්නේ ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ වගේම ඔහුගේ බිරිද වන රිද්මා ද සමාජ මාධ්‍යය තුළ අතිශය ජනප්‍රිය තරුවක් . සමාජමාධ්‍ය යේ හැමෝගෙම ආදරය දිනාගෙන සිටින ඇය එදිනෙදා ජීවිතයේ සොදුරු මතක තම ෆේස්බුක් ගිණුමේ බෙදාගන්න කෙනෙක් . මේ සේයා රූ අප නෙත ගැටුණෙත් එලෙස එකතු කරන ලද ඡායාරූප අතරිනි .


Apr
6

බිරිද වෙනුවෙන් ධනංජය තැබූ ආදරණීය සටහන

Generic placeholder image

ධනංජය සිරිවර්ධන ගැන ඔබ කවුරුත් දන්නවා ඇති. ඔහු ජනප්‍රිය රංගන ශිල්පියෙක් . පසුගිය දිනක ඔහුගේ බිරිදගේ උපන් දිනය යෙදී තිබුණා . ඇයගෙ උපන්දිනය වෙනුවෙන් සුබ පතමින් ධනංජය අපූරු සටහනක් තම ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණා . ඔහුගේ බිරිද ජනප්‍රිය යූටියුබ් තාරකාවක්. ඒ ගැනත් ධනංජය මෙහි සදහන් කර තිබුණා . “Wife ගෙ pink room අපි බලනව […]


News Articles
Latest Videos
Most Popular Post