ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සංවර්ධනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කරනු ලැබ තිබෙනවා. අරවින්ද ද සිල්වා එම කමිටුවේ සභාපතිත්වය දරන අතර රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර එහි අනෙකුත් සාමාජිකයින් වනවා.
ඉන්දියවේ කාන්නඩ ප්‍රාන්තයේ නිවසක වැසිකිළියක් තුලට පැමිණි සිටි දිවියෙක් සමග එම නිවසේ සිටි සුනඛයා ද සිර වී සිට ඇති අතර නිවැසියන් සිය නාන කාමරයේ සිටි දිවියා දැක අදාල කාමරය අගුලු දමා තිබෙනවා. එම කාමරයේ සිටි සුනඛයා ද මේ හේතුවෙන් එළියට ඒමට නොහැකිව සිරව තිබෙනවා. එම සුනඛයාට මරණ බියෙන් තැතිගෙන සිටින ආකාරයක් එම සිද්ධිය රූගත කරන […]
අතුරුගිරිය, වල්ගම ප්‍රදේශයේ නිවසක තනිව වාසය කළ 82 හැවිරිදි කාන්තාවක් දූෂණයකර පළා ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ කාන්තාවගේ දරුවන් දෙදෙනා වෙනත් නිවෙස්වල පදිංචිව සිට ඇති අතර ඇය වල්ගම ප්‍රදේශයේ පිහිටි නිවසේ තනිව වාසයකර තිබුණා. එම කාන්තාවගේ නිවස අසල පිහිටි කුඩා කඩ කාමරයක් කුලියට දීමට ඇති බවට පළකර තිබූ දැන්වීමකට අනුව ඒ පිළිබඳ තොරතුරු දැන […]
ලෝක වෙළෙදපොලේ රන් මිල පහල ගොස් තිබෙනවා. ඒ අනුව රන් අවුන්සයක මිල සියයට 2.44 කින් පහල බැස තිබෙන අතර මේ වන විට ලෝකවෙළෙදපොලේ රන් අවුන්සයක මිල පවතින්නේ 1,790, 33 ලෙසයි.
සඳුදා සිට භාණ්ඩ 27ක මිල මාස 3ක කාලයක් සඳහා පහත දැමීමට තීරණයකර ඇති බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරනවා. මෙම භාණ්ඩ සතොස, සමුපකාර සහ කියු ෂොප් තුළින් මිලදී හැකි බව අමාතයවරයා වැඩ්දුරටත් පැවසීය. රතු කැකුළු 1Kg – (නව මිල) රුපියල් 93 – (පැවැති මිල) රුපියල් 106සුදු කැකුළු 1Kg – (නව මිල) රුපියල් […]
වයස අවුරදු 18 ක් වූ සිය සොහොයුරා අතින් දිගු කාලයක් තිස්සේ ලිංගික අතවරයට ලක් වුණු 15 හැවිරිදි නැගණිය දරුවෙකු බිහිකර තිබෙනවා. දරුවා ලැබීමට එම 15 හැවිරිදි දැරිය රෝහලගත කිරීමට යාමේදි මේ බව කරුණු අනාවරණය වී තිබෙන්නේ. පොලිසිය විසින් අදාල 18 හැවිරිදි සොහොයුරා අත් අඩංගුවට ගෙන තිබෙන අතර ඊයේ දිනයේ අදාල සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
ගම්පහ ප්‍රදේශයේ පසුගියදා සිදුවූ මුල්‍ය ආයතන කොල්ලය සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නෙකුට රුපියල් මිලියනයක මුදලක් පිරිනමන බව පොලිසිය පවසනවා.
සිය විවාහය අඩි 60 ක් ගැඹුරු මුහුදේදී විවාහය වුණු අපුරු යුවළක් පිලිබදව දකුණු ඉන්දියාවෙන් වාර්තා වෙනවා. දකුණු ඉන්දියාවේ වෙන්නායි නුවර පෙම්වතුන් යුවළක් විසින් සිය විවාහය මේ ආකාරයට අඩි 60 අඩි 60ක් ගැඹුරු මුහුදේදී සිදු කර තිබෙනවා. මෙම පෙම්වතුන් දෙදෙනා සහ කිමිදුම් උපදේශකයන් හය දෙනෙකුද මෙලෙස බෝට්ටුවක නැගී සාගරය වෙත ගොස් තිබෙන අතර මෙම උපදේශකයන් විසින් […]
කොරෝනා වෛරසය ආසාදනය වී IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මිය ගිය වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (05) පෙරවරුවේ සිදුකෙරුණා. ඒ කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී
පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය දින නියමයකින් තොරව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. එම සංචාරය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 18 වනදා දිවයිනෙන් පිටත්වයෑමට නියමිතව තිබුණා.
ප්‍රදේශ කිහිපයකට හුදකලා බව ඉවත්කිරීම සහ අලුතින් පැනවීම මේ මොහොතේ සිට සිදුකරන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙනු ලබනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමාජ මාධ්‍ය ඔස්සේ කළ සමීක්ෂණයකින් අනතුරුව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ලොව උපායශීලීම ක්‍රිකට් නායකයා ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කර තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නිල ට්විටර් ගිණුමේ ලොව හොඳම උපායශීලි ක්‍රිකට් නායකයා තේරීම සඳහා සමීක්ෂණයක් පැවැත්වුණි. ඒ සඳහා මහේල ජයවර්ධනට අමතරව ඔස්ට්‍රේලියා හිටපු නායක මාක් ටේලර්, නවසීලන්ත හිටපු නායකයන් […]