පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම අද සිට ආරම්භ කිරීමට නියමිතයි. කෙසේ වෙතත් පෞද්ගලික අංශයෙන් විදුලි ඒකකයක් මිලදී ගන්නේ කොපමණ මුදලකටදැයි තවමත් ප්‍රකාශ කර නැති බවයි වෘත්තීය සමිති චෝදනා කරන්නේ. මේ අතර අද දින පැය දෙකයි විනාඩි විස්සක කාලයක් විදුලි කප්පාදුව සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තුන්වන ඒකකය ඊයේ දින […]
කොළඹ, තොටළඟ කජීමාවත්ත මහල් නිවාස සංකීරණයක ඊයේ පස්වරුවේ ඇතිවූ ගින්න හේතුවෙන් පීඩාවට පත්ව සිටින සියලූම නේවාසිකයින්ට වහාම අවශ්‍ය සහන සැපයීමට පියවර ගන්නා ලෙස ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායකට උපදෙස් ලබා දී ඇත. විශේෂයෙන් මේ තත්ත්වය මත දැඩි අපහසුතාවට පත්වන මව්වරුන්ට, කාන්තාවන්ට සහ දරුවන්ට අවශ්‍ය පහසුකම් පිළිබඳවත් සොයා […]
ජාතික සභාවේ පළමු රැස්වීම හෙට (29) පෙ.ව 10.30ට පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මුල්ලේරියාව වල්පොළ ප්‍රදේශයේදී බුද්ධික ප්‍රසාද් හෙවත් ආමි සුරංග සහ චාමර චතුරංග යන පාතාල සාමාජිකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත අවස්ථාවේ සැකකරුවන් සන්තකයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක්ද හමුවී ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මුල්ලේරියාව පොලිසිය සුදුකරනු ලබනවා.
කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි. P Q R S T U V W කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ […]
තොටළඟ – කජීමාවත්තේ ප්‍රදේශයේ නිවාස පෙළක හටගත් ගින්නෙන් නිවාස 80ක් පමණ විනාශ වී ඇති බව පොලීසිය පවසනවා. ඊයේ (27) රාත්‍රී හටගත් මෙම ගින්න ගිනි නිවන ඒකකය, පොලිසිය හා යුද හමුදාව එක්ව පාලනය කිරීමට කටයුතු කර තිබෙනවා. ගින්නෙන් පුද්ගලයින් 220 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් […]
රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර මේ ගෙවෙන්නේ 215 වන දිනයයි. යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයක පැවැත්වූ ජනමත විචාරණය අදින් අවසන්. රුසියානු විදේශ ඇමති සර්ජි ලබ්රෝව් පැවසුවේ, ජනමත විචාරණය පැවැත්වූ ප්‍රදේශ 04 හි බලය නැවත ලබා ගැනීමට කටයුතු කළහොත් න්‍යෂ්ටික අවි භාවිතා කිරීම අනිවාර්යබ් වන බවයි. මෙම ප්‍රකාශය ප්‍රතිචාර ලෙස ඇමෙරිකාව පවසන්නේ, රුසියාව න්‍යෂ්ටික අවි භාවිතා කළහොත් රුසියාවට තීරණාත්මක […]
නොරොච්චෝලේ බලාගාරයේ 3 වන ජනන යන්ත්‍රය දෝෂයක් හේතුවෙන් අක්‍රීය වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. එහි නඩත්තු කටයුතු සඳහා දින 3 ත් 5 ක් අතර කාලයක් ගතවනු ඇති බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි. P Q R S T U V W කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ […]
දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ජනන යන්ත්‍රය අක්‍රියවී ඇත. මේ හේතුවෙන් විදුලි කප්පාදුව දීර්ඝවිය හැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කරන්නේ.
මධ්‍යම, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු-මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි […]