News Line| Off Air
Generic placeholder image

Nov
18

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Generic placeholder image

අද (18) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ​ඒ අනුව සියලු කලාප සඳහා විදුලි කප්පාදුව සවස් කාලයේ පැය 2 යි.


Nov
18

උතුරට සහ නැගෙනහිරට වැසි

Generic placeholder image

ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද උතුරු අන්දමන් සාගරය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය නොවැම්බර් මස 19 වන දින වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් 2022 නොවැම්බර් මස 20 සහ21 දින වනවිට ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගමන් කිරීමේ වැඩි හැකියාවක් පවතී. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලවිටින් විට […]


Nov
17

යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 265 යි

Generic placeholder image

යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 265 යි. යුද්ධය තුළ ගැටුම් පවතින්නේ යුක්‍රේනය තුළ පමණක් වුවද මෙය තුන්වන ලෝක යුද්ධයක් දක්වා ගමන් කරාවිද යන්න නිශ්චිතව කිව නොහැකියි. ඊයේ පෝලන්ත ගම්මානයට මිසයිල ප්‍රහාරයක් එල්ල වුණා. ඉන් සිවිල් වැසියන් දෙදෙනෙකුට ජීවිත අහිමි වූ අතර සිව් දෙනෙකු තුවාල ලැබූ බවයි වාර්තා වන්නේ. නේටෝ සාමාජික පෝලන්තයට ඊයේ එල්ල වූ […]


Nov
17

අද සිට වෙනස් වෙන විදේශ ගමන් බලපත්‍ර ගාස්තු

Generic placeholder image

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී අය කරනු ලබන ගාස්තු සංශෝධනය කර තිබෙනවා. අද (17) සිට බලපැවැත්වෙන පරිදි එම ගාස්තුව සංශෝධනය වන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී මෙතෙක් අයකරනු ලැබු රුපියල් 15,000ක ගාස්තුව රුපියල් 20,000ක් දක්වා ඉහළ දමා තිබේ. සාමාන්‍ය සේවය යටතේ විදේ‍ශ […]


Nov
17

අද පැය 02ක විදුලි කප්පාදුවක්

Generic placeholder image

අද (17) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ​ඒ අනුව සියලු කලාප සඳහා විදුලි කප්පාදුව සවස් කාලයේ පැය 2 යි.


Nov
17

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Generic placeholder image

සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි නොමැති කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මිහිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං […]


Nov
16

අද විදුලි කප්පාදුව මෙහෙමයි

Generic placeholder image

අද (16) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ​ඒ අනුව සියලු කලාප සඳහා විදුලි කප්පාදුව සවස් කාලයේ පැය 2 යි.


Nov
16

අද වැසි වාර කිහිපයක්

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මිහිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම […]


Nov
15

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය අදට දින 263 යි

Generic placeholder image

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර මේ ගෙවෙන්නේ 263 වන දිනයයි.’ යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි ඊයේ දින කේසන්හි සංචාරයක නිරත වී තිබෙනවා. එහිදී සෙලෙන්ස්කිට කේසන් වැසියන්ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමක්. සෙලෙන්ස්කි මෙහිදී පැවසුවේ කේසන් වෙතින් රුසියානු හමුදාව ඉවත්වීම මෙම යුද්ධයේ අවසානයේ ඇරඹුම බවයි. සෙලෙන්ස්කි කේසන් වෙත පැමිණීමෙන් පසු ඊට ආසන්න ප්‍රදේශවලින් ෂෙල් වෙඩි ප්‍රහාර ඇසුණු බව යුක්‍රේනය පවසනවා. එසේම […]


Nov
15

ලෝක ජනගහනය බිලියන 8 ඉක්මවයි

Generic placeholder image

ලෝක ජනගහනය බිලියන 08 ඉක්මවූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඒ පිලිපීනයේ මැනිලා නුවර බිළිඳියක් බිලියන අටවැන්නා ලෙස උපත ලැබීමත් සමගය. ඔවුන් පවසන්නේ ලෝක ජනගහනය බිලියන 07 සිට 08 දක්වා ළඟාවීමට වසර 11ක් ගතවී තිබුණි.


Nov
15

අමෙරිකානු ජනාධිපති සහ චීන ජනාධිපති අතර හමුවක්

Generic placeholder image

ජී 20 රාජ්‍ය නායක සමුළුව අද (15) ඉන්දුනීසියාවේ බාලි දූපත්හි ආරම්භ විය. සමුළුවට සමගාමීව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පළමු වරට විශේෂ හමුවක් පවත්වා තිබෙනවා. එය ඔවුන් දෙදෙනා මුහුණට මුහුණ හමු වූ පළමු අවස්තාව විය. එහිදී දෙපාර්ශවය අතර කරුණු කිහිපයක් සඳහා එකඟතාවයට පැමිණි බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත.


Nov
15

අද විදුලිය කැපෙන හැටි

Generic placeholder image

අද (15) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ​ඒ අනුව සියලු කලාප සඳහා විදුලි කප්පාදුව සවස් කාලයේ පැය 2 යි.


News Articles
Latest Videos
Most Popular Post