News Line| Off Air
Generic placeholder image

Aug
10

යුද හමුදාවේ දායකත්වයෙන් අද ක්‍රියාත්මක කෙරෙන එන්නත්කරණ මධ්‍යස්ථාන මෙන්න

Generic placeholder image

යුද හමුදාවේ දායකත්වයෙන් අද ක්‍රියාත්මක කෙරෙන එන්නත්කරණ මධ්‍යස්ථාන පහත පරිදි වේ .


Aug
10

කැලණි ගඟට කුණු දමන්නන් සොයා CCTV කැමරා සවි කිරීමට සැලසුම්

Generic placeholder image

කැලණි ගඟට කුණු දමන්නන් සෙවීම සදහා CCTV කැමරා සවි කිරීමට පියවර ගන්නා බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරනවා. ඒ පරිසර අමාත්‍යාංශයෙන් මෙහෙයවන ”සුරකිමු ගංගා වැඩසටහන” යටතේයි.


Aug
10

වැඩි මිලට භාණ්ඩ විකුණන වෙළෙඳුන්ට පනවන දඩය මෙන්න

Generic placeholder image

වෙළෙදපොලේ පවතින නියම කර ඇති මිලට වඩා වැඩි මිලට භාණ්ඩ විකුණන වෙළෙඳුන්ට පනවන දඩය රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මිට පෙර එම දඩ මුදල රුපියල් 2,500ක් ලෙස පැවතුණා. ඊට අදාල ගැසට් නිවේදනය අද දින නිකුත් කිරීමට නියමිත බවයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරන්නේ.


Aug
10

මාතලේ ප්‍රදේශ කිහිපයක පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි

Generic placeholder image

මාතලේ ප්‍රදේශ කිහිපයක පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. අද (10) පෙරවරු 08.00 සිට හෙට (11) පෙරවරු 08.00 දක්වා පැය 24ක කාලයක් උඩුගම, පළාපත්වෙල, දොස්තරවත්ත, දුංකොළවත්ත හා සමන්දව නිකවල බී කොටස යන ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත් හිටුවනු ලැබේ.


Aug
10

මෙරට ක්‍රියත්මක වන කොවිඩ් – 19 එන්නත්කරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට ක්‍රියත්මක වන කොවිඩ් – 19 එන්නත්කරණ වැඩ සටහනේ ප්‍රගතිය පිළිබද දළ සටහනක් පහතින්,


Aug
10

මෙරට දෛනික කොරෝනා මරණ ගණන පළමු වරට 100 පනියි

Generic placeholder image

මෙරට දෛනික කොරෝනා ආසාදිත මරණ ගණන පළමු වරට 100 ඉක්මවා ඊයේ වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා (8) තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 111 ක් ඊයේ (09) වාර්තා කර තිබෙනවා. අදාල නිවේදනය පහතින්,


Aug
10

දුම්රියේ ගමන් කිරීමේ දී තදබදයකින් තොර දුම්රිය තෝරාගැනීමට කටයුතු කරන්නැයි දුම්රිය මගීන්ට දැනුම් දීමක්

Generic placeholder image

පවතින කොරෝනා වෛරස් අවදානම සැලකිල්ලට ගනිමින් දුම්රියේ ගමන් කිරීමේ දී තදබදයකින් තොර දුම්රිය තෝරාගැනීමට කටයුතු කරන්නැයි දුම්රිය මගීන්ට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දැනුම් දීමක් සිදු කරනු ලබනවා. මේ පිලිබදව අදහස් දක්වමින් දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සදහන් කලේ, “දුම්රියේ ගමන් කිරීමේ දී තදබදයකින් තොර දුම්රිය තෝරාගැනීමට කටයුතු කරන ලෙසත්, දුම්රිය තුළ ගමන් කිරීමේ දී මුඛ ආවරණ […]


Aug
10

බස්නාහිර සහ සබරගමුව පළාත් වලට විටින් විට වැසි

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. වයඹ පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතේත් අම්පාරසහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළගේ වේගයවිටින් විට පැ.කි.මී. (40-50) පමණ දක්වා වැඩි විය හැක. ගිගුරුම් සහිත වැසි […]


Aug
10

සේවක අර්ථ සාධක දෙපාර්තුමේන්තුමේන්තුවේ සේවා ගැන මහ බැංකු නිවේදනයක්

Generic placeholder image

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථ සාධක දෙපාර්තුමේන්තුවේ මහජන සබදතා කවුළුවේ සේවයේ නියුතු නිලධාරීන් කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිත බව තහවුරු වීම නිසා එම ගොඩනැගිල්ලේ පිහිටි මහජන සබදතා කවුළු 2021.08.11 දින සිට 2021.08.20 දින දක්වා වසා තැබෙන බව මහජනතාවට දැනුම් දෙනු ලබනවා. අදාල නිවේදනය පහතින්,


Aug
9

ආසාදිතයින් 1,928ක්

Generic placeholder image

අද (09) දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1,928ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.


Aug
9

මේ යන විදියට අපි ඉන්දියාවත් පරද්දයි ද?

Generic placeholder image

මේ වන විට ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය ඉතා සීඝ්‍ර ලෙස ඉහල යමින් පවතින කාල වකවානුවක සිටින අපි කෙතරම් මෙයින් ප්‍රවේසම් විය යුතු ද යන්න පිලිබදව මේ කතාවත් අහලා බලන්න..


Aug
9

කොරෝනා ආසාදිතව සිටි 2,161 ක් සුවය ලබයි

Generic placeholder image

කොරෝනා ආසාදිතව සිටි 2,161 ක් සුවය ලබා රෝහල්වලින් පිටවී ගොස් ඇතිබව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ අනුව මේ දක්වා සුවය ලබා ඇති මුළු ආසාදිතයින් ගණන 295,518ක්.


News Articles
Latest Videos
Most Popular Post