පාරේ වැටි තිබු විදුලි රැහැනක් ඉවත් කිරීමට ගිය පුද්ගලයකු, විසන්ධි නොවී තිබූ විදුලි සැර වැදීමෙන් මිය ගොස් තිබෙනවා. අදාල පුද්ගලයා සිය සේවා ස්ථානයේ සිට භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී එම වැටි තිබු විදුලි රැහැන දැක මෙලෙස අන් අයට අනතුරක් සිදුවේයැයි සිතා එය ඉවත් කිරීමට යාමේදී මෙම අනතුරට පත්ව තිබෙන බවයි පොලිසිය සදහන් කරන්නේ. අදාල පුද්ගලයා […]
ලෝකයේ විශාලතම කොවිඩ්-19 මර්දන එන්නත්කරණ වැඩසටහන ලෙස සැලකෙන ඉන්දියාවේ ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන සදහා ජනතාව දැඩි උනන්දුවකින් පෙර දිනයන් හි දී පැමිණියද මේ වන විට සැලකිය යුතු පිරිසකට එම එන්නත් හරහා ආසාත්මිකතා පෙන්වීම හේතුවෙන් එරට ජනයා එම එන්නත ලබා ගැනීම මග හැර තිබෙනවා. මේ අනුව නවදිල්ලිය ඇතුළු ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක රෝහල්වල වෛද්‍යවරුන් “කොවැක්ස්” එන්නත ලබාදීමට මැළිකමක් […]
ඉකුත් වසරේ මාර්තු මාසයේදී කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් වසා දැමුණු ගුවන් තොටුපල හෙට සිට යළි සංචාරකයින් සදහා විවෘත කිරීමට නියමිතව තිබෙනවා. නියමු ව්‍යාපෘතියක් ලෙස යුක්‍රේන සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණි අතර සියලු සංචාරකයින් සදහා හෙට සිට ගුවන් තොටුපල හෙට සිට යළි විවෘත වනු ඇති. නියමු ව්‍යාපෘතියට වඩා ලිහිල් ප්‍රතිපත්තියක් යටතේ සංචාරකයින්ට මෙරටට පැමිණීමට අවස්ථාව […]
එන්නත් වලටත් මැඩලීමට නොහැකි බව වෛරස් ප්‍රභේදයක් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරින් වාර්තා වී තිබෙනවා. මේ වන විට මෙම නව වෛරස් ප්‍රභේදය නගර 10 ක් පුරා පැතිර ගොස් ඇති බව ද වාර්තා වෙනවා. පර්යේෂකයින් සදහන් කරන්නේ එල් 452 ආර් නමින් මෙම වෛරසය හැදින්වෙන බවත් පවතින එන්නත් වලට මෙම අදාල වෛරස් ප්‍රභේදය කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බවයි.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට කැඳවීම පිළිබඳව අවසන් තීරණයකට එළඹීම සඳහා සති තුනක පමණ කාලයක් ලබා දෙන්නැයි කථානායකවරයා ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කළ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට ගෙන්වීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කථානායකවරයා මේ බව […]
ඊයේ තවත් කොරෝනා මරණ 3ක් වාර්තා වීමත් සමග ඒ අනුව මෙරට කොරෝනා වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 273ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පූනානි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වෙෙරසය වැලදුණු රෝගීයෙකු පලාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළා. අදාළ කොරෝනා ආසාදිතයා ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙක් වන බවයි පොලිසිය සදහන් කරන්නේ. අදාල පුද්ගලයා පිලිබදව යම් තොරතුරක් වෙතොත් වාලච්චේන පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැනුම්දෙන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. වාලච්චේන පොලිස් ස්ථානාධිපති […]
අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් අද (20) දිවුරුම්දීමට නියමිතව තිබෙනවා. මේ අතර පළමු කාන්තා උප ජනාධිපතිවරිය ලෙස කමලා හැරිස් ද අද දිනයේ දිවුරුම්දීමට නියමිත බව විදෙස් වාර්තා සදහන් කරනවා. අවසන් වු එරට ජනපතිවරණ ඡන්ද විමසීමෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරදා ජෝ බයිඩ්න් ජයගනු ලැබුවා. මෙම ජනපතිරණයේ ප්‍රතිපල අභියෝගයට ලක් කරමින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් […]
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවේ, ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ද ඇති විය හැක. ඌව පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක ප.ව. 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද […]
රටපුරා පවත්නා කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් පසුගිය දා බස්නාහිර පාසල් වසා දමනු ලැබුවා. මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ දැනුම් දෙනු ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. ඒ පිළිබඳව ඊයේ ජනාධිපතිවරයා විසින් කොවිඩ් මර්ධන කාර්ය සාධක බළකා රැස්වීමේදී සාකච්ඡා කළ බව යුද හමුදාපතිවරයා […]
අද දිනයේ ආසාදිතයින් 774ක් පුර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 46,594ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිව් වසරක සිර දඬුවම් නියමවූ රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය දැරීමට ඔහුට හැකියාවක් නොමැති බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත දැනුම් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම් රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සදහන් කරනවා.