News Line| Off Air
Generic placeholder image

Mar
1

තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිටියේ තැබූ දස්කම්

Generic placeholder image

ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ සහ සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ මංජුලා තිලිණිගේ දියණිය වන 06 වසරේ දැනට ඉගෙනුම ලබන ලිමන්සා තිලකරත්න ප්‍රිමියර් තරගයක් ක්‍රීඩා කළ ලාබාලතම ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත්ව තිබෙනවා, එහිදී ඇය විසින් පළමු පන්දුවාරයෙන්ම කඩුල්ලක් දවා ගැනීමට ද සමත්ව තිබෙන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක […]


Mar
1

ඉන්දීය අගමැති කොරෝනා එන්නත ලබා ගනී

Generic placeholder image

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන තිබෙන බව සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබම්න් සදහන් කර තිබෙනවා. එම සටහනේ වැඩි දුරටත් සදහන් කරන්නේ එන්නත් ලබා ගැනීමට සුදුසු සියලු දෙනා එන්නත ලබා ගනිමින් එම එන්නත්කරණ වැඩපිළිවෙලට සහය පළ කරන ලෙසයි


Mar
1

කොරෝනා ආසාදිතව රෝහලේ ප්‍රතිකාර ලබා සුවවී දින 20 කින් පසු නිවසට පැමිණි අයෙක් මරුට

Generic placeholder image

කොරෝනා ආසදිතව සිටි පුද්ගලයෙක් රෝහලේ ප්‍රතිකාර ලබා සුවවී දින 20 කින් නිවසට පැමිණීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වෙනවා. වයස අවුරුදු 45 ක් පමණ පුද්ගලයෙක් වගුගඩු රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර එහිදී සිදු කල pcr පරීක්ෂණයෙන් ඔහු කොරෝනා ආසාදිත පුද්ගලයෙක් බව හදුනා ගත් අතර තෙල්දෙණිය රෝහල වෙත යොමු කර දින 20 ක […]


Mar
1

ගත වූ පැය 24 තුළ රිය අනතුරුවලින් 12ක් මරුට

Generic placeholder image

මාරක රිය අනතුරු හේතුවෙන් ඊයේ (28) දිනයේ දී පමණක් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබෙනවා.


Mar
1

මියන්මාරයේ විරෝධතා හේතුවෙන් මිය ගිය පිරිස 18 ක් දක්වා ඉහළට

Generic placeholder image

ඉකුත් දා මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයකින් හිටපු පාලකයන් සිරගත කිරීමකට ලක් කල එරට හමුදා ප්‍රධානින් හට එරට ජනයා එල්ල කරන විරෝධතා මේ වන තෙක් අවසන් වී නොමැති අතර ඊයේ දිනයේත් එරට විරෝධතා හේතුවෙන් පොලිස් වෙඩි ප්‍රහාරවලින් විරෝධතාකරුවන් 18 දෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය විසින් […]


Mar
1

මාර්තු 07 වන ඉරිදා කළු ඉරිදාවක් ලෙස නම් කෙරේ

Generic placeholder image

පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප‍්‍රහාරයෙන් විපතට පත් හා මිය ගිය සියලු දෙනා වෙනුවෙන් යුක්තිය ඉටු නොවීමට විරෝධය පළ කරමින් ලබන 7 වැනි ඉරිදා කළු ඉරිදාවක් වශයෙන් නම් කිරීමට කතෝලික සභාව තීරණය කර තිබෙන අතර කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හා රදගුරු මණ්ඩලය මෙම තීරණය ගෙන තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. මේ අනුව ලබන […]


Mar
1

ඊයේ දිනයේත් මෙරටින් කොරෝනා මරණ 07 ක් – සමස්ත කොරෝනා මරණ ගණන 471 දක්වා ඉහළට

Generic placeholder image

තවත් කොරෝනා මරණ 07ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරනවා. ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 471 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම නිවේනදය පහතින්,


Mar
1

2020 O/L විභාගය අද සිට ඇරඹේ

Generic placeholder image

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (O/L Exam) විභාගය අද ආරම්භ වෙනවා. ඒ අනුව අද සිට ලබන 10 වනදා තෙක් මෙම විභාගය පැවැත්වෙනවා. විභාග මධ්‍යස්ථාන 4,513කදී, අයදුම්කරුවන් 622,352ක්, 2020 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බ්වයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Mar
1

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී. මධ්‍යම,සබරගමුව සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.


Feb
25

පොලිසියෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

Generic placeholder image

මේ දිගු සති අන්තයේ ජනතාව අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් වැලකි නිරෝධායන රීතින් ට අනුකූලව කටයුතු කරන්නැයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. නිරෝධායන රීතීන්ට අදාල මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක වනු ලබන බවත් එන්නතක් සමග මේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය යම්තාක් දුරට පාලනය වන පසුබිමක නිරන්තරයෙන් නිරෝධායන රීතින් ට අනුකූලව කටයුතු කරන ලෙස පොලිසිය ජනතාවට වැඩි දුරටත් සදහන් කර […]


Feb
25

මහින්දානන්ද අලුත්ගමග් නිදොස්කොට නිදහස්

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය යන කම්කරු යන වෘත්තිය සමිතියට අයත්, රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය සාපරාධි පරිහරණය ඇතුළු අධිචෝදනා යටතේ පවරා තිබු නඩුවෙන්, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. ඒ විත්තිකරුට ගොනු කර ඇති චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයේ ඔබ්බට ඔප්පු කොට නොමැති බවට නිගමය කිරීම […]


Feb
25

තවත් ප්‍රදේශයක් හුදකලා කෙරේ

Generic placeholder image

නුවරඑළිය දිස්ත්‍රික්කයේ බගවන්තලාව සෞඛ්‍ය වෙෙදළ්‍ය බල ප්‍රදේශයේ චැපල්ටන් වත්තේ PS කොටස මේ මොහොතේ සිට හුදකලා කරනු ලබන බව යුද හමුදපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. .


News Articles
Latest Videos
Most Popular Post