යේමනයේ ඝානා අගනුවරදී සිදු වූ තෙරපීමකින් පුද්ගලයින් 80කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. 322 දෙදෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. රාමදාන් උත්සවය වෙනුවෙන් ඝානාහි ජනතාව වෙත ආධාර බෙදා හැරීමේ වැඩසටහනක් අතරතුරයි මෙම තෙරපීම සිදුව ඇත්තේ. මිය ගිය අය අතර ළමුන් සහ කාන්තාවන් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (20) දිනයේ ද අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර හා වයඹ පළාත්වල මෙන්ම හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලට මෙලෙස උෂ්ණත්වය සෙල්සියස් අංශක 39-45 අතර මට්ටමක පවතින බවයි සඳහන් වන්නේ.
අද දින සූර්යග්‍රහණයක් සිදුවන අතර එය දෙමුහුන් සූර්යග්‍රහණයක් ලෙස හඳුන්වනු ලබයි. ශ්‍රී ලංකා සම්මත වේලාවට අනුව සූර්යග්‍රහණය, අප්‍රේල් 20 දින ඉන්දියන් සාගරයෙන් පෙරවරු 7.04 ට ආරම්භ වී දහවල් 12.29 ට පැසිෆික් සාගරයෙන් අවසන් වීමට නියමිතයි. සූර්‍යග්‍ර්හනය, වලයකාර අවස්ථාවේ සිට පූර්ණ අවස්ථාවට සංක්‍රමණය වී නැවත වලයාකාර අවස්ථාවට සංක්‍රමණය වීම දැකගත හැකි ස්ථාන දෙකක් පමණක් පෘථිවියේ ඇත. […]
අධික උණුසුම් සහිත කාලගුණ තත්ත්වය එළඹෙන මැයි මස අග දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පවතින තත්ත්වය හමුවේ විජලනය ඇති වීමේ දැඩි ප්‍රවනතාවක් පවතිනවා. මේ නිසා සිහිසුන් වීම පවා ඇති විය හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. නිතර ජලය පානය කිරීම අනිවාර්යයෙන් සිදුකල යුතු බවයි විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව ප්‍රකාශ කළේ.
අමෙරිකාවේ නිව් යෝර්ක්හි මහල් කිහිපයකින් යුත් රථ ගාලක් කඩා වැටී තිබෙනවා. ඉන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
චීනයේ බීජිං නගරයේ පිහිටි රෝහලක ඇතිවූ ගින්නකින් විශාල පිරිසක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස චීන බලධාරීන් නියෝග කර තිබෙනවා. එහිදී 21 දෙනෙක් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගින්න පැතිරෙමින් තිබු අවස්ථාවේ සමහර පුද්ගලයින් ඇඳ ඇතිරිලි භාවිතයෙන් ගොඩනැගිල්ලෙන් පිටතට පැනීමට උත්සාහ දරන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.
දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (19) දිනයේ ද අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වල මෙන්ම කුරුණෑගල සහ මොණරාගල දිස්ත්‍රික්කවලට මෙලෙස උෂ්ණත්වය ඉහළ මට්ටමක පවතින බවයි සඳහන් වන්නේ.
මහජනතාවට නිදහසේ කාලය ගත කිරීම සඳහා පමණක් ගාලු මුවදොර පිටිය වෙන්කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
උත්සව සමය වෙනුවෙන් වැඩිකළ ඉන්ධන කෝටාව අද (18) සිට අලුත් වන මීළඟ සතියේදීත් එලෙසම ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක ඒ බව පැවසීය.
මේ කියන්නෙ කූල් වතුර ගැන. මේ දවස්වල තියෙන රස්නෙට නම්, කූල් වතුර නොබී පුලුවන්ද?ඒත් කූල් වතුර බොන එක හොඳ ද ?නෑ. කූල් වතුරවලින් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරනවා. ඒ නිසා සෙම්ප්‍රතිශ්‍යාව වගේ රෝගාබාධ ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම රුධිර වාහිනී හැකිලෙන්නත් පුලුවන්. ශරීරයේ තෙතමනය අඩු වෙලා පිපාසය වැඩි වෙන්නත් පුළුවන්. ආහාර ජීරණයට බාධා කරන මේ කූල් […]
2023 අප්‍රේල් 20 වැනි දින සූර්යග්‍රහණයක් සිදුවන අතර එය දෙමුහුන් සූර්යග්‍රහණයක් ලෙස හඳුන්වනු ලබයි. ශ්‍රී ලංකා සම්මත වේලාවට අනුව සූර්යග්‍රහණය, අප්‍රේල් 20 දින ඉන්දියන් සාගරයෙන් පෙරවරු 7.04 ට ආරම්භ වී දහවල් 12.29 ට පැසිෆික් සාගරයෙන් අවසන් වීමට නියමිතයි. සූර්‍යග්‍ර්හනය, වලයකාර අවස්ථාවේ සිට පූර්ණ අවස්ථාවට සංක්‍රමණය වී නැවත වලයාකාර අවස්ථාවට සංක්‍රමණය වීම දැකගත හැකි ස්ථාන දෙකක් […]
අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සියක් වන නාසා ආයතනය වසර 50කට පසු සඳ වෙත ගමන් කරන ගගනගාමීන් සිව් දෙනා නම් කර තිබෙනවා. මොවුන් අතරින් ක්‍රිස්ටිනා කොච් සඳ මෙහෙයුමකට අනුයුක්ත කළ පළමු ගගනගාමීවරිය වන අතර වික්ටර් ග්ලෝවර් පළමු කළු ගගනගාමියායි. මොවුන් ලබන අවසරේ අග භාගයේදී හෝ 2025 වර්ෂයේ මුලදී සඳ වෙත ගමන් කිරීමට නියමිතයි. මෙම ගගනගාමීන් සිව්දෙනා කැප්සියුලයකින් සඳ […]